Articles by රොහාන් සමරජීව

තෙවසරක ප‍්‍රගති සමාලෝචනයක්

2015 වර්ෂයේ ජනවාරි මස 8 වැනි දින ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නොසිතූ විරූ ආකාරයෙන් වෙනස් විය.  සිය පුත‍්‍රයාට බලය පවරා දීමට සුදුසු අවස්ථාව පැමිණෙන තුරු ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා කළ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත් විය. ඔහුගේම…


ණය ආපසු ගෙවීමේ බද්දේ හොඳ නරක

විශේෂ ‘ණය ආපසු ගෙවීමේ බද්ද’ වශයෙන් හඳුන්වනු ලබන බද්දක් පනවා බැංකු හරහා කරනු ලබන සෑම ගනුදෙනුවකටම රුපියල් දහසකට සත 20ක් බැගින් අයකිරීමෙන් රුපියල් බිලියන 20ක මුදලක් උපයා ගැනීමට 2018 අය-වැය කතාව තුළින් යෝජනාවක් ඉදිරිපත් කර…


ආණ්ඩුව ඇනහිටලාද?

මහාචාර්ය රොහාන් සමරජීව බලයට පත්වී වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් ආර්ථික අතින් ප්‍රගතියක් වාර්තා කිරීමට වර්තමාන ආණ්ඩුවට නොහැකිවීම වටහාගත නොහැකි කරුණකි. මා ආණ්ඩුවේ ධුර කාලය වසර දෙකකට ආසන්න ලෙස සඳහන් කළේ ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව…


ඡන්ද ක‍්‍රමය සංශෝධනය කිරීමේ කටයුතු යළි අරඹමු

රොහාන් සමරජීව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් සිටියදී සිදුකරන්නට ප‍්‍රතිඥා දුන් ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ, හත්වන පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ප‍්‍රථමයෙන් නිමකරන්නට හැකි නොවිණි. මැතිවරණ ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔහු දුන් පොරොන්දුව මෙය වේ. ‘මැතිවරණ ක‍්‍රමය සපුරා වෙනස්කරමි….


නරක ක‍්‍රමයක් තුළින් හොඳ අපේක්ෂකයන් බිහිකරගැනීම

  එහෙ මෙහෙ වැනෙමින් තිබුණු ශ‍්‍රී ලංකාවේ හත්වන පාර්ලිමේන්තුව අවසානයේදී විසුරුවා හැරිණ. ඊළඟට ඇරඹෙන්නේ නාමයෝජනා සමයයි. 1980 ගණන්වල සිට ක‍්‍රියාත්මක වූ මැතිවරණ ක‍්‍රමයට අනුකූලවම ලබන මහ මැතිවරණය සඳහා ද නාමයෝජනා කැඳවේ. යහපාලනය වෙත යන මාවතේ…