Monday, 21/8/2017 | 3:49 UTC+0
රාවය
  • හිටපු ඊජිප්තු ජනාධිපති විසි අවුරුද්දක් ඇතුළට

    ඊජිප්තුවේ මහජන ඡන්දයෙන් තේරී පත් වු ප‍්‍රථම ජනාධිපති මොහමඞ් මෝර්සිට ඊජිප්තු අධිකරණයක් විසින් පසුගියදා විසි අවුරුදු සිර ද`ඩුවම් නියම කරන ලදි. ජනඝාතනය ඇතුළු චෝදනා හයක් ඉදිරිපත් ව තිබුණු නමුත් ජනඝාතන චෝදනාවෙන් නිදහස් කරනු ලැබීම නිසා සිරද`ඩුවම් පමණක් නියම විය. ඔහුට මරණ ද`ඩුවම නියම වන්නට බොහෝ දුරට ඉඩ ඇති බව මීට දින කිහිපයකට පෙර පවා මාධ්‍යවල

    Read more
  • ඉරාන අර්බුදයට විසඳුම්

    ඉරානයේ න්‍යෂ් ටික පර්යේෂණ ගැන අමෙරිකා එක්සත් ජනපදය සහ එහි බටහිර සගයන් විසින් වසර කිහිපයක් මුළුල්ලේ ඉරානයට කරන ලද නොයෙක් තාඩන පීඩන අවසන් වන ලක්‍ෂණ දැන් පහළ වී තිබේ. පසුගිය 02 දා ස්විට්සර්ලන්තයේ ලෝසාන් නගරයේ පැවැති සාකච්ඡුාවක එළැඹි එක`ගතා අනුව කි‍්‍රයා කළහොත් මේ වෙනස්කම් සිදුවෙතැ’යි අපේක්‍ෂිත ය. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළේ මුල් 50 දශකය දක්වා දිවෙයි.

    Read more
  • කෙජ්රිවාල්ගේ පක්‍ෂයේ අවුලක්

      මීට සති කිහිපයකට පෙර අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්‍ෂය ඉමහත් පසුබෑමකට සහ අභියෝගයකට ලක් කරමින් දිල්ලි ප‍්‍රාන්ත සභා මැතිවරණයෙන් 67/70 ක අතිවිශිෂ්ට ජයක් ලබා ගත් අරවින්ද් කෙජ්රිවාල්ගේ අම් ආද්මී පක්‍ෂය මේ වනවිට දැඩි අභ්‍යන්තර කැළඹිල්ලකට ලක් වී සිටියි. ඊට හේතු ලෙස කෙජ්රිවාල් පෙන්වා දී ඇත්තේ පක්‍ෂය පවිත‍්‍රකරණය කරන්නට පියවර ගෙන ඇති බවයි. එහෙත්

    Read more
  • චීනයේ දූෂණයට වැට

    වත්මන් චීන ජනාධිපති ක්ෂි ජිංපිං 2012 වසරේ බලයට පත්වීමෙන් පසු ඔහුගේ න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛ විෂයයක් වූයේ චීන මහජන සමූහාණ්ඩුවේ වංචා හා දූෂණ පිටුදැකීමයි. මේ නිසා සංවර්ධනය යන විෂයයෙන් නොව දූෂණ විරෝධී ව්‍යාපාරයේ පෙරමුණ ගත් චීන නායකයා ලෙස ඔහුගේ නම ඉතිහාස ගතවනු ඇතැ’යි කානගී ආයතනයේ ආසියාව පිළිබඳ විශේෂඥ ආචාර්ය යුකොන් හුඈං, වෝල් සිටී‍්‍රට් ජර්නල් වෙත ලියන

    Read more
  • ඔබාමාට හිස රුජාවක්

      පසුගියදා පැවැති ඊස‍්‍රායෙල් මහ මැතිවරණයෙන් බෙන්යෙමින් නෙතන්යාහු ජයගැනීම අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට හිසේ ඇම්මක් ඇති කරවන්නට හේතු වී ඇතැ’යි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයකු ව සිටි පිලිප් ජේ. ක්‍රෝලි ලියයි. ‘අහා, ප‍්‍රතිඵල නිකුත්වෙලා ය. බිබිගේ මෙවර ජයග‍්‍රහණය ජනාධිපතිවරයාගේ හිසරදය නිදන්ගත රෝගයක් බවට පත් කරයි. මෙය ලබන වසරේ ඔහු ධුරයෙන් ඉවත් ව යනතුරු එලෙසින් ම

    Read more
  • පුරාවෘතයක් වන ලී ක්වාන් යූ

    පසුගිය 23 දා 1959 ජුනි 02දා සිට 1990 නොවැම් බර් 16 දක්වා සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍යවරයාව සිටි ලී ක්වාන් යූ අභාවප‍්‍රාප්ත විය. ඔහු සමග එක්තරා යුගයක් නිමවිණැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ලී ක්වාන් යූ ගැන සඳහන් නොකොට සිංගප්පූරුව ගැන කතා කළ නොහැකි ය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ මැලේසියා කොලනියේ කොටසක්ව තිබූ වර්ග කිලෝමීටර් 277ක් පමණ වන සිංගප්පූරුව නමින් හැඳින්වුණු

    Read more
  • චීනයේ අලූත් ජාත්‍යන්තර බැංකුවට අමෙරිකාවෙන් බාධා

      චීන රජයේ ප‍්‍රධානත්වයෙන් අලූතින් අර ඹන්නට නියමිත ආසියාවේ යටිතල පහසුකම් ආයෝජන බැංකුව (Asian Infrastructure Investment Bank (AIIB) සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ වක‍්‍ර විරෝධය පළකරමින් සිටියි. චීනයේ වැඩවලට අමෙරිකා එක්සත් ජනපදය මනාප නොමැති නමුත් ඔවුන් එය ප‍්‍රකාශයට පත් කරන්නේ නැත. එහෙත් මෙහිදී වෙනස් ය. යෝජිත බැංකුවේ ආරම්භක සාමාජිකත්වයට ඕස්ටේ‍්‍රලි යාව පසුගිය ඔක්තෝබර් මාසයේ කැමැත්ත පළ කළ

    Read more
  • අයිවරිකෝස්ට් හිටපු ආර්යාව හිරේට

    2000 ඔක්තෝබර් 26 සිට 2011 අපේ‍්‍රල් 11 දක්වා අයිවරිකෝස්ට් හි හිටපු ජනාධිපති ලෝරන්ට් බැග්බෝගේ බිරිඳ වන සිමෝනේ බැග්බොට පසුගිය සතියේ විසි අවුරුදු සිරදඩුවමක් පනවනු ලැබීය. චෝදනා වූයේ පොදු නීතිය උල්ලංඝනය කිරීම, සන්නද්ධ කණ්ඩායම් සංවිධානය හා නඩත්තු කිරීම සහ එමගින් ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීම යන ඒවා ය. ලෝරන්ට් බැග්බෝ අයිවරි කෝස්ට් හි ජනපති ධුරයට පත්වූයේ එරට

    Read more
  • ඕස්ටේ‍්‍රලියාවට මානව හිමිකම් චෝදනා

    මානව හිමිකම් සම්බන්ධයෙන් බහුතරයක් රටවල් අනුගමනය කරන්නේ දෙබිඩි ප‍්‍රතිපත්තියකැයි කීවොත් එය නිවැරදි ය. බොහෝ දෙනාට තමන්ගේ විශාල දෝශයක් වුව නොපෙනෙන අතර අනෙකාගේ සුළු දොස වුව විශාලනය වී පෙනේ. එමෙන් ම තවත් වැදගත් කාරණයක් නම් එක්සත් ජාතීන් පෙනී සිටින්නේ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් විනා තමන් වෙනුවෙන් නොවන බව බොහෝ රාජ්‍ය පාලකයන්ට වරින්වර අමතකවීමයි. ඉහත සටහන තබන්නට හේතුවූයේ

    Read more
  • මෝදිට ජයක්

      ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් සමන්විත පාලක භාරතීය ජනතා පක්‍ෂය පසුගිය දෙසැම්බරයේ පැවැති ජම්මු කාශ්මීර් ප‍්‍රාන්තයේ සමස්ත ආසන සංඛ්‍යාව වූ 87න් 25ක් දිනා ගැනීම නිසා පසුගිය සඳුදා පිහිටුවූ ජම්මු කාශ්මීර් ව්‍යවස්ථාදායක සභාවේ පාලනයට හවුල් වන්නට අවස්ථාව ලබා තිබේ. මේ වනාහි 1980 දී පිහිටුවන ලද භාරතීය ජනතා පක්‍ෂය එදා මෙදාතුර එම ප‍්‍රාන්තයේ පාලනයට සහභාගි වන්නට

    Read more
  • පුටින්ගේ ප‍්‍රබල විරුද්ධවාදියෙක් ඝාතනය වෙයි

      පසුගිය සෙන සුරාදාට එළි වන්නට මිනිත්තු කිහිපයක් පමණක් තිබිය දී රුසියාවේ මොස්කව් අගනුවර ක්‍රෙම්ලින් මන්දිරය සහ රතු චතුරස‍්‍රය අතර පාලම මත දී ආචාර්ය බොරිස් නෙම්ට්සොව් නම් රුසියානු දේශපාලන කි‍්‍රයාධරයා සුදු කාර් රියකින් පැමිණි කණ්ඩායමක් විසින් ඝාතනය කරන ලදි. ඔහු සමග අතින’ත ගෙන ගමන් කරමින් සිටි ඔහුගේ හිතවතියට කිසිදු අනතුරක් නොවන්නට කාර්යය නිම කරන්නට වෙඩික්කරුවෝ

    Read more
  • මාලේ හිටපු ජනපති අත්අඩංගුවට

      නෙවැම්බර් 11 සිට 2012 පෙබරවාරි 07 දක්වා කාලය තුළ මාලදිවයිනේ ජනාධිපති ධුරය දැරූ මොහමඞ් නෂීඞ් පසුගිය 22 ඉරිදා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදි. අධිකරණය වෙත රැගෙන යන අතරතුර මාධ්‍ය සමග කතාබහ වළක්වනු වස් පොලිසිය ඔහුගේ විරෝධය නොතකා ඇදගෙන ගිය අයුරු දැක්වෙන ඡුායාරූප හා වීඩියෝ පසුගියදා මාධ්‍ය පළ කළේ ය.

    Read more
  • කොස්ස වැඩ අරඹයි

      ඉන්දීය ආම් ආද්මි පක්‍ෂය (ඒඒපී) පසුගිය 7 දා පැවැති දිල්ලි ප‍්‍රාන්ත මැතිවරණයේ දී අග‍්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් පාලක බීජේපී ප‍්‍රමුඛ සන්ධානය 67:3 ලෙස පරාජයට පත් කළේ ය. බලයට පත් ව වසරක් ඉක්මෙන්නටත් මත්තෙන් බීජේපී සන්ධානය ලද මේ සෝදාපාලූ පරාජය අන්දමන්ද කරන දරාගත නොහැක්කක් බව පැවසේ. ඊටත් වඩා අවධාරණාත්මක කාරණය නම් ඉන්දීය කොන්ග‍්‍රස් පක්‍ෂය

    Read more
  • ඉසිස් ත‍්‍රස්තයන්ගේ ඇග කිලිපොලන ඝාතන

    ඉසිස් ත‍්‍රස්තයන් මිනිසුන් ඝාතනය කරන්නේ ආගමික පිළිවෙතක් ලෙස ය. ඊට පූර්ව සූදානම ලෙස ඝාතනය කෙරෙන්නන් නාවා තැඹිලි පැහැති ජම්පරයක් අන්දවනු ලබන අතර මරණයට ‘දක්කා ගෙන’ යන්නේ ඉන් අනතුරු ව ය. මෙසේ ගෙන යනු ලබන වින්දිතයා ඉසිස් සාමාජිකයන් එක් රැුස් ව සිටින ස්ථානයකදී දණ ගස්වනු ලබන අතර ඉන්පසු ආගමික පාඨ කියනු ලැබේ. වින්දිතයා ලවා ද කෙටි

    Read more