හිටපු ඊජිප්තු ජනාධිපති විසි අවුරුද්දක් ඇතුළට
April 26, 2015ඊජිප්තුවේ මහජන ඡන්දයෙන් තේරී පත් වු ප්‍රථම ජනාධිපති මොහමඞ් මෝර්සිට ඊජිප්තු අධිකරණයක් විසින් පසුගියදා විසි අවුරුදු සිර ද`ඩුවම් නියම කරන ලදි. ජනඝාතනය ඇතුළු චෝදනා හයක්
තව කියවන්නඊජිප්තුවේ මහජන ඡන්දයෙන් තේරී පත් වු ප්‍රථම ජනාධිපති මොහමඞ් මෝර්සිට ඊජිප්තු අධිකරණයක් විසින් පසුගියදා විසි අවුරුදු සිර ද`ඩුවම් නියම කරන ලදි. ජනඝාතනය ඇතුළු චෝදනා හයක්
තව කියවන්නඉරානයේ න්‍යෂ් ටික පර්යේෂණ ගැන අමෙරිකා එක්සත් ජනපදය සහ එහි බටහිර සගයන් විසින් වසර කිහිපයක් මුළුල්ලේ ඉරානයට කරන ලද නොයෙක් තාඩන පීඩන අවසන් වන ලක්ෂණ
තව කියවන්නමීට සති කිහිපයකට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ඉමහත් පසුබෑමකට සහ අභියෝගයකට ලක් කරමින් දිල්ලි ප්‍රාන්ත සභා මැතිවරණයෙන් 67/70 ක අතිවිශිෂ්ට ජයක්
තව කියවන්නවත්මන් චීන ජනාධිපති ක්ෂි ජිංපිං 2012 වසරේ බලයට පත්වීමෙන් පසු ඔහුගේ න්‍යාය පත්‍රයේ ප්රමුඛ විෂයයක් වූයේ චීන මහජන සමූහාණ්ඩුවේ වංචා හා දූෂණ පිටුදැකීමයි. මේ නිසා
තව කියවන්නපසුගියදා පැවැති ඊස්රායෙල් මහ මැතිවරණයෙන් බෙන්යෙමින් නෙතන්යාහු ජයගැනීම අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට හිසේ ඇම්මක් ඇති කරවන්නට හේතු වී ඇතැ’යි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරයකු
තව කියවන්නපසුගිය 23 දා 1959 ජුනි 02දා සිට 1990 නොවැම් බර් 16 දක්වා සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයාව සිටි ලී ක්වාන් යූ අභාවප්‍රාප්ත විය. ඔහු සමග එක්තරා යුගයක් නිමවිණැයි
තව කියවන්නචීන රජයේ ප්‍රධානත්වයෙන් අලූතින් අර ඹන්නට නියමිත ආසියාවේ යටිතල පහසුකම් ආයෝජන බැංකුව (Asian Infrastructure Investment Bank (AIIB) සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ වක්‍ර විරෝධය පළකරමින් සිටියි.
තව කියවන්න2000 ඔක්තෝබර් 26 සිට 2011 අපේ‍්‍රල් 11 දක්වා අයිවරිකෝස්ට් හි හිටපු ජනාධිපති ලෝරන්ට් බැග්බෝගේ බිරිඳ වන සිමෝනේ බැග්බොට පසුගිය සතියේ විසි අවුරුදු සිරදඩුවමක් පනවනු ලැබීය.
තව කියවන්නමානව හිමිකම් සම්බන්ධයෙන් බහුතරයක් රටවල් අනුගමනය කරන්නේ දෙබිඩි ප්රතිපත්තියකැයි කීවොත් එය නිවැරදි ය. බොහෝ දෙනාට තමන්ගේ විශාල දෝශයක් වුව නොපෙනෙන අතර අනෙකාගේ සුළු දොස වුව
තව කියවන්නඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් සමන්විත පාලක භාරතීය ජනතා පක්ෂය පසුගිය දෙසැම්බරයේ පැවැති ජම්මු කාශ්මීර් ප්‍රාන්තයේ සමස්ත ආසන සංඛ්‍යාව වූ 87න් 25ක් දිනා ගැනීම
තව කියවන්නපසුගිය සෙන සුරාදාට එළි වන්නට මිනිත්තු කිහිපයක් පමණක් තිබිය දී රුසියාවේ මොස්කව් අගනුවර ක්‍රෙම්ලින් මන්දිරය සහ රතු චතුරස්‍රය අතර පාලම මත දී ආචාර්ය බොරිස්
තව කියවන්නනෙවැම්බර් 11 සිට 2012 පෙබරවාරි 07 දක්වා කාලය තුළ මාලදිවයිනේ ජනාධිපති ධුරය දැරූ මොහමඞ් නෂීඞ් පසුගිය 22 ඉරිදා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය
තව කියවන්නඉන්දීය ආම් ආද්මි පක්ෂය (ඒඒපී) පසුගිය 7 දා පැවැති දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ දී අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් පාලක බීජේපී ප්රමුඛ සන්ධානය 67:3 ලෙස
තව කියවන්නඉසිස් ත්රස්තයන් මිනිසුන් ඝාතනය කරන්නේ ආගමික පිළිවෙතක් ලෙස ය. ඊට පූර්ව සූදානම ලෙස ඝාතනය කෙරෙන්නන් නාවා තැඹිලි පැහැති ජම්පරයක් අන්දවනු ලබන අතර මරණයට ‘දක්කා ගෙන’
තව කියවන්න