Articles by ඒ. වික‍්‍රමසිංහ

ඔලිම්පික් මහත්වරු සහ මහත් හොරු

ආණ්ඩුව ඇතුළේ බැදුම්කර විවාද කෙබදුද? ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් මේ වන විට පවතින සංවාදත් එබදුමය. පිරිසක් අනෙක් පිරිසට හොරා කියන අතර ඒ පිරිස මේ අයට හොරා කියති. අවසානයේ සැවෝම හොරුය. හොර තක්කඩියා. මේ නම් කම්බ හොරුමය….


මම රුවන් චන්ද්‍ර

ඒ. වික‍්‍රමසිංහ ෙමරට ක‍්‍රීඩාවේ ඇති අඩුපාඩු සුළුපටු ඒවා නොවේ. ඒවා උඩින් පල්ලෙන් අතපත ගා ගොඩ වෙදකම් කළ නිසා මේ වනවිට ක‍්‍රීඩාවේ ප‍්‍රශ්න උග‍්‍ර වී ඇත. එහෙත් ඒවාට විසඳුම් වෙනුවට ඇත්තේ තව තවත් අවුල් කරන අවැඩ…


රියල් බඩු දෙක

දේශපාලන උරුමය ඡුන්ද දිනන්නට ආභරණයක් වුවද වැඩ කිරීමට හේතුවක් නොවන බව ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මේ වනවිට ඔප්පු කොට හමාරය. ගාමිණී දිසානායක ඈඳාගෙන නවීන් දිසානායක මැනීම වැරදිය. එතෙක් මෙතෙක් සිදුවූයේ එයය. නවීන් දිසානායක ක‍්‍රීඩා ඇමතිකම…


රග්බි, පාපන්දු එල්ලේ ක‍්‍රීඩාවල එල්ලය සෙවීම

ගෙවුණු සති අන්තයේ සෑම තැනකම ක‍්‍රීඩා තරගය. විටෙක ඒවා සැණකෙළිය. ව්‍යාජ මුහුණුවරය. ක‍්‍රීඩා තරග පැවැත්වීම හරහාම ක‍්‍රීඩාව සංවර්ධනය වන්නේ නම් ඇතැම් ක‍්‍රීඩා අද අහස උසට ගොස් තිබිය යුතුය. එය එසේ නොවන්නේ මේ හුදෙක් තරග සැබෑ…