Monday, 21/8/2017 | 3:47 UTC+0
රාවය
  • ක්‍රිකට් ප්‍රේක්‍ෂකාගාරයටත් රිංගු සයිටම් රැල්ල

    ජගත් ප්‍රේමචන්ද්‍ර සයිටම් විරෝධී රැල්ල ක්‍රිකට් පිටිය ද ආක්‍රමණය කර තිබෙනු නිමා වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ පළමු විස්සයි/20 තරගයේ දී දුටුවෙමු. ඔවුන් තම විරෝධයට දී තිබුණේ නිර්මාණාත්මක තත්ත්වයකි. එසේ ම මේ වෙනුවෙන් කාලයක සිට සැලසුම් කර තිබෙනු ද දැකගත හැකි විණි. මේ වෙනුවෙන් වියදම් කෙරුණු මුදල ද සු`ඵපටු විය නොහැක. සයිටම් රැල්ල ක්‍රීඩා පිටිය

    Read more
  • මම මෙසීට ආදරෙයි

    ජගත් ප්‍රේමචන්ද්‍ර මල් කැකු`ඵ ඉස්සරහා ආදරණීයයන් වෙන අය අපමණයි. ඒ ආදරණීය වීම ජාති ආගම් භේදයෙන් දේශසීමාවන්ගෙන් තොරයි. ලෝකය කොයිතරම් ලස්සන ද, මිනිසුන් කොයිතරම් හැඟීම්බර ද කියලා හිතෙන තරමට ම මේ කතාව ආදරණීයයි. මේ කතාවේ කතා නායකයා ඇෆ්ගනිස්තානේ විසූ මුර්ටාසා අහමඩි. මුර්ටාසාගේ වයස යම්තම් අවුරුදු 5 පැන්නා විතරයි. කතාවෙ අනෙක් කෙනා බොහෝ දෙනෙක් දන්නා ආජන්ටිනාවේ සුපිරි

    Read more
  • කබඩි කන කපටියෝ

    ජගත් ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකා කබඩි සංගමයේ මහ පුටුව වසර ගණනාවක් ම දැරුවෝ දේශපාල නඥයෝය. සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් වසර ගණනාවක් තනතුරේ රැඳී සිට විශ්‍රාම ගනිද්දී ඒ තනතුර තවත් දේශපාලනඥයෙකු වන ඇමැති චන්දිම වීරක්කොඩිට හිමි වන්නේ ය. මේ කිසිවෙකු කබඩි මහ පුටුවට සුදුසුකම් ලැබුවේ නම් ඒ නුසුදුසු දේශපාලනය නිසාම ය. මොවුන් දෙදෙනා කබඩි පිටියක දිග

    Read more
  • සනත්ගේ දේශපාලන පිතිහරඹය

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති ලෙස නැවත වතාවක් සනත් ජයසූරිය පත් කර තිබේ. ජයසූරිය සමග රොමේෂ් ක`ඵවිතාරණ, රංජිත් මධුරසිංහ සහ එරික් උපශාන්ත නව ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් සේ එක්කර තිබේ. ඔවුන්ගේ ප‍්‍රමුඛ කාර්යය එළැඹෙන එංගලන්ත සංචාරයට කණ්ඩායම නම් කිරීම කීව ද මේ වනවිට එකී කණ්ඩායම නම් කර මාධ්‍යයට ද මුදා

    Read more
  • ලංකාවේ ක‍්‍රිකට් පව්!

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර රට කුමන අතකට ගමන් කළද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඒරාෂ්ඨකය නම් ඉවර වෙන පාටක් නැත. එකක් ඉවර වෙන්නට එකක් ප‍්‍රශ්නය. වත්මන් ක‍්‍රිකට් පාලකයෝ ක‍්‍රිකට් පරිපාලනය බාරගත් දින සිට මේ දක්වා කරනු ලැබූ සහ කියනු ලැබූ දෑ සැලකිල්ලට ගන්නේ නම් ක‍්‍රිකට් වෙනුවෙන් කළ කිසිම දෙයක් නොමැති ගාණය. මේ ප‍්‍රශ්න එනිසාය. මහා පාරම්බාමින් වැඩ පටන්

    Read more
  • කොදෙව්වට කොටු නැති ක‍්‍රිකට්

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර   බටහිර ඉන්දීය කොදෙව්වෝ ක‍්‍රිකට් ලොව දිග් විජය කළ බැව් අමුතුවෙන් පැවැසිය යුතු නොවේ. ඒ නම් ආශ්චර්යමත් තරගයකි. කුමන මොහොතක කුමකින් කුමක්වේදැයි සිතා ගත නොහැකි වූ තරගයකි. තරගයෙන් අනතුරු ජයග‍්‍රාහී බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සැමී මාධ්‍ය හමුවේ කළ වාග් ප‍්‍රහාරය ඊටත් වඩා නොදෙවෙනිය. ‘මම ප‍්‍රථමයෙන් ම ස්තූතිවන්ත වෙන්නේ දෙවියන්ට. උන් වහන්සේගේ ආශීර්වාදය

    Read more
  • පරාජයෙන් පසු උඩ පන්දු ඇල්ලීම

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර හය වැනි විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය මේ ඉරිදා අවසන් වේ. මේ සටහන තැබෙන විට එංගලන්ත කණ්ඩායම අවසන් තරගය ස`දහා සුදුසුකම් ලබා ඇති අතර ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතුරින් කෙනෙක් තෝරා ගැනීම ස`දහා පැවැතෙන අවසන් පූර්ව තරගය 31දායි. 2014 වසරේ දී බංග්ලාදේශයේ පැවැති විස්සයි/20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙස මෙවර තරගාවලියට

    Read more
  • අර්ජුනවත් ටීම් එකට ගන්න

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර දයාසිරි ජයසේකර, අර්ජුන රණතුංග සහ තිලංග සුමතිපාල යහපාලන ආණ්ඩුවේ කෙරුම්කරුවෝ තිදෙනෙකි. මේ අතුරින් අර්ජුන රණතුංග අන් දෙදෙනාට වඩා මඳක් වෙනස් ය. ඒ ඔහු යහපාලන වේදිකාවේ ආරම්භයේ සිට ම සිටි නිසා ය. දයාසිරි සහ තිලංග යහපාලන ආණ්ඩුව පත් වූ පසු යහපාලන සඵපිළි පැළද ගත්තෝ ය. අර්ජුන ආරම්භයේ දී ම යහපාලන සඵ පැළද ගන්නේ බොහෝ

    Read more
  • තිලංගගේ ප‍්‍රවේශය මාධ්‍ය සංදර්ශනයක්ද?

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර ක‍්‍රිකට් නිලවරණයෙන් පසු මේ ගෙවී යන්නේ දෙවැනි සතියයි. ප‍්‍රධාන ප‍්‍රතිවාදී පාර්ශ්වයන් ඇති පදමට මාධ්‍ය පිරවීමට කතා මැව්වෝ ය. ජයග‍්‍රාහකයා ද පරාජිතයා ද කියා වෙනසක් නැත, කියූ කතා එකිනෙකාට ද්වේෂයෙන් එල්ල කරනු ලැබූ ඒවා ය. ඒ හෙ`ඩන් සහ ඔවුන්ගේ ඉරියව් මගින් ඒ බැව් දැකිය හැකි වුණි. ජයග‍්‍රාහකයා තම ජයග‍්‍රහණය නිහතමානීව පිළිගෙන කටයුතු කරන අයුරක්

    Read more
  • බලපිටියේ කෙටි දිවිල්ල විනෝජ් සුරංජය

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර පසුගියදා දියගම දී පැවැති 41 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මීටර් 100 සහ 200 ජාතික ශූරයා වූයේ දකුණු පළාත නියෝජනය කළ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු සේවා බලකායේ විනෝජ් සුරංජය ය. මීටර් 100 ඉසව්වේ නව ශ‍්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවන විනෝජ් ක‍්‍රීඩා උළෙලේ වේගවත් ම ක‍්‍රීඩකයා ලෙස ද අභිෂේක ලබන්නේ

    Read more
  • ජයග‍්‍රහණයක වේදනාව

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර ජාත්‍යන්තරය ජයගන්නා ක‍්‍රීඩක ක‍්‍රීඩි කාවන් සදහා දහසින් බැදි පියලි දෙන බවට වන කතාව සෑම ක‍්‍රීඩා අමාත්‍යවරයෙකු ම පුන පුනා කියන දෙයකි. පදක්කමේ අගය අනුව මේ දීම ද ක‍්‍රම කිහිපයකි. අනෙක ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ පළාත අනුව ද මේ දීමේ ක‍්‍රමයේ වෙනසක් වන අවස්ථාද නැත්තේ ම නැත. මේ කිසිදු ක‍්‍රමවේදයකට අසු නොවූ ක‍්‍රීඩිකාවන් තිදෙනකු ගැන කතාවක්

    Read more
  • කිසිදු කොන්ත‍්‍රාත්තුවක් නැහැ | ඩිල්ෂාන් ද සිල්වා (පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම්)

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට කදවුරු බැදීම තැන තැන සිදුවෙමින් පවතී. මේදහා දැනට කියැවෙන්නේ අර්ජුන රණතුංග සහ තිලංග සුමතිපාල ගැනය. ක‍්‍රිකට් සමග නිරන්තරයෙන් ම කියැවෙන එම නම් දෙකත් සමග තවත් කදවුරක් කලඑළි බැසීම පසුගියදා සිදුවිය. ඒ ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතාද ක‍්‍රිකට් සභාපති තනතුරට ඉදිරිපත් වෙන බවයි. මේ ඔහු

    Read more
  • ඕල්බ්ලැක්ස්…

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර කුමන මොහොතක ප‍්‍රතිවාදීන් හිස ඔසවාදැයි සිතූ ඇසිල්ලක් ම පරාජය කරමින් 2015 රග්බි ලෝක කුසලානය නවසීලන්තය හෙවත් ඕල්බ්ලැක්ස්ලා දිනා ගත්හ. අවසන් තරගයේ ලකුණු පුවරුව කියැවුණේ 34-17ක් ලෙසය. මේ තරගයේ දී ඕස්ටේ‍්‍රලියාව හෙවත් වොලබීස්ලා ජයගනු ඇතැයි සිතූ අතලොස්ස ද අවසානයේ ඕල්බ්ලැක් ජයග‍්‍රහණය වෙනුවෙන් සව්දිය පිරූහ. රග්බි ලෝක කුසලාන තරග ඉතිහාස වාර්තා පොතේ නව පරිච්ෙඡ්ද කිහිපයක්ම

    Read more
  • කළුවිතාරණ කළුමද?

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකා ක‍්‍රිකට් හා පසුගිය කාලයේ සැබැදි පුවතක් වූයේ බවුවා නමැති තැනැත්තෙකු ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරුවෙකු වූ රොමේෂ් කඵවිතාරණට කළ තර්ජනයකි. මේ පුවතේ දී බවුවා කවුද? බවුවා සැබෑ ලෙස ම කඵවිතාරණට බැන වැදුණේ ද? එසේ බැන වැදුණේ නම් ඒ කුමන හේතුවක් නිසා ද යන්න විමසුණේ නැත. එහෙත් බැණ වැදීම පමණක් ප‍්‍රවෘත්තියක් වූවේය.

    Read more