Sunday, 20/8/2017 | 4:10 UTC+0
රාවය
  • ක‍්‍රිකට් අනාගතයට පාර කැපීම

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකා ක‍්‍රිකට් හරහා දිස්ත‍්‍රික් පුහුණුකරුවන් සහ පළාත් පුහුණුකරුවන් සේ ම තවත් විවිධාකාරයේ පුහුණුකරුවන් වුව ද ජාතික ක‍්‍රිකට් පිටියේ පෙළහර පාන දරුවෝ හදුන්වා දෙන්නේ පාසල් පුහුණුකරුවෝ ය. ඊට අවකාශය සැලසීමේ ලා ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය වයස අවුරුදු 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ

    Read more
  • දයාසිරිගේ වැඩ ඇල්ලීම

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර නව ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජය සේකර හතර අතට ම වනමින් කටයුතු කරන අයුරක් පෙනෙන්නට තිබේ. දිවුරුම් දීමෙන් දින කිහිපයක් ගතවෙත් ම ක‍්‍රීඩාවේ නිල ඇල්ලීමට ඔහු ගනු ලබන උත්සාහය පිළිබද ව සතුටු වෙමු. උදෑසන ක‍්‍රිකට් ආයතනයට යන ඔහු හවසට පාපන්දුව සමග ය. තවත් දිනයක මහා ඛේදවාචකයක් බවට පත්ව ඇති සුගතදාස ක‍්‍රීඩාංගණයේ ය. පසුව තවත්

    Read more
  • ක‍්‍රීඩාවේ හෙට…..

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර මාස 60කින් අලූත් රටක් හදන පංචවිධ ක‍්‍රියා වලියකින් කරලියට පිවිසෙන වත්මන් එක්සත් ජාතික පක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුව නැවත වරක් ක‍්‍රීඩා විෂය කෙරෙහි බර නොතබා ක‍්‍රියා කරන ආකාරයක් පෙන්නුම් කෙරේ. නිරාවරණය වෙමින් තිබෙන ආකාරයට නම් ක‍්‍රීඩා විෂය සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණ කබලෙන් ළිපට වැටෙන තත්ත්වයකි පවතින්නේ. ආරංචිය වන්නේ ක‍්‍රීඩා විෂය එක්සත් ජාතික පක්ෂයෙන් මිදී ශ‍්‍රී ලංකා

    Read more
  • ලාංකීය බ‍්‍රැඞ්මන්ගේ නික්ම යෑම

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර කුමාර සංගක්කාර යනු ලියා අවසන් කළ නොහැකි ඉතිහාසයක් සේ ය. ඔහු ඒ තරමට ම පරිපූර්ණය. සංගක්කාර සම්බන්ධයෙන් අප කොතෙක් දේ සටහන් කළ ද එහි කුමන හෝ අඩුවක් පවතිනු නොඅනුමානය. එය නිවැරදි කිරීම ද කළ නොහැක්කේ, ඊට පසුව ද කුමන හෝ අඩුවක් පැවැතිය හැකි බැවිනි. එබැවින් මේ සටහන අසම්පූර්ණ සටහනක් සේ සලකන ලෙස ඔබෙන්

    Read more
  • චන්දිමාල්, තිරිමාන්න කැපුවේ මාලිංග ද?

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර සනත් ටෙරාන් ජයසූරිය ගිනි බෝලයක් වීසි කර තිබේ. එය කොතැනින් ඇවිලෙන්නට පටන් ගෙන කොතැනින් අවසන් වේදැයි නොදැනී. හිටපු ක‍්‍රිකට් නායකයෙක් සහ තේරීම් කමිටු ප‍්‍රධානියෙක් ලෙස ජයසූරියගේ මේ ප‍්‍රකාශය බලය තිබෙන විට නොතිබුණ දැනුම බලය නොතිබීමේ දී පහළ වේ යැයි කියනු ලබන උදාහරණට සමාන ලෙසයි අපට නම් පෙනෙන්නේ. මෙම ලිපිය සටහන් තැබෙන 30දා ආරම්භවන

    Read more
  • පාකිස්තානුවෝ සියල්ල ජයගත්හ

    ජගත් පේ‍්‍රමචන්ද්‍ර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස පාකිස්තානය ජය ගත්තේ මේ මස ආරම්භයේ දී ය. ඉන් අනතුරුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ජය ගත්තේ පසුගිය බදාදා(22දා) ය. පාකිස්තාන කණ්ඩායම ශ‍්‍රී ලංකා තරග සංචාරයක දී එක්දින තරගාවලියක් ජය ගන්නේ වසර 9කට පසුව

    Read more
  • තරිඳුගේ කෞෂල්‍යය

      ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ පසුගිය සතියේ පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී කඩුලූ 7කින් ජයග‍්‍රහණය කරමින් තරගාවලිය 1-1ක් ලෙස කරගැනීමට සමත් වූ හ. එම තරගයේ දී ජයග‍්‍රහණයේ අඩිතාලම දැමූ ප‍්‍රධාන ක‍්‍රීඩකයා බවට පත් වූයේ තරි`දු කෞෂාල් ය. ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් අතර පී.එච්.ටී. ලෙසින් හැ`දින්වෙන කෞෂාල්, තම ටෙස්ට් දිවියේ දෙවැනි ටෙස්ට් තරගයේ ප‍්‍රතිවාදී පළමු ඉනිමේ

    Read more
  • තත්ත්වය ආරක්ෂා කරගැනීම කණ්ඩායමට ඇති අභියෝගයයි

      ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණඩායම සංචාරක පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් අනපේක්ෂිත පරාජයක් සත්කාරක ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ලබද්දී ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියේ කෝඩුකාරයන් ලෙස පසෙකට දමා සිටි බංග්ලාදේශ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ ප‍්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයග‍්‍රහණය කරති. එය බංග්ලාදේශ ක‍්‍රිකට් වංශකතාවේ

    Read more
  • සංගාගේ සමුගැනීම මාධ්‍යයට හදිසි ඇයි?

    කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගනු ලැබූ තරගාවලියක් ආරම්භය ගෙවී යන සතියේ සිදු වුණි. ඒ ශ‍්‍රී ලංකා සහ පාකිස්තාන ටෙස්ට් තරගාවලියයි. තරගාවලිය ආරම්භයටත් ප‍්‍රථම සිට ම බොහෝ දෙනෙකුගේ අවධානය සංගක්කාර වෙත යොමුව තිබුණේ ලෝක පූජිත සර් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් සතු ටෙස්ට් ද්විත්ව ශතක 12 ආසන්නයේ සංගක්කාර පසුවීමයි. එම වාර්තාව සම කිරීමට සංගක්කාරට අවශ්‍යව ඇත්තේ

    Read more
  • රුමේෂිකාට තව පුළුවන්….

    නැවත වරක් රුමේෂිකා පිළිබද ව සටහනක් තැබීමට සිදුව තිබේ. ඒ කාරණා තුනක් අරබයා ය. පළමුවැන්න පසුගිය කලාපයේ රුමේෂිකාගේ ඡායාරූපය වෙනුවට වෙනත් ඡායාරූපයක් පළවීම සම්බන්ධයෙන් කනගාටුව ප‍්‍රකාශ කිරීමට ය. දෙවැන්න රුමේෂිකා දැනට ක‍්‍රියාත්මක 21 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේ අවසන් තරගයට පැමිණීම සම්බන්ධයෙන් වන සටහනක් තැබීමට ය. තෙවැන්න රුමේෂිකාට හිමිතැන නොදී සිටීමට වලි කෑ අය සම්බන්ධයෙන්

    Read more
  • ඇතුගල්පුර විදුලිය

      පසුගිය දා නිමා වූ ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේ දී මීටර් 100 සහ 200 ඉසව්වේ නව වාර්තාවන් බිහිකිරීමට කෑගලූ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ රුමේෂිකා රත්නායක සමත් වූවා ය. මීට වසර 18කට ප‍්‍රථම දමයන්ති දර්ශා විසින් තබා තිබූ මෙම වාර්තාවන් ය. ‘මට අවශ්‍ය වුණේ මගේ හො`දම කාලය වාර්තා කරන්න. ඒ ටාගට් එකට තමයි මම පුහුණුවීම්

    Read more
  • ඊට වගකිව යුත්තේ පාලකයන් | ලක්සිරි රත්නායක – ක‍්‍රීඩා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක

    ශ්‍රී ලංකා ක‍්‍රීඩා පරිපාලනයේ යහපාලනය සම්බන්ධයෙන් ඇත්තේ යම් යම් කුතුහලයන් ය. ඊට ගොදුරුවූවන් අතර ඉදිරියෙන් ම සිටින්නේ තමන්යැයි ක‍්‍රීඩා නිලධාරීහු පවසති. මේ හේතුව නිසාම පසුගිය කාලයේ මෙකී ක‍්‍රීඩා නිලධාරීන් තමන්ට වූ අසාධාරණයන් සම්බන්ධ යෙන් පැවැසීමට ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද හමුවීමට උත්සාහ කළෝ ය. ඔවුන් හමුනොවූ තැන තමන් විසින් සකසන ලද සංදේශයන් ඔවුන්ගේ නියෝජිතයන්ට ලබා දුන්නෝ

    Read more
  • ගඟ ගලන්නීය ඇය දුවන්නීය..

      මහවැලි ගග අඩිය ලූහුටා වැටෙන ආසන්නයේ ය. එක් ඉවුරක් වෙන්ව ඇත්තේ පාසල් ගමන් මාර්ගයේ ය. තැබෙන දෙපා පොඩිතිවලින් පිනි තැවැරුණ තණපත් මිරිකෙන්නේ හීන් කෙදිරියකුදු නොමැතිවය. ඇයගේ මේ ක‍්‍රියාවලිය හැමදාම බලාපොරොත්තුව සිටින්නාක් සේ ය. හිමිදිරිය තරමක් දැඩි සීතලක් ගෙන ආවද මහවැලි නදිය ගලා බසින හ`ඩින් ඒ ද යටපත් වෙන හැඩකි. මහවැලි නදිය තම ගමන නිසොල්මනේ

    Read more
  • පරාජය නොහඳුනන මේවෙදර්

    ඇමෙරිකාවේ ලාස්වේගාස් හී එ ම් පී එ ම් ග‍්‍රෑන්ඞ් බොක්සිං වළල්ල පසුගිය සති අන්තයේ වඩාත් කාර්ය බහුල විය. ලොව පුරා බොක්සිං තරග ලෝලීන්, නොයෙකුත් තරාතිරමේ ප‍්‍රභූන් එම්පීඑම් ශාලාව වසා ගත්තේ මීමැසි පොදියක් මී වදයක වසන්නා සේ ය. එසේ ම ලක්ෂ සංඛ්‍යාත බොක්සිං රසලාභීන් ද රූපවාහිනී තිරමතින් තම දෙනෙත් පිල්ලන් ගැසෙන්නට නොදී බලා සිටියාට කිසිදු සැකයක්

    Read more