Untitled-1

Untitled-1
ජගත් ප්‍රේමචන්ද්‍ර

ජීවිතය අන් තැනෙක…….

  නොනගතය උදාවී හෝරාවක්වත් ගත වූයේ නැත. නාද වෙන ජංගම දුරකතනය මේ අවුරුදු උදාවේ පළමු ඇමතුමයි. නොදන්නා අංකයකි. මම කොළපා ...


දින සියය ඉවරයි

වත්මන් ආණ්ඩුවේ දින සියය පසුගියදා නිමා විය. මාධ්‍ය වාර්තා දක්වන පරිදි දින සියයේ පොරොන්දු පත‍්‍රයේ 85%ක් වත්මන් රජය ...


නියමිතව තිබූ දේ සිදුවුණි

බලාපොරොත්තු නොවූ එහෙත් සිදුවීමට නියමිතව තිබූ දේ සිදුවුණි. 11 වැනි ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ හිමි තැන ගැන තරග ...


සංගා සියයේ සටන

  එක්දින ක‍්‍රිකට් පිටියේ සැඳෑ සමය ගෙවන කුමාර් සංගක්කාර දැන් දැන් වඩාත් තිරිහන් වෙමින් සිටින අයුරක් පෙනේ. එය ක‍ ...


බිග් මැච් උන්මාදයට අරුත් සෙවීම

මේ ක‍්‍රිකට් බිග් මැච් වසන්ත යයි. බිග් මැච් කාලය ම පිස්සුවකි. ඊට වර්තමාන සිසුන් හෝ ආදි සිසුන් කියා වෙනසක් නැත. එසේ ම ...


ක‍්‍රිකට් කතා

  නැවත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය පිළිබ`දව ලියන්නට සිතේ. විවිධ මාතෘකා එමට ය. ඒ අතරට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ව ...


එක දමනවා වෙනුවට දුවද්දී දැවීයෑම

දැන් සෑම කෙනෙකුගේ ම කතාව ක‍්‍රිකට් ය. නව ක‍්‍රීඩා ඇමතිවරයාත් ක‍්‍රිකට් වෙනුවෙන් බර අල්ලා කටයුතු කරන තැනකට පැමිණ ...


නවසීලන්තයේදී හෙම්බත්වීම

ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටු පාලකයන් නැවත වතාවක් හත්පොළේ ගාගත් අයුරක් දිස්වේ. ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් ...


අතීතය අමතක කළ දස වසරක පුරාජේරුව

  දශක හයකට අධික කාලයක් මු`ඵල්ලේ ලාංකීය ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය දියුණු කිරීම ස`දහා ජාතික වැඩ පිළිවෙළක් හෝ නිසි ඉලක්ක ...


අම්බලන්ගොඩ චෙස් ශූරයා

මාදු ගග මත රටා මැවෙන රැළි, සද එළියට දිදුලන්නේ අමුතු චමත්කාරයක් එක් කරමිනි. ඉද හිටක හමන සුළග පරිසරය කළම්බා ගත හීගඩු ...


පරාජයට හේතු සෙවීම

ඉන්දීය සංචාරය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සැඩ පහරකට හසු කරගනිමින් නිමා වුණි. දැන් මේ ගෙවී යන්නේ එහි පශ්චිම සමය ...


හදිසියට ඉන්දියාවේ ගොස් ලිස්සා වැටීම

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය ශ‍්‍රී ලංකා ක‍්‍ ...


කණ්ඩායම ඉන්දියාව බලා යනු…

  ශ්‍රී ලංකා ක‍්‍රිකට් වැටී ඇති මූල්‍යමය ආගාධයෙන් ගොඩ ගැනීමට නැවත වතාවක් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වෙත වගකීම පැවැ ...


තරග සියල්ල සැමට විවෘත විය යුතුයි – ඩිල්ෂාන් ද සිල්වා ප‍්‍රධාන ලේකම් පාසල් ක‍්‍රිකට් සංගමය

  ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය යනු මෙරට ක‍්‍රිකට් වංශකතාවේ ෙඡ්ද වර්ණවත් කරන්නාය. මේ ගතව යන්නේ ඔවුන්ගේ කාර්ය ...


Page 3 of 41234