Monday, 21/8/2017 | 3:38 UTC+0
රාවය
  • දයාට සිරි අපිට නොසිරි

    ඒ.වික්‍රමසුරිය මෙරට ක්‍රීඩාව තවමත් සංවර්ධනයට යන මගට වැටී නැති බව කිවමනාය. තවමත් සිද්දවන්නේ අඳුරේ අතපත ගෑම බව සිදු වෙමින් පවතින බොහෝ දේ දෙස බලද්දී පැහැදිලිය. වත්මන් ක්‍රීඩා ඇමතිවරයා නොඅවදිවන සිහින ලෝකයක ගැටෙනවා බඳුය. මෙය ක්‍රීඩාවේ අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක කෙළවර නොදැකීමකී. ක්‍රීඩා අමාත්‍යවරයාට අකිල විරාජ් හමුවෙන්නැයි අප කීවේ ඔහු අමාත්‍ය ධුරය භාරගත් අලුතය. ඒ අමුතු

    Read more
  • අර්ජුනගේ සිහිනය

    ඒ. වික්‍රමසුරිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පරාජය වන හැම වාරයකම වඩා ආවේශ වන්නේ අර්ජුන රණතුංගය. මෙය ක්‍රිකට් මේනියාවකි. අර්ජුන අදහන එක් සත්‍යයක් ඇත. එනම් ලංකාවේ ක්‍රිකට්හි අයිතිකාරයා ඔහු පමණක් බවය. ක්‍රිකට් ගැන සියල්ල දන්නේද ඔහුම පමණක් වන බවය. ඒ සියල්ල ඔහුටම දුන්නද ක්‍රිකට්වලට සෙතක් වේද? තමා ජනපතිට ක්‍රිකට් ගැන දැනුවත් කොට ක්‍රිකට් අතුරු කමිටුවක් පත්

    Read more
  • බොක්සිං තහනම්

    ඒ.වික්‍රමසුරිය මූල්‍ය ගනුදෙනු විගණනය නොකොට පවත්වන ලද බොක්සිං නිලවරණයෙන් පත්වූ සියලුම නිලතල අහෝසි කොට එම සංගමයේ ලියාපදිංචිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. ඒ ගිය සති අන්තයේය. ඒ අනුව මෙවර නිතරගයෙන් තනතුරු බෙදාගත් බොක්සිං නිල මඬුල්ල නිරායාසයෙන්ම අහෝසි වේ. අහෝසි කළ බොක්සිං සංගමයේ පරිපාලන කටයුතු තාවකාලිකව

    Read more
  • ක්‍රීඩා ඇමති ඉන්දිය ක්‍රීඩාලෝලියකු නොවිය යුතුය

    ඒ. වික්‍රමසූරිය දිනක් වඳුරකු උළු වහලයක් මත රඟනු දුටු ගෙහිමියෙක් අත්පොළොසන් දී ප්‍රීති වන්නට විය. එය දුටු බූරුවෙක් ඊට පසුදින උළු වහලයට නැඟ නටන්නට විය. එම බූරු රංගනයෙන් උළු බිඳෙන්නට විය. මෙයින් කුපිත වූ ගෙහිමියා කෙවිටක් ගෙන ඌට තලා බිමට බැස්සවිය. පහර කෑමෙන් ලද වේදනාවත් ලජ්ජාවත් නිසා පරිපීඩිත වූ බූරුවා තම ගෙහිමියා අමතා මෙසේ ඇසීය.

    Read more
  • ගහ කොළ සහ දයාසිරි

    ඒ. වික්‍රමසුරිය සුගතදාස ක්‍රීඩාං ගණයේ ධාවන පථය ගැන මරණ පරීක්‍ෂණ කොතෙක් කළද තවමත් එයට අදාළ පුද්ගලයන්ට එරෙහිව ගත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොවීය. එය ස්වාභාවික මරණයක් නොවන බව එයට දායක වූ අලුත්ගමගේ ක්‍රීඩා ඇමතිවරයාද කියූ කල ඉන් පසුව එයට විසඳුම් ලබා දෙනවා යැයි කී නවීන් දිසානායකටද කළ හැකි කිසිවක් නොවීය. ඔහුගේ ක්‍රීඩා ඇමති ධුරය කෙටි දුර

    Read more
  • ක්‍රීඩා ඇමති කෙනකු ඕනෑ කර තිබේ

    ඒ වික්‍රමසූරිය අප ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ඉලක්ක කොට දිගින් දිගටම ලියනුයේ ඇයි? ක්‍රීඩාවේ හැමදේටම වගකිව යුත්තේ ඔහු පමණක් ද? කෙනකුට හැමදේටම වගකීම ඔහු පිට පැටවීම අනුමත කළ නොහැකි දෙයක් විය හැකිය. එහෙත් කුමක් කරමුද? අප සැම කල්හිම ඉලක්ක කොට ගනුයේ ක්‍රීඩා ඇමතිය. එයට පත්වන කෙනාය. ඒ නිසා සෑම කාලයකම ක්‍රීඩා ඇමතිවන අය සමඟ අප

    Read more
  • දුවන්නට පෙර හතිලෑම

    ඒ. වික්‍රමසුරිය ක්‍රීඩා ඇමති ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් රොත් තක්ම මේ දිනවල සිටිනුයේ ඕස්ටේ්‍රලි යාවේය. ඒ ගැම්මටම ඕස්ටේ්‍රලි යාවෙන් නවසීලන්තය බලා යෑමට නියමිතය. මේ රට රටවල ගොසින් වෙහෙසෙනුයේ මෙරට ක්‍රීඩාවේ සංවර්ධනයට අවශ්‍ය දැනුම ගොඩ ගසාගෙන එන්නටය. ඒ දැනුම යොදා ගෙන මෙරට ක්‍රීඩාව දියුණු කරන්නටය. සතියක දෙකක වැඩමුළු සඳහා මෙලෙස රට වටා කැරකෙන ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්

    Read more
  • ක්‍රීඩාව ඈවරයි

    ඒ. වික්‍රමසූරිය. ක්‍රීඩාව වෙනුවෙන් වෙනම අමා ත්‍යාංශයක් පිහිටුවා එය ජනතා මුදලින් නඩත්තු කරනුයේ අමාත්‍යාංශය සතු විෂයයන් යටතේ ජනතා සේවය පුළුල් කිරීමටය. මෙය ක්‍රිඩා විෂය අරබයා කොතෙක් ඉටුවන්නේද යන්න අද දවසේ ඇති ගැටලුවකි. කාලයෙන් කාලයට ක්‍රීඩා ඇමතිවරයෙකු පත්වන අතර ඔහු වර්තමානය වන විට ක්‍රීඩාව විනාශ කරන කාබාසිනියකු බවට පත්වී ඇත. වත්මන් ඇමතිට අද වනවිට ක්‍රීඩාව යන්න

    Read more
  • සුගතදාස පිටියට බාලගිරි දෝෂේ

    ඒ. වික්‍රමසුරිය ටෙන්ඩර් යනු හැම ක්‍රීඩා ඇමැත්තෙකුටම ප්‍රිය උපදවන වදනකි. පෙර කල පැවතියේ සුගතදාස ක්‍රීඩාංගණයේ අලුත්වැඩියාවකට වැටෙන ටෙන්ඩරයක් පමණි. මේ නිසා සුගතදාස ක්‍රීඩාංගණය එළිපිටම මුදල් ඉපැයිය හැකි එකම උල්පත විය. එහෙත් අලුත්ගමගේ දක්වා එනවිට එක පිට්ටනිය වෙනුවට පිට්ටනි රට පුරා ඉදිවන්නට වූ අතර ටෙන්ඩර් දැමීමද සෙල්ලමකට වඩා යමක් නොවීය. අලුත්ගමගේට නාවලපිටිය ක්‍රීඩාංගණය පවා ධන නිධානයක්

    Read more
  • 13න් පහළ ක්‍රීඩා තරග තහනම අහෝසියි

    ඒ. වික්‍රමසූරිය අංක 2012/ED/E/47 හා 2013.1.22 දරන කැබිනට් තීන්දුවෙන් මෙරට 13න් පහළ ක්‍රීඩා තරග තහනම් කරන ලදි. මෙයට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී.දිසානායක යන අමාත්‍යවරුන් තිදෙනා ය. එම තීන්දුවට වසර හතරක් පිරෙන මොහොතේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් වූ 2017-2021 පස් අවුරුදු

    Read more
  • ඇමතිගේ කීමට ක්‍රීඩකයන්ට ගල් ගහමුද?

    ඒ. වික්‍රමසුරිය ක්‍රීඩා අමාත්‍යවරයා සමග කළ සම්මුඛ සාකච්ඡා වක් සතිඅග පුවත් පතක විය. දේශපාලන වේදිකාව මෙන් සතර අත නෙළීමක් ඇමතිවරයා එහිදී සිදුකර තිබුණි. එහිදී ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවට ඉදිරි සැලසුම් වෙනුවට අමාත්‍යවරයා කර තිබුණේ හිතේ හැටියට ඇරියස් යැවීමය. මෙහිදී ඔහු ක්‍රිකට් ආයතනයෙන් අසාගත් කරුණු වහරන ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ලේකම්වරයා වී තිබුණි. මේ තොරතුරු තිලංග සපයන දැ

    Read more
  • දයාසිරිගේ සලකුණ හා කෝටි ගණන් ගිය ජාතික මහා ක්‍රීඩා උළෙල

    ඒ. වික්‍රමසිංහ නොබෝදා සලකුණ ලකුණු කරන්නට සලකුණ නම් ටීවී වැඩසටහනකට එන ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර හතර අතේ වළං බිඳිනුයේ තමන්ගේ සලකුණද රටටම පෙන්වමිනි. අහම්බෙන් කතා කොට එදා ඔහුට ඇමතිකමක් පිරිනැමූ ජනපති ඇරෙන්නට ඔහු නොබැණ හිටියේ ඔහුට පමණය. මේ නොඉවසිල්ල කුමක්ද? මේ වීරත්වය, කුලප්පුව ඇයි? දයාසිරි ජයසේකර මහතා එජාපයෙන් ඉවත් වන විට ඇතැම් අය ලියා තැබුවේ

    Read more
  • ඔලිම්පික් පුටුවට හොරගල් ඇහිලීම

    ඒ. වික්‍රමසූරිය ඔලිම්පික් නිල වරණය ළඟ ළඟම එතැයි පුවත අත ළඟම පළවෙමින් තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා වියට්නාමයට ගොස් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකයන් හමුවී සියලු ගැටලු නිරාකරණය කර ගත් බව මාධ්‍ය පළ කොට තිබුණි. ක්‍රීඩා පනතට ඇතුළත් රෙගුලාසි සම්බන්ධ කතාබහ කලක පටන් ඇදි ඇදී එන්නකි. එය මෙවර කතාබහෙන් පසු නැවතුණු බව ක්‍රීඩා අමාත්‍යවරයා කියන්නේය. ‘රෙගුලාසි සංශෝධන සම්බන්ධයෙන්

    Read more
  • පිට්ටනි හැදීම සහ ඩෙඟා නැටීම

    ඒ. වික්‍රමසුරිය මහින්ද රාජපක්‍ෂ පාලනය මෙරට ක්‍රීඩාව වළ පල්ලට ඇද දැමුවේ සමස්ත ක්‍රීඩාවම තම දරුවන්ගේ විනෝදයක් බවට පෙරළීම නිසාය. එකල ක්‍රිකට් යනු රාජපක්‍ෂ පුතුන්ට ඕනෑ හැටියටය. රගර් ඔවුන්ගේමය. කොටින්ම ක්‍රීඩා අමාත්‍යාංශයම ඔවුන් සන්තකයේම පැවතුණි. අලුත්ගමගේ එවිට නමට ක්‍රීඩා ඇමතිය. ක්‍රීඩාව අරබයා කරන්නට දෙයක් තමන්ට නැති තැන ඔහු රට වටා පිට්ටනි හදන තැනට සෙල්ලම හරවා ගත්තේය.

    Read more