Monday, 21/8/2017 | 3:51 UTC+0
රාවය
  • පිහිනුම් කී‍්‍රඩාවේ ඇන්දිල්ල

    ලංකාව වැනි රටක ඔරුව පෙරලූණු විට පෙරලූණු පිට හොඳයි කීම කතාවට වගේම ක‍්‍රියාව ලෙස ගත්තද සත්‍යයක්. ආණ්ඩු මාරුවීමත් සමග සියලූදෙනා කනපිට ගැසී ඇත්තේ සුබ අනාගතය හාන්සි කොට යහපාලනය කරට ගනිමිනි. ක‍්‍රීඩාවේ සැවොම පසුගිය වසරවල ක‍්‍රියා කළේ සුබ අනාගතයක් වෙනුවෙනි. රාජපක්ෂ වරුන්ගේ කුස්සි අම්මා කෙනකුට හෝ ඥාතිකමක් ගාවා සමහරු ජාමේ බේරා ගත් අතර ඇතැම්හු ක‍්‍රීඩා ඇමතිව

    Read more
  • කී‍්‍රඩාවේ කාබාසිනියාතුමා

    ෙලාව වේගවත්ම ධාවකයා වන උසේන් බොල්ට්ගේ වේගයටත් වඩා වේගයෙන් කී‍්‍රඩාව සංවර්ධනය කරන්නට ආ කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කී‍්‍රඩා අමාත්‍යාංශයට ආයුබෝවන් කියනුයේ සිය ලට්ට ලොට්ට ටිකද පටවාගෙන යන අතරතුරය. කී‍්‍රඩා ඇමතිකම භාර ගත්දා තමා මෙරට බිහිවූ හොඳම කී‍්‍රඩා ඇමති වන බවට වහසි බස් දෙඩූ අලූත්ගමගේ සිව් වසරක් ගෙවෙන තැන කී‍්‍රඩා අමාත්‍ය ධුරයට සමුදෙන්නේ තමා මෙරට බිහිවූ

    Read more
  • රාජපක්‍ෂකරණය වූ එල්ලේ

    වත්මන් ආණ්ඩුව කී‍්‍රඩාව දේශපාලනයේ ගොදුරක් බවට පත්කරගෙන එය හපකරමින් සිටී. මේ නිසා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ද නොදැනීම වත්මන් ආණ්ඩුවේ ගුණ ගයන තත්ත්වයට පත්වෙති. මේ මොහොතේ එල්ලේ කී‍්‍රඩාවට සැලකීමද ඉහත දේශපාලනයේම කොටසක් බවට පත් වී ඇත. එල්ලේ කී‍්‍රඩාවේ සභාපතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා කටයුතු කළ කාලයක්ද ඉතිහාසයේ තිබුණි. ඒ ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී ය. 2002

    Read more
  • පාපන්දු නිවහන ඉදිරිපිට පාතාලය

    පාපන්දු කී‍්‍රඩාව හොකී පිතිවලින් කී‍්‍රඩා කරනවා යැයි අප අසා නැතිවාට සැක නැත. අප අසා නැති දේ අසන්නටද කාලය එළැඹෙනු ඇතිය. ලංකාවේ පාපන්දුව සම්බන්ධව අසන්නට ලැබෙන අලූත්ම පුවත එහි ප‍්‍රධාන විධායකයාට එල්ල වන මැර ප‍්‍රහාරයය. මෙය පාපන්දු සම්මේලනය දොරකඩම වන දමිළ චිත‍්‍රපට ජවනිකාවක් බඳුය. දිනය දෙසැම්බර් මස 10 වැනිදාය. වෙලාව සන්ධ්‍යාවේ හතට පමණය. තම වාහනයට ගොඩවන්නට

    Read more
  • හේමසිරි සහ ඩිලාන්

    මෙරට ඔලිම්පික් කමිටුව ගැන කතා නොකළ යුතු තරමට එය නොවැදගත් කලාපයක් වී ඇත. එය නොවැදගත් කර ඇත. එලෙස කර ඇත්තේ එහි වෙසෙන වැදගත් මහත්වරුය. මහත්හොරු කීම ඊට උචිතය. තනතුරු අත්නොහැර බල ලෝභයෙන් එකී තනතුරුවලට ඇලි – ගැලී වෙලී සිටිනවා හැර වෙන සැපතක් ඔවුහු නොදනිති. අවසානයේ සියලූ සැපයන්හි රහසද එකී තනතුරමය. ඔලිම්පික් නිල වරණයකට දින නියම

    Read more
  • ක‍්‍රීඩාවේ ලිංගික සෙල්ලම

      ක්‍රීඩාවේ ලිංගි කත්වය ගැන කතා කිරීම මේ මොහොතේ මාතෘකාව වී ඇත. මෙරට කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ලිංගික අල්ලස් චෝදනාව මෙම කතාව කරළියට ඒමට හේතුවිය. එය පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතත් කතාබහ වූ අතර ඒ ගැන සෙවීමටත් සොයා බලා පියවර ගැනීමටත් කඩිනම් උත්සාහයක් ගන්නා බව ඊට පත් කරන කමිටුවලින් පෙනේ. එහෙත් මෙරට ක‍්‍රීඩාව තුළ පත් කළ

    Read more
  • පැරා කී‍්‍රඩකයන් හරහා ඉගෙනීම

      මෙරට සමස්ත කී‍්‍ර ඩාවම ආබාධ යට ලක් වී ඇතැයි කීම නොහොබිනා වන්නේ මේ තරමට හෝ අද දවසේ කී‍්‍රඩාව රැුකගෙන ඇත්තේ අබාධිතයන් වන නිසාය. ආසියානු පැරා කී‍්‍රඩා උළෙල නියෝජනය කළ මෙරට ආබාධිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ ශී‍්‍ර ලංකාව ඉදිරියේ පදක්කම් දහහතරක් සටහන් කරන්නට සමත් වූහ. මෙය එම කී‍්‍රඩා අංශයේ වර්ධනයකි. එහෙත් ඔවුන් මෙම දක්ෂතා වුව දක්වනුයේ ඔවුන්ගේම

    Read more
  • ක‍්‍රීඩා අමාත්‍යාංශය සූදු පිටියක්ද?

    ක්‍රීඩා අමාත්‍යාංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියට එරෙහිව පස් වැදෑරුම් චෝදනා පත‍්‍රයක් එල්ල වී ඇත. එයට කූඨ ලෙස ලේඛන පිළියෙල කොට ක‍්‍රීඩා සංගම් මුදල් වංචා කිරීම, අමාත්‍යාංශයේ වාහන අලූත්වැඩියා කිරීම, ගුවන් ටිකට් පත් මිලදී ගැනීමේ දූෂිත ක‍්‍රියා, කාල්ටන් ක‍්‍රීඩා නාලිකාවට ටෙන්ඩර් පටිපාටියකින් තොරව රුපියල් ලක්ෂ 24ක මුදල් ගෙවීම සහ ඇමති ඉන්ධන දීමනා වංචා කිරීම

    Read more
  • මහින්දානන්ද සහ රංජනී

    ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහරගේ දුක්ගන්නා රාලගේ රංජනී ජයකොඩි මහත්මිය විසින් අත්තනෝමතික ලෙස බලය අයුතු ලෙස භාවිතකොට මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධි ගනුදෙනු ගැන වහා විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කී‍්‍රඩා අමාත්‍යාංශයේම ප‍්‍රධාන විගණක එම්.ඞී.එස් පෙරේරා කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම ගැන සලකා බලනවාද නැද්ද යන්න සිතීමට පෙර ලේකම් අනුර ජයවික‍්‍රම ඉවත්කොට ඇත්තේය.

    Read more
  • ක‍්‍රීඩා ඇමති නාගෙන ඉවර නම්….

    පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලට මෙරටින් රොත්ත බුරුත්තක නඩයක් ගියායැ’යි කාට වුව අද වනවට අමතක ඇතිවාට සැක නැත. ඒවා මතක් කර පලක් වන්නේද නැත. එහෙත් මතක් කර නොදීද බැරිය. ස්කොට්ලන්තයට ගිය ලාංකීය ක‍්‍රීඩා සෙනග මෙරටට ගෙනාවේ එක් පදක්කමක් පමණි. මෙවන් විපතක් ක‍්‍රීඩාවට නොවේයැ’යි ඇදහූ ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා එතැන් සිට මෙරට ක‍්‍රීඩා වටාපිටාව ඉලව්

    Read more
  • පාපන්දුවට හෙණ වැදීම

    නඩු පිට නඩු කරගසාගෙන ක‍්‍රීඩා පරිපාලනය ගෙන යන ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සේවකයන්ට මේ සැප්තැම්බර් මස වැටුප් පවා ගෙවූයේ තමන්ගේ අතින් බව පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පුවත්පතකට ප‍්‍රකාශ කර තිබුණි. මෙතරම් ධනස් කන්ධයක් සපිරි ක‍්‍රීඩා සම්මේලනයකට සේවක වැටුප් පවා ගෙවා ගන්නට නොහැකි වන්නේ ඇයි? ඒ මුදල් නැති නිසා නොව මුදල් පරිහරණය කිරීමට ඇති

    Read more
  • බන්දුල ක‍්‍රීඩාවෙන්ද ඇනගනී

    අධ්‍යාපන අමාත්‍ය වරයාගේ තරම විභාගයක් අවසන මනාව දත හැකි බව සරලම උපහැරණයකි. ඒ තරමට විභාග ඇනගැනීමේ රුසියෙකු බවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පත්ව ඇත. එහි අලූත්ම කතන්දරය විභාග පමණක් නොව නිවැරදිව පිළිවෙළට පාසල් ක‍්‍රීඩා තරගාවලියක් වුව පැවැත්වීමේ ශක්තියක් අමාත්‍යවරයා සතුව නැති බවය. පාසල් ක‍්‍රීඩා තරග පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාරියක් නොවිය හැකිය. එහෙත් හරියාකාරව කාරිය

    Read more
  • ක‍්‍රීඩාවේ ලොකුම බොරුව

    සැප්තැම්බර් මස 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා දක්වා කොරියාවේ ඉන්චි ඕන් නුවරදී ඇරඹෙන 17 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙල සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අසූ දෙදෙනෙකු සහභාගිවීමට නියමිතය. ඊට නිලධාරීන්ද විසි අට දෙනෙකු සහභාගිවීමට නියමිතය. ඒ දැනට දන්නා ප‍්‍රමාණයය. මේ සෑම තරගාවලියක් සඳහාම නොදන්නා ප‍්‍රසිද්ධ නොකරන හොල්මන් පිරිසක්ද සහභාගිවීම අනිවාර්යය. පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලේදී

    Read more
  • කෝන මෑන් ද? කෝළං මෑන්ද?

      මේ මොහොතේ අප සැමගේ ජීවන විලාසිතාව බවට පත්ව ඇත්තේ විය හැකි දේ අවිශ්වාස කිරීමත් විය නොහැකි දේ විශ්වාස කිරීමත්ය. මේ ජීවන විලාසිතාව තුළින් කී‍්‍රඩාවටද වියුක්ත විය නොහැකිය. පොදු රාජ්‍ය මණ්ඩල කී‍්‍රඩා උළෙලේදී අප ලද බංකොළොත්භාවය මෙරට කී‍්‍රඩා බලධාරීන්ගේ සිත් ව්‍යාකූල කොට ඇති අයුරුය. ඒ වෙනුවෙන් අධීක්ෂණයට කමිටු පත්කිරීමටද පටන් ගෙන ඇත. මින් ඉදිරියට එවැනි

    Read more