අපේ පක්ෂය තනි තීන්දු ගත්ත කාලය අවසානයි
එජනිස මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයා මේ දිනවල එජාපය ගැන තදින් කතා කරනවා. මැතිවරණයෙන් පස්සේ ජාතික පෙරමුණක් හදන බව කීවා. මේ ජාතික පෙරමුණ මොකක්ද? ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ වංචාවට සහ දූෂණයට විරුද්ධ වෙන පිරිසිදු දේශපාලනඥයන් සියලූදෙනා…