Articles by Admin

ආණ්ඩුවෙන් යනවා – සුසිල්

තරිඳු උඩුවරගෙදර ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති පිළිනොගෙන ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට එරෙහි ආර්ථික තීන්දු ගන්නේ නම් ශ්‍රීලනිප කණ්ඩායම ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ කණ්ඩායම ලෙස කටයුතු කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි. ඔහු පැවසුවේ මේ බව ජනාධිපතිවරයාට දැනුම්…


කුණු කියන්නේ හැමෝගෙම ප්‍රශ්නයක් | මහාචාර්ය පී.කේ.එස්. මහානාම

තරිඳු උඩුවරගෙදර නගර සැලසුම් කරණයේදී කුණු කළමනාකරණයට ලැබෙන වැදගත්කම මොන වාගේද? නගරයක ඉන්නවා නිෂ්පාදකයෝ සහ පරිභෝජකයෝ. ඒ දෙගොල්ලගේ සම්බන්ධය එක්කයි ආර්ථිකය ඇතිවෙන්නේ. නිෂ්පාදන යේදී සහ පරිභෝජනයේදී කොටසක් අහක යනවා. ඒ අහක යන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම…


ව්‍යවස්ථාව ගැන ඒකාබද්ධයේ ගැටුම්

තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාව පිළිබඳ කටයුතු බාධාවකින් තොරව මේ වනවිට ඉදිරියට යමින් පවතින තත්ත්වය තුළ ඒ පිළිබඳ ගත යුතු ස්ථාවරය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරයන් අතර බෙදීමක් හටගෙන ඇතැයි වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක…


නායකයන් දෙදෙනා විශ්වාසය නැති කරගනීවිදැයි ජිනීවා බලා සිටිනවා |ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මානව හිමිකම් ක්‍රියාකාරිනී

තරිඳු උඩුවරගෙදර ජිනිවාවල හිටපු මානව හිමිකම් සැසිවලට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා සහභාගි වුණ කාලයේත් ඔබට අත්දැකීම් ඇති නේද? මානව හිමිකම් කොමිසම කියන එක අලුත් දෙයක් නෙවෙයි ලංකාවට. අසූනවයේ සිදුවුණ දේශපාලන ඝාතනයන් සහ අතුරුදන්වීම් සම්බන්ධ කාරණා පිළිබඳව…


අපි ව්‍යවස්ථාව ඉදිරිපත් කරනවා අධ්‍යාපන | අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

තරිඳු උඩුවරගෙදර පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ගැන කීවත් කිසිම දෙයක් සිද්ධවුණේ නැහැ. තවමත් පක්ෂය අභ්‍යන්තරයේ තනතුරු ගැටුම්ද? ඉදිරියේදී ඔබටත් තනතුරක් ලැබේවිද? ඕනෑම පක්ෂයක් යම් කාලයකදී තීන්දු ගන්නවා. අපි ඒ ඕනෑම තීන්දුවකට බැඳිලා ඉන්නවා. අපි තනතුරු බලාගෙන…


කිලිනොච්චියේ ව්‍යවස්ථාව ගැන බලාපොරොත්තු කඩවූ හඬ

තරිඳු උඩුවරගෙදර මගේ එක්තරා ජාතිකවාදී මිතු රෙක් මගෙන් ඇහුවා බලය බෙදන්න තරම් දෙමළ ජනතාවට තියෙන ප්‍රශ්නය මොකක්ද? අපි එකම බස්එකේ යන්නේ, එකම තේ පෝචිචියෙන් තේ බොන්නේ. අපි එකට ඉන්නවානේ කියලා. මම ඔහුට දුන් පිළිතුර තමයි…


ජනපති අගමැති එකඟවෙති විචාරණයක් නෑ

තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පසුගිය මාර්තු 27 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනමත විචාරණයකට නොයන අන්දමේ සංශෝධන ඇතුළත් ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතුයැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී ඇත. බලතල බෙදීම, රජයේ ස්වභාවය…


ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම පසුගාමීයි | මහාචාර්ය ජයදේව උයන්ගොඩ

තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාවක් පිළිබඳ බොහෝ දෙනෙක් සාකච්ඡා කළත් දැන් නැවත ව්‍යවස්ථාව සම්මත වේවිද කියලා ප්‍රශ්නයක් අහන්න සිද්ධවෙන තත්ත්වයක් ඇතිවෙලා. ව්‍යවස්ථාව පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් තබාගත හැකිද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන ක්‍රියාවලිය තුළ තියෙන ප්‍රධාන ගැටලුව…


ජනමත විචාරණයකට නොයන විදියේ සංශෝධන කරනවා | ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක

තරිඳු උඩුවරගෙදර ඡන්ද දෙකක් එන්න නියමිතයි. පළාත් සභා තුනක් සහ පළාත් පාලන මැතිවරණ එනවා. පළාත් පාලන ආයතනවල හිටපු සාමාජිකයන් විශාල පිරිසක් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවා. පළාත් සභාවල සාමාජිකයන් එහෙම බවක් පෙනෙන්නේ නැහැ. ශ්‍රීලනිපයට වැඩියෙන් වාසි බව…


භාරතීපුරම් ඇසෙන් බලය බෙදීම ගැන

තරිඳු උඩුවරගෙදර භාරතීපුරම් ගම් මානය ත්‍රිකුණාමලය කන්තලේ මාර්ගයේ පිහිටා ඇත. නැගෙනහිර පළාත් සභාවට භාරතීපුරම් ගම්මානය අයත්වෙයි. මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මූතූර් ප්‍රාදේශීය සභාවට භාරතීපුරම් අයත් වෙයි. එය ඉතා සාම්ප්‍රදායික සහ ඉතාම දිළිඳු ගම්මානයකි. වැඩිදෙනෙක්…


බලය බෙදීම තමයි නිවැරදිව සිද්ධවෙන්න ඕනෑ | දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක මනෝ ගනේෂන්

තරිඳු උඩුවරගෙදර මැතිවරණ ක්‍රමය ගැන විවිධ අදහස් ඉදිරිපත් වුණා. ඉක්මනින් මැතිවරණය පවත්වන්න ඕනෑ කියලාත් කියනවා. මේ සම්බන්ධයෙන් තාමත් එකඟතාවක් නැතිද? මැතිවරණය ඉක්මනින් පවත්වනවා නම් අපට තියෙන එකම විකල්පය පරණ ක්‍රමයට මැතිවරණය පැවැත්වීමයි. කීර්ති තෙන්නකෝන් මහත්තයා…


ශ්‍රීලනිප මතය නැතිව ව්‍යවස්ථාව නවතී

තරිඳු උඩුවරගෙදර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රීලනිපයේ මතය ඉදිරිපත් කිරීම සඳහා, එම පක්ෂය විසින් පත්කර ඇති කමිටුව වාර්තාවක් ලබා නොදීම සහ ජනාධිපතිවරයා විසින් සිය අදහස ඉදිරිපත් නොකිරීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම තාවකාලිකව ඇනහිට ඇතැයි වාර්තා…


දැන් ව්‍යවස්ථාව සම්මත කරමු අවුරුදු පහකින් ක්‍රියාත්මක කරමු | මහාචාර්ය තිස්ස විතාරණ ලංකා සම සමාජ පක්ෂය

තරිඳු උඩුවරගෙදර මේ වන විට ව්‍යවස්ථාවක අවශ්‍යතාව ගැන කතාබහ වෙනවා. ව්‍යවස්ථාව ගැන සංවාදයක් පවතිනවා. ඒ ගැන අදහස මොකක්ද? රටේ දේශපාලනයේ බැස්ම සහ සමාජයේ කඩාවැටීමක් සහ ඒකාධිපති පාලනයක ලක්ෂණ මතුවීම සිද්ධවුණේ හැත්තෑඅටේ ව්‍යවස්ථාව නිසායි. හැත්තෑඅටෙන් පස්සේ…


දේශපාලන න්‍යාය පත්‍ර ගැන හිතමින් වන්දි ගෙව්වා ඇති | දඹර අමිල හිමි

තරිඳු උඩුවරගෙදර ශ්‍රීලනිපයෙන් කියන්නේ අවසාන ජනාධිපතිවරණයේදී අලුත් ව්‍යවස්ථාවක් ගැන කතාකළේ නැති බවයි. ඒ ගැන අදහස මොකක්ද? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා විහාරමහාදේවියේදී කළ ප්‍රකාශයයි, සංවිධාන 49ක් එක්ක අත්සන් කළ ගිවිසුමට අනුව, විහාරමහාදේවීයේදී කළ අවසාන ප්‍රකාශයයි, ජනාධිපතිවරයා මහනුවරදී…