Articles by තරිඳු උඩුවරගෙදර

එකතුවෙලා තරග කළොත් ශී‍්‍රලනිපයට ලොකු ජයග‍්‍රහණයක් | මහින්ද යාපා අබේවර්ධන

තරිඳු උඩුවරගෙදර නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක්ය කියන්නේ කොහොමද? ඒක විභාගයට ගත් වෙලාවේ මහේස්ත‍්‍රාත්තුමිය අහපු ප‍්‍රශ්න සහ පොලීසිය දුන්නු උත්තර ටික අහගෙන හිටියා නම් ඕනෑ කෙනෙකුට තේරෙනවා මේක දේශපාලන පළිගැනීමක් කියලා. ඒ අය කියන…


ශ‍්‍රීලනිපයේ එකමුතුකම වෙනුවෙන් හැමදේම කරනවා | ක‍්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර

තරිඳු උඩුවරගෙදර පහුගිය සතියේ ශ‍්‍රීලනිප මන්ත‍්‍රී නාමල් රාජපක්ෂව රිමාන්ඞ් කළා. ඔහුගේ පක්ෂයේ සාමාජිකයෙක් විදියට ඒ ගැන අදහස මොකක්ද? සාමාන්‍යයෙන් අපට වුණත් ප‍්‍රශ්නයක් වුණාම ඒ සම්බන්ධව පොලීසියට ගිහින් කටඋත්තර දෙන්න වෙනවා. දිගින් දිගටම ප‍්‍රශ්න කරලා වරදක්…


බැසිල්, ගෝඨාභය කිසිසේත්ම නායකත්වයකට ආ යුතු නෑ | පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර

තරිඳු උඩුවරගෙදර මහබැංකුව සම්බන්ධ සිදුවීම් ගැන ඔබේ අදහස මොකක්ද? මහබැංකු බැඳුම්කර ගනුදෙනුව මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශාල සාපරාධී වරදක්. මේ ගැන අපි විවිධ පැතිවලින් මුල ඉඳන්ම ඉදිරිපත් කළ කරුණුවල බලපෑම නිසා මේකට නිල වශයෙන් වගකිවයුත්තා වන අර්ජුන්…


ඒකාබද්ධ විපක්‍ෂය ජනතාවගෙන් අවලංගුයි | කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති

තරිඳු උඩුවරගෙදර කෝප් කමිටුව මහ බැංකුවේ බැඳුම්කර පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරනවා. මේ ගැන අදහසක් දක්වන්න පුළුවන්ද? දැනට පරීක්ෂණයක් වෙමින් යන නිසා මට ඒකට බාධාවක් වෙන විදියේ ප‍්‍රකාශයක් නිකුත් කරන්න විදියක් නැහැ. මට දැනට කියන්න…


කොටකෙතන නන්දගේ ජීවිතය සමාජයක් විසින් විනාශ කළ වගයි

තරිදු උඩුවරගෙදර නන්ද සියදිවි නසාගත්තේය. එයින් පසු වසර දෙකක් යනතුරු මාධ්‍යවලට නන්දගේ කතාව කියන්නට ඔහුගේ පවුලේ අය අකැමති වූහ. අවසානයේ දීර්ඝ කතාබහකින් පසු ඔවුන්ගේ නම් හෝ ඡායාරූප නොමැතිව නන්දගේ කතාව පමණක් වාර්තා කළ යුතු බවට…


රස බෙදන්නට දුක විඳින ගෝල්ෆේස් අවන්හලක

තරිඳු උඩුවරගෙදර කොළඹට රාත‍්‍රියේදී නිදාගන්නට බැරි ලෙඩක් ඇත. කොළඹ සදා අවදියෙනි. දවාලේ මෙන්ම රාත‍්‍රියේද කොළඹ සුන්දරත්වය, අසුන්දරත්වය, කටුකත්වය සහ වේදනාව සඟවාගෙන ඉන්නේය. ඉන්දියන් සාගරය දෙසට දත නියවාගත් ගෝල්ෆේස් පිටිය නිදිවරන කොළඹ ජීවිතවලට විවේකයක් එක් කරන්නේය….


මාධ්‍යවේදීන්ට තීරුබදු නැතිව බයික් ගෙනාවාම සද්දයක් නෑ ඇමතිවරුන්ට කාර් ගෙනෙන්න එපා කියලාද කියන්නේ? | මුදල් අමාත්‍ය රවී කරුණානායක

තරිඳු උඩුවරගෙදර ඔබ මුදල් ඇමතිවරයා වුණත් මහබැංකුව තියෙන්නේ අගමැතිවරයා යටතේ. ඒත් මහබැංකුව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්නේ ඔබ. මීට පෙර නොතිබුණු විදියේ මේ වෙනස් ක‍්‍රමවේදය නිසා ගැටලූ ඇතිවෙන්නේ නැද්ද? කිසි ප‍්‍රශ්නයක් නැහැ. ඉතාමත් සුහදව පවත්වාගෙන යනවා….


අධ්‍යාපනයේ විප්ලවය විදුහල්පතිවරුන්ටත් අදාළද?

තරිඳු උඩුවරගෙදර ලංකාවේ අධ්‍යා පනය යනු අවුල් ජාලාවක් බව අමුතුවෙන් කිවයුතු නැත. මේ අවුල ලිහන්න ගන්නා උත්සාහයන් ඊටත් වඩා අවුලක් බව පෙනේ. මේ උත්සාහයන් සැබෑ උත්සාහන්ද? පහුගිය අයවැයේදී අධ්‍යාපනයට වැඩි ප‍්‍රතිශතයක් වෙන්කළේයැයි ආණ්ඩුව කීය. එහෙත්…


ජනාධිපති වෙන්න බැරි ඇයි මට? විපක්ෂනායක ආර්. සම්බන්ධන්

තරිඳු උඩුවරගෙදර ඡායා /ඉඳුනිල් උස්ගොඩආරච්චි ජනවාරි අටවෙනිදා දෙමළ ජාතික සන්ධානය පොදු අපේක්ෂකයාට සහයෝගය දැක්වුවා. අවුරුද්දකට පස්සේ ඒ තීරණය ගැන දැන් දෙමළ ජාතික සන්ධානය සෑහීමකට පත් වෙනවාද? අපි ජනාධිපති මැතිවරණයේදී තීරණයක් ගත්තේ මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා පොදු…


ඇමති මණ්ඩලයේ ඉන්නේ හිරේ ඉන්න ඕනෑ කට්ටිය | කේඞී ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණ

තරිඳු උඩුවරගෙදර දැන් ගෝඨාභයව නියෝජ්‍ය නායකයෙක් ලෙස ගෙනෙන්න යනවා. ජවිපෙ විදියට ඒ ගැන අදහස මොකක්ද? මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමාට ලැබුණු ජනවරම මත පිහිටා කටයුතු කරන බවක් පෙනෙන්න නැහැ. තමන්ට ඡන්දය දීපු ඡන්දදායකයාව දේශපාලනිකව තෘප්තිමත් කරමින්…


ශ‍්‍රීලනිප මතය විධායක ජනාධිපති ක‍්‍රමය පවත්වාගෙන යන්නයි | එජනිස මහලේකම් මහින්ද අමරවීර

තරිඳු උඩුවරගෙදර විශ්වාසභංගය ගැන ශ‍්‍රීලනිපයේ මතය මොකක්ද? අපි බැලූවේ විශ්වාසභංගයේ පරමාර්ථය මොකක්ද කියලා පැහැදිලි කරගෙන තීරණයක් ගන්න. ඒ අනුව ජනාධිපතිවරයා සමගත් අපි කණ්ඩායම් වශයෙනුත් වෙන වෙනමත් සාකච්ඡුා කළා මොකක්ද මේකේ අරමුණ කියලා. ඒකෙදී අපි සලකා…


ක‍්‍රීඩාවටත් ඉස්ලාම් ආගමටත් ණය නොවූ මොහොමඞ් අලි

තරිඳු උඩුවරගෙදර පහුගිය දිනෙක බැරැක් ඔබාමා ජාතිය අමතන කතාවකදී කියා තිබුණා ඇමරිකානු මුස්ලිම් ජනතාව ඉලක්ක නොකළ යුතු බව. ඇමරිකාවේ රට රකින හමුදා විරුවන් ලෙසත්, රටට කීර්තියක් අත්කරදුන් ක‍්‍රීඩකයන් ලෙසත් ඇමරිකානු මුස්ලිම් සහෝදරවරුන් සිටින බව ඔහු…


ආයුධ ගබඩාව විනාශ කළ සාලාවේ කතාව

තරිඳු උඩුවරගෙදර | ඡායා ෂෙහන් ගුණසේකර මගේ ගෙදර තියෙන්නේ කෑම්ප් එක ළඟමයි. අපි හවස පරෙවියන්ට කෑම දාන ගමන් කතා කර කර හිටියේ. ඒ අතරේ දැක්කා දුමක් වගේ කෑම්ප් එක පැත්තෙන් එනවා. අපි ලොකුවට ගණන් ගත්තේ…


විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ජනාධිපතිතුමා පොරොන්දු වුණා | සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

තරිඳු උඩුවරගෙදර ඔබ වෘත්තීය සමිතිවලට ඕනෑ විදියට වැඩ කරන්නෙ නැති බව කියලා තිබුණා. වෘත්තීය සමිතිවලට මාරුවීම්වලට මැදිහත් වෙන්න පුළුවන්. ඒත් පත්කිරීම්වලට මැදිහත් වෙන්න බැහැ. පත්කිරීම්වලදී වුණත් කෙනෙක්ගේ මෙරිට් එකට සුදුසු පත්වීම් දුන්නේ නැතිනම් ඒ ගැන…