Articles by තරිඳු උඩුවරගෙදර

ගංවතුරෙන් ඉහළට එසැවුණු සේදවත්ත

තරිඳු උඩුවරගෙදර සිවනේ මුරුගා…. සාදු සාදු…… අල්ලාහ්…… ජේසු පිහිටයි එකිනෙකා තම තමන්ගේ දෙවිවරුන්ව අමතන හඬ ඇසේ. සේදවත්තට කියා ආගමක් නැත. සේදවත්ත ජාතියකට අයත් නැත. හැම ආගමක්ම හැම ජාතියක්ම ඇත. අප සිටියේ අලූත් කැලණි පාලම යට…


ලංකාව තවත් බෙදන්න ඉතිරි වෙලා නැහැ | ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සීබී රත්නායක

තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාවක් ගැන කතාබහ වෙන වෙලාවක නුවරඑළියේ මන්ත‍්‍රීවරයෙක් විදියට ඔබ බලතල බෙදීම ගැන දක්වන අදහස මොකක්ද? පැහැදිලිවම බලතල බෙදීමක් කරන්න අවශ්‍යයි. මෙය බහුවාර්ගික රටක් බවත් ඇත්ත. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ එකම ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයා විදියට කටයුතු…


ටික දිනකින් ජීඑස්පී ප්ලස් ලබාගන්න ලියුම අරිනවා | නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා

තරිඳු උඩුවරගෙදර නව ආණ්ඩුව විදේශ සම්බන්ධතා හරහා ලබන්න බලාපොරොත්තු වන ආර්ථික වාසි මොනවගේද? ලෝක බැංකුවෙන් ණය ලබාගැනීම වගේ දේවල් එක්ක අපේ සම්බන්ධයක් නැහැ. ඒවා මහ බැංකුව හරහා ආර්ථික අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ඒවා. අපේ මූලික ඉලක්කය…


වකුගඩු රෝගය, ග්ලයිෆොසේට් හා ඩයලයිසීස් ගැන අන්ධ විශ්වාස

තරිඳු උඩුවරගෙදර අපි කහටගස්දිගිලියේ අඹගහවැව ගම්මානයට ගියෙමු. මහවිලච්චියේ පේමඩුව ගම්මානයට ගියෙමු. තන්තිරිමලේ සඳමල්එළිය ගම්මානයට ගියෙමු. කතාබහ වකුගඩු රෝගය ගැනයි. රජය වකුගඩු රෝගය සම්බන්ධයෙන් විශාල මුදලක් මෙන්ම විශාල කාලයක් හා ශ‍්‍රමයක් යොදවා ඇති බව පෙනෙන්නේය. එහෙත්…


අපට එකතු වෙලා ලෝකයේ ශ්‍රේෂ්ඨම ජාතියක් වෙන්න පුළුවන් | සී.වී. විග්නේශ්වරන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය

තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාවක් ගැන සංවාදය මතුවෙද්දී උතුරු පළාත ෆෙඩරල් ක‍්‍රමයක් අවශ්‍ය බවට යෝජනාවක් සම්මත කරගත්තා. ඒ යෝජනා සම්මතයේ සැබෑ අරමුණ මොකක්ද? ලංකාවේ තියෙන ජනවාර්ගික ප‍්‍රශ්නයට එකම විසඳුම විදියට අපි දකින්නේ ෆෙඩරල් ක‍්‍රමයක් ඇති කිරීම….


පැනමා පත‍්‍රිකාවලින් එළියට ආ ලාංකිකයෝ

තරිඳු උඩුවරගෙදර | සඳුනිකා රත්නායක තාක් ෂ ණ යේ දියුණුව සමග ලෝකය ගලා ආවේ සුදු ආකාරයෙන් නොවේ. මනුෂ්‍යත්වය ගෙනෙන්නට දැනුම හෝ තාක්ෂණය අසමත් විය. ගෝත‍්‍රික මිනිසා සෘජුවම ප‍්‍රාථමික ආයුධ සමගින් දුර්වලයා මර්දනය කොට බලය වඩවා…


ආණ්ඩුව ඇතුළේ කොමිස් ගන්න හොරකම් කරන ඇමතිවරු ඉන්නවා | නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

තරිඳු උඩුවරගෙදර ජනතා නියෝජිතයන් මරාගනිද්දී ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන විශ්වාසය තියන්න පුළුවන්ද? ඇත්තටම ඒ සිදුවීම ගැන එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් මම සමාව ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව කියන්නේ කටින් මිසක් අතින් පයින් සටන් කරන තැනක් නෙවෙයි. ඒ තත්ත්වයට නොයා…