Articles by ජයදේව උයන්ගොඩ

ඔක්. 26 දායින් පසු

ජයදේව උයන්ගොඩ ඔක්තෝබර් 26 වැනි සිකුරාදා සැන්දෑවේ වැහි අඳුර මැද සිදුවූ අනපේක්ෂිත දේශපාලන සිදුවීමත්, ඉන්පසුව සිදුවන සිද්ධි දාමයත් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, ලංකාවේ සමකාලීන දේශපාලනය අවිනිශ්චිතභාවයේත්, අස්ථාවරභාවයේත්, අර්බුදයේත් නව අවධියකට පාත්‍රවී ඇති බවයි. මෙම පසුබිම තුළින්…


යහපාලන සභාගය නොගිය ගමන්

යහපාලන ආණ්ඩුව දැනට පත්වී ඇති ගොඩඒමට නොහැකි ව්‍යාකූලත්වය සහ අර්බුදය තේරුම් ගැනීමට ඇති එක් ප‍්‍රයෝජනවත් දෘෂ්ටි පථයක් වන්නේ ‘සභාග ආණ්ඩු දේශපාලනයයි.’ මෙම යහපාලන සභාගයේ ගැටලූ ගැන මීට පෙර ලිපියකදී මම කෙටි සාකච්ඡාවක් කළෙමි. මේ ලිපියේ…


ලංකාව හෙල්ලූ සතියේ පාඩම්

‘‘හිතේ අමාරුවෙන් ඉන්නවා” යන සිංහල වාක්‍යය සංකීර්ණ අර්ථ කිහිපයක්ම ගැබ්කර ගත්තකි. එයින් එක් අර්ථයක් වන්නේ, ඉංග‍්‍රීසියෙන් monal crisis යනුවෙන් ප‍්‍රකාශ කරන, ‘චර්යාධාර්මික අර්බුදය’ යනුවෙන් සිංහල භාෂාවෙන් පළ කළ හැකි, පුද්ගලික උභතෝකෝටියකට කෙනෙකු මුහුණදී සිටීමයි. පසුගිය…


පොහොට්ටුව පිපීමෙන් පසු

පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙම ආණ්ඩුවට පැවතීමට සහ ඉදිරි අවුරුදු දෙක තුළ නොවැටී සිටීමට ඇති නීතිමය ඉඩකඩ ගැන, දේශපාලන අවකාශය ඉතා අඩු බව පෙනේ. එය වනාහී පළාත් පාලන මැතිවරණයකින් පසුව ආණ්ඩුවක් පත්වන පැවැත්මේ අර්බුදය පිළිබඳව…


හින්දු ජාතිවාදය සහ ඉන්දියාවේ පිරිහීම

මාලදිවයිනේ මේ දිනවල සිදුවෙමින් යන දේශපාලන අර්බුදය මැද්දේ හිටපු ජනාධිපති නෂීද් කර ඇති ප‍්‍රකාශයක් දකුණු ආසියාවේ දේශපාලන නිරීක්ෂකයන්ගේ අවධානයට යොමුවිය යුතුය. තම රටේ අර්බුදය විසඳීමට යුදමය වශයෙන් මැදිහත් වන ලෙස නෂීද් ඉන්දියානු ආණ්ඩුවෙන් ඉල්ලා ඇත….


ගාන්ධිද? ගොඞ්සේද? ඉන්දියාවේ ශිෂ්ටාචාරමය අර්බුදය

ඉන්දියාවේ මුම්බායි නුවර පළකරනEconomic and Political Weekly නම් සතියකට වරක් පළවන සඟරාවක් තිබේ. 1966දී, කේ.එන්.රාජ් සහ රාජ්නි තෝතාරි යන ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද එය, ලෝකයේ ප‍්‍රගතිශීලී ශාස්ත‍්‍රීය ප‍්‍රජාව අතර මහත් සම්භාවනාවට පාත‍්‍රවූවකි. ගිය…


සභාග දේශපාලනය සහ යහපාලන විරසකය

අප තරුණ කාලයේ ලංකාවේ ප‍්‍රදර්ශනය වූ ‘ගීත්’ නමැති හින්දි චිත‍්‍රපටිය ගැන ගුවන්විදුලි වෙළෙඳ සේවයේ සෑම ඉරිදා දවසකම දවල් එකට ප‍්‍රචාරය වූ වැඩසටහනක – මට මතක හැටියට – කරුණාරත්න අබේසේක රගේ කටහඬින් කියැවුණු පාඨයක් විය. එය,…


දුෂණ විරෝධය – යහපාලනයේ ඉහිරුණු කිරි

වික්ටර් අයිවන් මහතා ‘රාවය’ පත්තරයට පසුගිය කාලයේ ලියූ ලිපිවලදී ඔහු නිතර භාවිත කළ වාක්‍යයක් තිබිණ. එය නම් ‘දේවල් සිදුවන්නේ විකාරරූපීවය’ කියායි. පසුගිය දින කිහිපය තුළ කොළඹ කේන්ද්‍ර කොටගත් දේශපාලනයේ සිදුවූ දේවල් විවරණය කරමින් වික්ටර් අයිවන්…


ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආණ්ඩුකරණය සහ සංවිධිත මංකොල්ලකෑම

‘යහපාලන ආණ්ඩුව’, ‘ජාතික සමඟි ආණ්ඩුව’ සහ ‘සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව’ සහ ‘එජාප-ශ‍්‍රීලනිප ආණ්ඩුව’ වැනි විවිධ නම්වලින් හැඳින්වෙන, වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වන්නේ මේ ලිපිය ලියන, ජනවාරි 9දාය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් අස්වී ගමට…


දුෂණයේ ගැටලූව ගැන තවදුරටත්

  පළාත් පාලන ඡුන්ද ව්‍යාපාරය ආරම්භවීමත් සමඟ නව ජීවයක් ලැබූ දුෂණ විරෝධී සටන දිනෙන් දින තියුණු වන බව පෙනේ. එයට අලූත්ම ගැම්ම ලැබී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙනි. ”දුෂණයෙන් තොර පළාත් පාලනයක් සඳහා” යන්න…


දුෂණයේ ගැටලූව ගැටලූවක් ලෙස

පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය දියත්වීමත් සමඟ ‘¥ෂණ විරෝධී සටන’ පිළිබඳ දේශපාලන සටන් පාඨයටද අලූත් පණක් ලැබී තිබෙන බව පෙනේ. පසුගිය අඟහරුවාදා හැන්දෑවේ ගුවන්විදුලි සංස්ථාවේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශනයේ දෙවැනි මාතෘකාව වූයේ පළාත් පාලන මට්ටමෙන් දුෂණ විරෝධී පෙරමුණක්…


ස්ත‍්‍රී නියෝජනය, සමානත්වය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

දවස් කිහිපයකට පෙර උදයේ, ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ ඉතා වටිනා දේශපාලන සාකච්ඡාවක් ප‍්‍රචාරය විය. එය සිදුවූයේ මේ දිනවල දේශපාලන පක්ෂ සූදානම් වන පළාත් පාලන මැතිවරණ යන තේමාව යටතේය. එම වැඩසටහන අසන්නට මට අවකාශ ලැබුණු…


පළාත් පාලන ඡන්දයේ දේශපාලන අවකාශය

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ගැනීම ආරම්භ කිරීමත් සමඟ අප රටේ දේශපාලන උණුසුම අලූත් අවධියකට යොමුවී තිබෙන බව පෙනේ. දේශපාලනඥයන් දේශපාලන පිල් මාරු කිරීම මාධ්‍යයෙන් වඩාත් ප‍්‍රසිද්ධිය ලැබෙන කාරණයයි. ප‍්‍රසිද්ධිය නොලැබෙන, එහෙත් දේශපාලන වශයෙන් අවදියෙන් සිටින…


විකල්ප සිතීමක් සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයද? ශක්තිමත් රාජ්‍යයද?

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අප රටේ පවතින විවාදයේ මතුවන නොයෙක් වැදගත් ප‍්‍රශ්න අතර එකක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පුළුල් කිරීම, බලය විමධ්‍යගත කිරීම සහ ශක්තිමත් රාජ්‍යයක් යන අරමුණු අතර එකඟතාවක් ඇති කරගත හැකිද? එසේ නම් ඒ කෙසේද?…