Articles by ඉඳුනිල් උස්ගොඩආරච්චි

ඡන්ද ප‍්‍රචාරක ව්‍යාපාරයක් වූ ආණ්ඩුවේ සමෘද්ධි මගඩිය

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ ප‍්‍රධානතම අරමුණ පුද්ගලයා, පවුල, කණ්ඩායම සහ ප‍්‍රජාව කේන්ද්‍ර කර ගත් ජීවනෝපාය ආර්ථික සංවර්ධන ක‍්‍රියාකාරකම් ප‍්‍රවර්ධනය කිරීම තුළින්, දිළිඳුබව තුරන්කිරීම සහ සමාජ සාධාරණත්වය සහතික කරනු ලබන සමාජයක් බිහිකිරීම යැයි හැඳින්වුවද සැබෑවටම ඉන්…


පාසල වධකාගාරයක් කරන විදුහල්පති

ඉදුනිල් උස්ගොඩ ආරච්චි කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ සිසුවකුට 2012 වසරේ කෲර ලෙස සැලකීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගුරුවරියකට බන්ධනාගාර ගතවීමට සිදුවූයේය. 2014 වසරේ දී එම පාසලේම ශිෂ්‍යාවක වූ වෙනූෂා ඉමන්දි සියදිවි හානි කරගත්තාය. මෙම සිදුවීම්…


මියගිය මිනිසුන්ගේ ඇටකටු මත, ජීවත්වන මිනිසුන්ගේ අරගලය

සටහන සහ ඡායා -ඉඳුනිල් උස්ගොඩ ආරච්චි අප පසුගිය ලිපියෙන් පැවසූ අයුරින්ම මන්නාරම සමූහ මිනීවළෙහි ඇතුලු පැත්තේ වූ අර්බුදය මීට සතියකට පෙර පුපුරා ගියේය. හටගෙන තිබූ අර්බුදයන්ට සාපේක්ෂවම ප්‍රතිඵල ලැබුණු බැවින් මන්නාරම සමූහ මිනීවළ සමාජය තුළ…


හබරාදුව ග්‍රාමීය බැංකු ශාඛා 13ක් ජනතා මුදල් කොල්ල කති.

ඉඳුනිල් උස්ගොඩ ආාරච්චි විවිධ සමිති සමාගම් මගින් පවත්වාගෙන යනු ලබන බැංකුවල සිදුවන මහා පරිමාණ මූල්‍ය වංචා අතරට එක්වූ තවත් මහා පරිමාණ මූල්‍ය වංවාවක් පිළිබද වාර්තා වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ප්‍රදේශයෙනි. ඒ සී/ස හබරාදුව විවිධ සේවා…


මගේ විමුක්තිය මම ලැබිය යුතුයි – ප්‍රවීණ ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ගුවන්විදුලියේ ළමා පිටියෙන් ගායන ක්ෂේත්‍රයට පා තබන දමයන්ති ජයසූරිය ගායන ශිල්පිනිය පසුව ආරාධනා, බිනරි සහ සුදු බණ්ඩා, ආදර හසුන, සප්ත කන්‍යා ආදී ලෙස චිත්‍රපට තිහකට අධික සංඛ්‍යාවක පසුබිම් ගායනයෙන් ද හිරුට මුවාවෙන්…


හිරුගේ සෙවණැල්ලත් මුවා කළ ඩඩ්ලිගේ තවත් වෙට්ටුවක්

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ඉදිකිරීම් සම්බන්ධව මෙතෙක් පැවති අණ පනත් නීති රීතිවලට වෙට්ටු දමමින් ද ප්‍රදේශයේ මෙතෙක් තිබූ පාරිසරික තත්ත්වයන්ට,සාමාජ ජීවිතයට හා පවතින සංචාරක ව්‍යාපාරයට බාධා පමුණුවමින් ද ගාල්ල උණවටුන ප්‍රදේශයේ දැවැන්ත හෝටල් ව්‍යාපෘතියක් ඉදිවෙමින් පවතින…


සාලාවේ ගිනි නිවෙන්නේ කවදාද?

සටහන හා ඡායා ඉඳුනිල් උස්ගොඩ ආරච්චි කොස්ගම සාලාවේ සිදුවූ හදිසි පිපිරීම හා ගින්න නිවී ගොස් බොහෝ කාලයක් වුවත් ඉන් විපතට පත් ජනතාවගේ ගින්න තවමත් නිවී නැති බවට ඕනෑ තරම් සාධක එම පෙදෙසේ දී අදටත් දැක…


ක්ෂිර ස්නානයේ රාම නවාමි සැමරුම

සටහන හා ඡායා ඉඳුනිල් උස්ගොඩ ආරච්චි හිරු රැස් කොළඹ අලුත් හෙට්ටිවීදියට එබිකම් කියන්නටත් ප්‍රථම එහි යන එන්නන්ගේ සවන් මත රාව දුන්නේ ඉමිහිරි භජන් ගී රාවයකි. අලංකාර වස්ත්‍රාභරණයෙන් සැරසුණු බාල තරුණ මහලු කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයම…


නාය ගිය මීතොට මුල්ලේ අසරණ වූ මිනිස්සු

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි බොහෝ විට පෙනෙන්නට තිබෙන්නේ, මීට වසර කිහිපයකට පෙර සිට පවා මෙරට සිදු වූ ඇතැම් ස්වාභාවික විපත්වලින් ද ස්වාභාවික නොවන විපත්වලින් ද අවතැන් වූ හෝ අසරණ බවට පත් වූ ජනතාවගේ ගැටලු කාලය අමතකව…


සමාජ මාධ්‍ය අවහිර කිරීම

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි පසුගිය දිනයන්හි මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ ජාතිවාදී ආගම්වාදී ප්‍රචණ්ඩ ක්‍රියාවන් අතරතුර සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම වැළැක්වීමට ඇතැම් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට මාර්තු…


යුද්ධ කාලේ ඉන්දියාවට ගිහින් සාම කාලේ ලංකාවට ආවා

අව පැහැ කේඬෑරී සිරුරින් යුතු කුඩා දරුවෙක් ඒ මග දිගේ ඇවිද ආවේ කහ පැහැ පලූ පිරුණු අතු කැබැල්ලක් එක් අතක රඳවාගෙනය. ඔහු යාන්තමින් දසන් දක්වා සිනාසුණේය. තම අක්කා ද කැටුව ඔහු නැවතත් වන වදුල දෙසට…


පළාත් පාලන ආයතනල බලය පිහිටුවීම

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වී මසක් ගත ව තිබුණ ද තවමත් සභා පිහිටු වීමට නොහැකි වී තිබෙන තත්ත්වය මත විවිධ පාර්ශවයන්ගෙන් මෙම මැතිවරණ ක‍්‍රමය පිළිබද චෝදනා අදහස් ඉදිරිපත් වෙමින් පවතී. මෙවර සිදුවූ පළාත් පාලන පනතේ…


උළෙලින් පසු දිනන නාට්‍ය ගමට ගෙනියනවා

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනූෂා ගෝකුල ප‍්‍රනාන්දු මේ දිනවල පැවැත්වුණේ 2018 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටයයි. ඒ කටයුතු සිදු වූ ආකාරය ගැන පැවසුවොත්? ලෝකයේ තිබෙන රටවල් දෙසිය හැට හයෙන් 46 වතාවක් රාජ්‍ය අනුග‍්‍රහයෙන් නාට්‍ය උළෙලක්…


අනන්‍යතාව සොයන සහ සගවන වෙරළබඩවාසී වැද්දෝ….

කැලෑ රොදවල්, කුඩා නිවෙස්, වැව් පසු කරමින් අපි වේලායුදන් සොයා ගියෙමු. ඔහුගේ වාසස්ථානය වූයේ වාකරේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මධුරන්කුලම්හි පිහිටි කුංජන්කුලම් ගම්මානයයි. බි‍්‍රතාන්‍ය ජාතික වෛද්‍ය චාල්ස් ගේබි‍්‍රයෙල් සෙලිග්මාන් සහ ඔහුගේ බිරිද වූ බ්‍රෙන්ඩා සෙලිග්මාන් ද…