Articles by සුලෝචන වික්‍රමසිංහ

ප‍්‍රවීණ විචාරකයෝ මගේ කෘති විචාරය කිරීමෙන් වැලකිලා අනුරසිරි හෙට්ටිගේ

‘Fairway’ සම්මානයට පාත‍්‍රවූ ඔබගේ නවතම කෘතිය ‘‘පණ්ඩක පුත‍්‍ර වස්තුව’’ ලෙස නම් කළේ ඇයි? නව කතාවක නමක් කියන්නේ ඒ ප‍්‍රබන්ධයේ සමස්තය හකුලා දක්වනු ලබන්නක්. ඒ අනුව මගේ කෘතියක ග‍්‍රන්ථ නාමය පිළිබ`ද මම විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. මේ…


ගැහැනු ළමයිනේ කොහෙද බලා ඉන්නේ

අජිත් ජිනදාස ළමා නළුවෙකු වශයෙන් සිනමාවට පිවිස එහි බොහෝ දුරක් ගමන් කළ එකම රංග ශිල්පියා වශයෙන් මා ඔබව හඳුනා ගැනීම කොතරම් දුරට නිවැරදිද? ඔබගේ නිරීක්ෂණය සමග මගේ හිත ඈත අතීතයට දිව යනවා. අපූරූ සුන්දර කල්පනාවන්…


මේක මගේ අතිශය පෞද්ගලික පේ‍්‍රමයක් මහාචාර්ය සුනිල් ආරියරත්න

‘සුළු කළිඟු දාවත’ වැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් මෙවැනි මොහොතක එළිදැක්වීමට හේතුව කුමක්ද? ඔබ අදහස් කරන දේ හරි. පොතක් එළිදකිනවා නම් ඒක කාලයට ගැළපෙන, යුගයට අවශ්‍ය පොතක් විය යුතුයි. ඒ අනුව බැලූවම මේ කෘතිය කාලයට නොගැළපෙන,…


ආස්වාදනීය මතකයක් තුළ බිහිවන හැම්ලට්

  නූතන සාහිත්‍යාදී කලා ක්‍ෂේත‍්‍රයන් තුළ ඉදිරියෙන්ම සිටිනුයේ නූතන වේදිකා නාට්‍යය යන්න සැකයක් නැත. නූතන වේදිකා නාට්‍ය නිර්මාණකරුවන්ගෙන් බොහොමයක් අති දක්‍ෂ නිර්මාණකරුවන්ය. ඔවුනගේ නිර්මාණාත්මක හැකියාව මෙන්ම විවිධ නව්‍ය ප‍්‍රස්තුත සොයා යාමේ පිපාසාව පේ‍්‍රක්‍ෂකයන් තුළ දනවනුයේ…


මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ

  සෝනියා දිසා ඔබවත් නොසිතූ මොහොතක ඔබ නිළියක වුණායැයි කීම නිවැරදිද? මගේ ජීවිතේ බොහෝ දේවල් සිදුවෙලා තියෙන්නේ මම කෙසේවත් නොසිතූ නොපැතූ ආකාරයකට. ඒ සමහර දේ සුන්දරයි. සමහර දේ වේදනාකාරීයි. ඒ මොනවා වුණත් ජීවිතයට ධෛර්යයෙන් මුහුණදීමේ…