Articles by රසික ගුණවර්ධන

ශ්‍රී ලංකා පොලිසියට බිලිවන යාපනයේ තාරුණ්‍යය

රසික ගුණවර්ධන යුද්ධයෙන් දැවී ගිය යාපනය බිම්පෙතේ තවම තැනින් තැන අළු යට දැල්වෙන ගිනි පුලිඟු ඇත. ඒ පුලිඟු නම් දකුණේ රාජ්‍යය විසින් උතුරට අලුතින් හඳුන්වාදෙනු ලැබූ විසමාචාරයන්ය. ඒ විසමාචාරී ගිනි පුලිඟු වලින් දැවී යන්නේ යාපනයේ…


වේලාසනින් නින්දට යන යාපනේ නිදිනැති ඇස

යාපනය කියූ සැණින් මතකට නැගෙන්නේ කඩා වැටුණු තල් කරටි හා යුද්ධයයි. යාපනය සමග යුද්ධයට ඇති සම්බන්ධය තවමත් දකුණේ මිනිසුන් බොහෝ දෙනකු අමතක කිරීමට සූදානම් නැත. දකුණේ බොහෝ දෙනකු තවම යාපනයට එන්නේ ඒ අතීත තුවාල කැළැල්…


අගතියට පත් මියුසියස් දරුවා ගැන ඒක පාර්ශ්වික පරීක්ෂණයක්

රසික ගුණවර්ධන කොළඹ මියුසියස් කාන්තා විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකට එම විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් සිදුකළ හිංසාවන් පිළිබඳව අප පසුගිය සැප්තැම්බර් මස දෙවන දින ලියූ වාර්තාවට අදාළව මේ වන විට ශ්‍රී ලංකා මානව හිමිකම්…


ලිට්රෝ මනි සහ දඹර හිමිගේ ගෑස්

රසික ගුණවර්ධන මේ දේශපාලන ව්‍යාකූල බව ඉදිරියට ඇදෙන්නේ බොහෝ පිරුවටකාරයන්ගේ හෙළුව සමාජය ඉදිරියේ දිගහරිමිනි. පසුගිය දිනක සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු වන දඹර අමිල හිමියන් ඒ කාලේ හැටියට යහපාලනය ගෙන ඒමටත් දැන් කියන හැටියට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමටත්…


රවින්ද්‍රගේ රෙදි ගැළවුණු නිශාන්තගේ ‘බී’ වාර්තාව

රසික ගුණවර්ධන කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරු හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට රැකවරණය ලබා දුන්නා යැයි චෝදනා ලැබ රිමාන්ඞ් භාරයට පත් කර සිටින වත්මන් ආරක්ෂක මාණ්ඩලික…


සංවර්ධනයෙන් පිළිස්සෙන හම්බන්තොට මිනිස්සු

සටහන, ඡායා- රසික ගුණවර්ධන පුළුස්සා දමන්නට තරම් චණ්ඩ හිරු රැස් හම්බන්තොටට පතිත වේ. හම්බන්තොටට පැමිණෙන කොයි කවුරුත් ඒ චණ්ඩ හිරු රැසින් පිලිස්සී යා යුතුය. හම්බන්තොට නියමය එයයි. අප හම්බන්තොටට ගියේ ඒ හිරු රැසින් හැමදාම පිලිස්සෙමින්…


වෙල්ගම විගඩම

රසික ගුණවර්ධන කුමාර වෙල්ගමගේ දේශපාලන නාඩගම දෙස මතු පිටින් බලා සිටින්නකුට වෙල්ගම මැරී ඉපදුනාදැයි සිතෙන්නට පුලුවන. එහෙත් වෙල්ගම මැරී ඉපදී හෝ අමුතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වී නැත. ඔහු තවමත් සිටින්නේ මෙතෙක් කලක් ඔහු ළැග සිටි මඩ ගොහොරුවේය….


සරල වින්දනයේ සරල කම

රසික ගුණවර්ධන පසුගිය දා මාතර ප්‍රදේශයේ සමවයසේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවකු පිහි ඇණුම් කා මිය ගිය සිදුවීමත් සමඟ සමාජ ජාල මාධ්‍ය පුරා කතා බහට ලක් වූයේ මේ දිනවල එක්තරා රූපවාහිනී නාලිකාවක විකාශය…


මීගමු කළපුවෙන් කරවල වන මිනිස්සු

රසික ගුණවර්ධන ‘අප පෝෂණය කළ අපේ කළපුව කරවල ව්‍යාපාරය නිසා දූෂිතව අවසන් ගමනේ, නිහඬව බලා සිටිමුද?’ මීගමුව නගරයේ තාප්ප මත අලවා ඇති කළු සුදු පෝස්ටර වල සඳහන් වන්නේ එසේය. නිහඬව නොසිට අපිද පෝස්ටරයේ කියන අවසන්…


විසුරුවීමට මැති සබයේ තුනෙන් දෙක නැත්නම් පළාත් සභා නවයේම එක් දින මැතිවරණයක්

රසික ගුණවර්ධන පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම අභියෝගයට ලක්වීම හේතුවෙන් පළාත් සභා නවයේම ඡන්ද එක් දිනක පවත්වා ජනතා මතය විමසීමේ මාර්ගයක් ලෙස එය යොදා ගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ. මේ වනවිට නැගෙනහිර,…


ජවිපෙ- ටී එන් ඒ නැතුවත් එජාපෙට බහුතරයක්

රසික ගුණවර්ධන පසුගිය බ්‍රහස්පතින්දා සවස වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංයුතිය අනුව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හයදෙනා සහ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් පහළොස්දෙනා ආණ්ඩුවක් සෑදීමට කිසිදු පාර්ශ්වකට සහයෝගයක් නොදක්වා සිටින ස්ථාවරයක සිටි අතර ඒ අනුව එදින…


රුපියල් දහසක් ඉල්ලා පාරට බැස්ස මිනිස්සු.

රසික ගුණවර්ධන තේ කෝප්පයක නැවුම් රසය ද සුවඳ ද විඳින අපි, ඒ තේ කෝප්පය රසවත් හා සුවඳවත් කිරීමට තේ දල්ල නෙලන කඳුකරයේ සීතලට වියලුණු අත් වල කථාව ගැන සංවේදී නොවෙමු. ඒ වියලුණු දෑත් වල නොතිත්…


No Picture

රනිල්ගේ සැප දුක් බලන්න අරලියගහ මැදුරට යමුද?

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමීම පිළිබඳව විවිධ පිරිස් විවිධ කෝණවලින් විවිධ අර්ථකතන ලබාදෙමින් සිටිති. පිරිසක් පවසන්නේ නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම ව්‍යවස්ථා විරෝධී බවකි. තවත් පිරිසක් පවසන්නේ එම පත්වීම ව්‍යවස්ථානුකූල…


උතුර – දකුණ භයානක සමානත්වය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “මාගේ දේශය අවදිකරනු මැන” ශිෂ්‍ය සාහිත්‍ය උළෙලට සමගාමීව යුක්තිය සහ ජීවිතය තේමා කර ගනිමින් ප්‍රදර්ශනය කිරීමට නියමිත තිබූ #UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ අන්තවාදී බලපෑම හේතුවෙන් නතර කරන්නට සිදු වී තිබේ….