ප්‍රවෘත්ති

හකීම්, මනෝ, රිෂාඞ් සජිත් දෙසට හැරෙති රනිල්ගෙන් කමිටුවක්

ප්‍රියත්ත ප්‍රදීප් රණසිංහ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවට එාජාප නායක රනිල් වික්‍රසිංහ දැඩි මතයක සිටියදී එජාපෙ නියෝජනය කරන රවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන් සහ මනෝ ගනේෂන්, එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා කළ යුතු බව…

Read More

පොහොට්ටු අපේක්ෂකයා නම් කිරීම කල් යයි ?

ප්‍රාප්ති පැටිකිරි කෝරාළ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම, කල් දැමීම කෙරෙහි ද මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් රාවයට වාර්තා වේ. බ්‍රහස්පතින්දා (08) රාවයට දැනගන්නට ලැබුණේ දිනෙන් දින වෙනස්…


අගමැති රනිල්ගේ නියමයෙන් ශ්‍රීලනිපයේ 4කට ඇමති නිල නිවාස

දිනී ජයසේකර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නියමය පරිදි ශ්‍රීලනිපය නියෝජනය කරන හිටපු ඇමතිවරුන් සතර දෙනකුට 2019.12.31 දක්වා ඇමති නිල නිවාස තුළ රැඳී සිටීමට අවසර ලබා දී තිබේ. එම ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන්නේ ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා, දුමින්ද…


UN නියෝජිත විනිසුරුවන් හමුවීම වළක්වන්න කතානායකට බලයක් නැහැ – නිහාල් ජයවික්‍රම

ප්‍රාප්ති පැටිකිරි කෝරාළ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස සිටියදී එහි විශේෂ නියෝජිතයකුට අගවිනිසුරු හෝ මහාධිකරණ විනිසුරුවරුන් හමුවීම, වැළැක්වීමට කතානායකවරයාට හෝ පාර්ලිමේන්තුවට කිසිදු නීතිමය බලයක් නොමැති බව, අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන ආචාර්ය නිහාල්…


මුස්ලිම් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට වෙනම එයි

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ඇමති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් නායකයන් නියෝජනය කරන පක්ෂ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධානත්වයෙන්, ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම මුස්ලිම් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. අමාත්‍ය ධුරයෙන් ඉවත්…


විදුලි ගාස්තු ඉහළට?

නිමල් අබේසිංහ විදුලි ගාස්තු ඉහළ දැමීමේ උත්සාහයක විදුලිබල අමාත්‍යංශය යෙදෙන බවට තොරතුරු රාවයට දැනගන්නට ඇත. මීට පෙර විදුලි ගාස්තු ඉහළ දැමීමට අමාත්‍යංශය උත්සාහයක් ගත්තද මහජන උපයෝගිතා කොමිසම විසින් ඊට ඉඩදෙනු නොලැබිණ. මේ වනවිට විදුලිබල පනත…


පින්නදූව අවුල හැදුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

රසික ගුණවර්ධන දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසල ඇති බුදු පිළිමය ඉවත් කරන ලෙස උපදෙස් ලබාදී තිබුණේ විෂය භාර අමාත්‍යවරයා නොව, මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් ඕපනායක බව පින්නදූව සහකාර අයකැමි අධිකාරී විසින්…


No Picture

ඒකාබද්ධය 3ට බෙදෙයි – තීරණාත්මක හමුවක් කැඳවයි

ප්‍රාප්ති පැටිකිරි කෝරාළ සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර අදහස් මත, කණ්ඩායම් තුනක් ක්‍රියා කරමින් සිටීම නිසා, ඒකාබද්ධ විපක්ෂයේ මතුව ඇති බරපතළ බෙදීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් අඟහරුවාදා (09) පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම බෙදීම වඩාත්…


බස් වර්ජනයක්

වින්ද්‍යා ගමගේ බස් ගාස්තු පිළිබඳ පැරණි ජාතික ප්‍රතිපත්ති අහෝසි කර නව ප්‍රතිපත්තියක් ඉදිරි මාස 03ක කාලය ඇතුළත හඳුන්වා දෙන බව ගමනාගමන කොමිසන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි රාවයට පැවසීය. ඒ අනුව පැරණි ප්‍රතිපත්ති යටතේ බස් ගාස්තු…


19 වන සංශෝධනය අහෝසි කිරීමට යයි

කෝසල කුරුවිට බණ්ඩාර එළඹෙන ජනාධිපතිවරණයට පෙර 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඒකාබද්ධ විපක්ෂයට සහ එජාපයේ සජිත් පාර්ශ්වයට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ. බදාදා (26) පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී ද 19…


රජය හා ව්‍යාපාර කරන මහජන නියෝජිතයන් මන්ත්‍රීධුරවලින් නෙරපීමේ අධිකරණ ක්‍රියාමාර්ගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජය සමග ව්‍යාපාර කිරීම මන්ත්‍රිධුර අහිමි වීමේ වරදක්ව තිබියදී වත්මන් පාර්ලිමේන්තුවේ සිටින එවැනි මන්ත්‍රීවරුන් පිළිබඳ ඉක්මන් විගණනයක් සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ක්‍රියා කරන බව, පුනරුදය ව්‍යාපාරය වෙනුවෙන් වික්ටර් අයිවන් මහතා කතානායකවරයා සහ…


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් පරීක්ෂණ මණ්ඩලයකට ආවේ කෙසේද?

ආර්. අබේනායක පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සෙවීමට ජනාධිපතිවරයා පත් කළ පරීක්ෂණ මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, නියෝජනය කළේ කෙසේද යන්න නීති හා අධිකරණ ක්ෂේත‍්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ. නීති ප‍්‍රවීණයෙක් පැවසුවේ ව්‍යවස්ථාවේ 110 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ…


2020 නාමික ජනපතිට වියදම් කිරීම නාස්තියක්

-ආචාර්ය නිහාල් ජයවික‍්‍රම ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව 2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයා ‘නාමමාත‍්‍රික ජනාධිපතිවරයකු’ වන බව හිටපු අධිකරණ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය නිහාල් ජයවික‍්‍රම රාවයට පැවසීය. මීළ`ග ජනාධිපතිවරයාට රාජ්‍ය නායකත්වය,…


මෛත‍්‍රී-රනිල්-කරු අර්බුදය උග‍්‍ර වෙයි

කෝසල කුරුවිට බණ්ඩාර ජනාධිපතිවරයා අනුගමනය කරමින් සිටින ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාමාර්ග නිසා යළිත් විධායකය සහ ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) අතර බරපතළ අර්බුදයක් උද්ගතව ඇතැයි නීති විශාදරයෝ පෙන්වා දෙති. පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නවතා…