ප්‍රවෘත්ති

පළාත් සභා ඡන්දයට මෛත්‍රී- රනිල් හැපෙති

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ /ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු පැරණි සමානුපතික ක්‍රමයටම පළාත් සභා ඡන්ද පැවැත්වීම සඳහා ජනපති සූදානම් වීමත් සමඟ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාප ආණ්ඩුව අතර යළි ගැටුමක් උද්ගතව ඇතැයි රාවයට වාර්තා වේ….

Read More

“සේනා” 60%ක් කති.

දිනී ජයසේකර සේනා දළඹු ප්‍රහාරයට ලක්වූ වගා හානි සම්බන්ධව නිශ්චිත ගණනය කිරීමක් තවමත් සිදු කර නොමැති බවට ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතන ප්‍රධානී (කෘෂි විද්‍යා) නිශාන්ති ගුණවර්ධන සඳහන් කළාය. ආසන්න වශයෙන් පරිපාලන දිස්ත්‍රික්ක 16ක්…


සුමන්තිරන් මහින්දගෙන් සහයෝගය ඉල්ලයි

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු තෛපොන්ගල් දිනය නිමිත්තෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කරන ලද සුබපැතුම් පණිවිඩයේ දෙමළ ජනතාවට දේශපාලන තීන්දුවක් ලැබිය යුතු බවට ප්‍රර්ථනා කර තිබීම අගය කරන අතර එය වචන වලට පමණක් සීමා නොකර ඒ…


ගෝඨාභය නඩුව; ඉඩම් ගොඩ කිරීමේ 18කට විදේශ ගතවීම තහනම්

ආර්. අබේනායක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව, පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වන ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නිලධාරීන් 18 දෙනකුට, අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කර තිබේ. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ…


අය – වැයට පෙර ශ්‍රීලනිපයේ 17 තීන්දුවක් ගනිති

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ අය-වැය ඉදිරිපත් කිරීමට නියමිත මාර්තු 05 වැනිදාට පෙර ජනපති සමග සිටින ශ්‍රීලනිප 17 දෙනා තම දේශපාලන අනාගතය පිළිබඳ පැහැදිලි තීන්දුවක් ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් රාවයට වාර්තා වේ. ඒ…


අගමැතිගේ වත්කම් දෙන්න ජනපති ලේකම් උසාවි යයි

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු අගමැතිගේ වත්කම් ප්‍රකාශය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලබාදෙන ලෙසට තොරතුරු දැනගැනීමේ කොමිසම සභාව විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබාදෙන ලද නියෝගය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනතේ ප්‍රකාර අභියාචනාධිකරණයේ අවධානය යොමු කිරීමට තීරණය…


ජනාධිපති SMS ගැන තොරතරු ඉල්ලයි

රසික ගුණවර්ධන 2019 අවුරුද්ද උදාවීම නිමිත්තෙන් සුබපතා ජනාධිපතිවරයා විසින් ජංගම දුරකතනවලට යැවූ කෙටි පණිවිඩය පිළිබඳ තොරතුරු ඉල්ලා විකල්ප වෙබ් අඩවියේ සංස්කාරක සම්පත් සමරකෝන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පසුගිය ජනවාරි දෙවන දින තොරතුරු අයදුම්පතක් යවා…


උසස් පෙළ මාධ්‍ය හොර පාරෙන් එයි

නිමල් අබේසිංහ 2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය විසින් හඳුන්වා දුන් සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය උසස් පෙළ විෂය නිර්දේශය ගැටලුසහිත වූවක් බැවින් එය තහනම් කර අලුත් විෂය නිර්දේශයක් සකස් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම නිර්දේශ…


නුසුදුස්සන් රැසකට ජනාධිපති නීතිඥ ධුර

නිමල් අබේසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 ජනවාරි 18 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි නීතිඥවරුන් 25 දෙනකු ජනාධිපති නීතිඥ තනතුරට පත්කර ඇතත්, ඔවුන් අතර නුසුදුස්සන් සිටින බවද නීති ප්‍රවීණයෝ කියති. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 33-1-ඉ ව්‍යවස්ථාවේ…


මහ ඡන්ද සැලසුම දේශපාලන උපායක්

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තවදුරටත් අර්බුදයට යැවීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සැලසුමක්ද එක්සත් ජාතික…


පොලිසිය ජනපතිටම යයි

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු/ කෝසල කුරුවිට බණ්ඩාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පොලිස් දේපාර්තමේන්තුව තවදුරටත් ඔහු යටතේ තබා ගැනීමට නියමිත වුවත් රාජ්‍ය මාධ්‍ය ආයතන පවරා ගැනීමට තීරණයක් කර නැතැයි, ජනාධිපති ලේකම් කාර්යාල අරංචි මාර්ගවලින් රාවයට වාර්තා…


මෛත්‍රි- මහින්ද දෙපැත්තට අදිති

කෝසල කුරුවිට බණ්ඩාර/ වින්ද්‍යා ගමගේ/ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ ශ්‍රීලනිපයේ ඉතිරි වී සිටින මන්ත්‍රීවරුන් 20කට ආසන්න පිරිසගේ දේශපාලන අනාගතය පිළිබඳ ප්‍රශ්නයේදී ශ්‍රීලනිපය සහ පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අතර ප්‍රබල මත ගැටුමක් හටගෙන ඇතැයි දැනගන්නට…


පොලිස්පති යළි කරළියට

නිමල් අබේසිංහ නව ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ පොලිස්පති පුජිත් ජයසුන්දර ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාව නැවත කරළියට පැමිණ තිබේ. එජාපයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමෙන් පසු පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය වෙනස්…


බැඳුම්කර වංචාවෙන් රජයට පාඩුවක් නෑ , රාජිත කියයි

නිමල් අබේසිංහ මහ බැංකු බැඳුම්කර වංචාව නිසා රජයට පාඩුවක් සිදුව නැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියයි. මේ වනවිට පර්පචුවල් සමාගම සතු රුපියල් බිලියන 12ක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබෙන බවත්, එම මුදල රජයට ලබාගන්නේ…