Untitled-1

Untitled-1
ප්‍රවෘත්ති

රැම්පෝසා එනකොට විමල් ආණ්ඩුවෙන් යයිද?

  ආණ්ඩුවේ ආරාධනයක් අනුව ශ‍්‍රී ලංකාවේ බලය බෙදීම ගැන සාකච්ඡුා කිරීමට පැමිණෙන දකුණු අප‍්‍රිකානු විශේෂ නියෝජිත සිරිල් රැම්පෝසා මහතාගේ පැමිණීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශගේ ජාතික නිදහස ...


අන්තවාදීන්ට එරෙහි නීති ජනාධිපති ළඟ හිරවේ

  බොදුබල සේනා වැනි ජාතික ආගමික හෝ වෙනත් කණ්ඩායම් අතර ප‍්‍රචණ්ඩත්වයට හෝ එදිරිවාදිකම්වලට හේතුවන හෝ පොළඹවන ක‍්‍රියා සාපරාධී ක‍්‍රියා ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් කරන ලෙසට ජාතික භාෂා හා ...


අලූත්ගම ගැටුමෙන් කැබිනෙට්ටුවේ ගැටුම්

  ජූනි දහනව වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අලූත්ගම ගැටුම සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡුාවේදී දෙපාර්ශ්වයම වැරදි බවට ජනාධිපතිවරයා විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම බහුතර ඇමතිවරුන් ...


කලකිරුණු ඇමතිලාට ජනපතිවරණ තෑගි

  ඉදිරියේදී පවත්වන්නට බලාපොරොත්තු වන ජනාධිපතිවරණය ජයගැනීම සඳහා පෙර සූදානමක් ලෙස සහන මල්ලක් සමග දින සියයක දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව සූදානම්වෙමින් ...


වර්ගවාදී සාමයක අසහනය

 පරිවර්තනය: හේමන්ත රණවීර එල්ටීටීඊය පරදවා ලබාගත් ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාව විසින් දිගින් දිගටම නොසැමරීමට සිහිබුද්ධිය, සංවේදිතාව, බුද්ධිමත්භාවය සහ විනීතභාවයට අමතරව සාධක සහිත හේතු ඇත. දිගුකා ...


ජවිපෙ සහාය නිර්පාක්ෂිකයකුට

  ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව හා එම අපේක්ෂකයා නිර්පාක්ෂිකයකු වියයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මතය වී ඇතැ’යි දැනග ...


කරුංකා කන්ටේනර් නිදහස් කරයි

කරුංකා ආනයනය සඳහා වූ බලපත‍්‍ර අත්හිටුවා තිබෙන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දී තිබියදී සහ අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව ශ‍්‍රී ...


විනය ක‍්‍රියාමාර්ග නාමල් නිසා නවතී

කැසිනෝ ව්‍යාපෘති ඇරඹීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන තුන අනුමත කරගැනීම සඳහා ඡුන්ද විමසීමේදී ඒ සඳහා සහභාගි නොවූ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ප‍්‍රකාශ කර ...


ජිනීවා යෝජනාව ගැන එක මතයකට එන්නැයි ජනපති පක්ෂවලට කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතවීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලූම පක්ෂ නායකයන් අරලියගහ මන්දිරයට කැඳවා ජිනීවා යෝජනාව සම්බන්ධව පක්ෂ ...


මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක්

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් පහක් විසින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන ලද යෝජනාව එහිදී වැඩි ඡන්දයෙන් සම්මතවීමත් සම ...


වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හමුදාවක් කෙරේ

  නාගරික සංවර්ධන හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව අහෝසි කර එම දෙපාර්තමේන්තුව හමුදාවක් ලෙස ගොඩනැගීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මාර්ත ...


විමල්ගේ විදුලි බිල මසකට ලක්ෂය පනී

විදුලිබල මණ්ඩල ගිණුම් අංක 0794096840 යටතේ අමාත්‍ය විමල් වීරවංශ මහතා භාවිත කරන අංක ඊ13රැු6 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07 ලිපිනයට අයත් නිල නිවසේ පසුගිය දෙසැම්බර් මාසය සඳහා විදුලි බිල ලෙස රුපියල් 1,18,1 ...


නොසලකා හැරීම් නිසා ආණ්ඩුවේ කලකිරීම්

ජනාධිපතිවරයාගේ නොසලකා හැරීම් හා අඩන්තේට්ටම් හේතුවෙන් ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂ හා අමාත්‍යවරුන් දැඩි කලකිරීමකට පත්ව සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. ජිනීවා මානව හිම ...


අවුලෙන් මිදෙන යෝජනාවට ජනපති ප්‍රතිචාර නැහැ

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මතවීම වළක්වාගැනීම සඳහා ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගතයුතු පියවර යෝජනා කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය රාජිත ස ...


Page 10 of 11« First...7891011