Untitled-1

Untitled-1
ප්‍රවෘත්ති

විමල්ගේ විදුලි බිල මසකට ලක්ෂය පනී

විදුලිබල මණ්ඩල ගිණුම් අංක 0794096840 යටතේ අමාත්‍ය විමල් වීරවංශ මහතා භාවිත කරන අංක ඊ13රැු6 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07 ලිපිනයට අයත් නිල නිවසේ පසුගිය දෙසැම්බර් මාසය සඳහා විදුලි බිල ලෙස රුපියල් 1,18,1 ...


නොසලකා හැරීම් නිසා ආණ්ඩුවේ කලකිරීම්

ජනාධිපතිවරයාගේ නොසලකා හැරීම් හා අඩන්තේට්ටම් හේතුවෙන් ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂ හා අමාත්‍යවරුන් දැඩි කලකිරීමකට පත්ව සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. ජිනීවා මානව හිම ...


අවුලෙන් මිදෙන යෝජනාවට ජනපති ප්‍රතිචාර නැහැ

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මතවීම වළක්වාගැනීම සඳහා ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගතයුතු පියවර යෝජනා කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය රාජිත ස ...


ෆොන්සේකාගේ පක්ෂය ඡන්දයෙන් ඉවතට

තම පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරණවලට දිගින් දිගටම සිදුවන බාධා කිරීම්වලට එරෙහිව නිසි පිළියමක් මැතිවරණ කොමසාරිස්වරයා හෝ පොලිස්පතිවරයා හෝ කඩිනමින් නොගතහොත් ඉදිරියේදී මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත ...


‍ගෝඨාභය නීති කඩයි

රජයේ මාණ්ඩලික මට්ටමේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලන කටයුතුවල නිරතවීමට නොහැකි වුවද එය නැවත වරක් උල්ලංඝනය කරමින් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජන ...


Page 11 of 11« First...7891011