ප්‍රවෘත්ති

රාජපක්ෂ සමාගමක් ටෙලිකොම් මිලදී ගෙන අලාභය මිලියන 1,000යි

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට අයත් සමාගමක් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් රුපියල් මිලියන 588ක මුදලක් වැයකරමින් එම සමාගමේ කටයුතු වෙනුවෙන් තවත් රුපියල් මිලියන 600ක නාස්තිකාර වියදමක් දරා ඇති…


මහින්දගේ සමාගමක්!

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නුගේගොඩ මිරිහානේ පිහිටි නිවසේ ලියාපදිංචි ලිපිනය වශයෙන් පවත්වාගෙන ගොස් ඇති සමාගමක් පිළිබඳව තොරතුරු ‘රාවයට’ අනාවරණය වේ. අදාල සමාගම Chesmi Consolidated (Pvt) Ltd නම් වන අතර එහි ලියාපදිංචි ලිපිනය වශයෙන් සඳහන්…


රජයේ ඉඩමක් ශිරන්තිට මහින්ද දීලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහුගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට අයත් කාල්ටන් පෙර පාසල සඳහා දෙහිවල අත්තිඩිය කලාපුරයේ පිහිටි පර්චස් 70ක පමණ ඉඩමක් බදු ඔප්පුවක් යටතේ ලබාදී ඇතැ’යි ඉඩම් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. ජනාධිපතිවරයා…


මහින්දට ඉඩ දෙන්නේම නෑ! විමල්ට, ගම්මන්පිලටත් නාමයෝජනා නැතිවෙයි

තරිඳු උඩුවරගෙදර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් පාර්ශ්වකරුවන් කුමන උත්සාහයක් ගත්තද වර්තමානයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හිමිකරගෙන සිටින ජ්‍යෙෂ්ඨ නායකයන් මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ගෙන ඒමට තදබල ලෙස විරුද්ධ ස්ථාවරයක සිටින බැවින් එළැඹෙන…


වීරවංශ බිරිඳ අත්අඩංගුවට

  හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය කූට ලේඛන සැකසීම සහ භාවිත කිරීම යන චෝදනා යටතේ ඉදිරි දින දෙක තුළදී පොලිස් අත්අඩංගුවට ගන්නට බොහෝ දුරට ඉඩ ඇති බව පොලිසියේ ඉහළ ආරංචි මාර්ග…


හිටපු මැති ඇමතීන්ට අධීක්ෂණ තනතුරු වාහන, ඉන්ධන

නිමල් අබේසිංහ හිටපු අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා මන්ත‍්‍රීවරුන්ට නිල වාහන ලබාදීමට වත්මන් රජයේ ජනාධිපතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව ඒ සම්බන්ධයෙන් සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා යවන…


ශිරන්තිගේ සිරිලිය සවිය ගිණුම සැකයට – හැඳුනුම්පත් අංකය 222222222V

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් ඇයගේ සමාජ සත්කාරක ව්‍යාපෘතිය වශයෙන් හඳුන්වමින් පවත්වාගෙන ගිය සිරිලිය සවිය ව්‍යාපෘතිය සඳහා මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ පවත්වාගෙන ගොස් ඇති ගිණුම සැකයට බඳුන් වී තිබේ….


හොර අලියෙක් ලියාපදිංචියට ගෝඨා ඉල්ලයි

බැලූ බැල්මට නීති විරෝධීයැ’යි පෙනෙන අලි පැටවකු ලියාපදිංචි කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයදුම්පත‍්‍රයක් යොමු කර ඇත. දැනගන්නට තිබෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම අලි පැටවා…


අපි වෙනුවෙන් අපි ගිණුම හිඳිලා සැක විදේශ ගනුදෙනු 4ක්

  රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ සුබ සාධනය සඳහා පවත්වාගෙන ගිය ‘අපි වෙනුවෙන් අපි’ ගිණුම් ශේෂය විශාල ලෙස පහත බැස ඇති අතර ආණ්ඩු පෙරළියට පෙර පසුගිය දෙසැම්බර් මාසයේදී විදේශයන්ට මුදල් යැවීමේ සැකකටයුතු…


මහින්දගේ හමුදා කුමන්ත‍්‍රණය සත්‍යයක්

ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත් කරද්දී මහින්ද රාජපක්‍ෂ මහතාට අවාසි සහගත තත්ත්වයක් ඇතිවන බව පෙනීගියහොත්, වහාම රටේ හදිසි තත්ත්වයක් ප‍්‍රකාශකොට මැතිවරණ කොමසාරිස්වරයා වෙත ප‍්‍රතිඵල නිකුත්කිරීම අත්හිටුවන ලෙස බලපෑම් කොට, හමුදාව විසින් රටේ වැදගත්…


පාර්ලිමේන්තුව විසුරුවන්න සැලැස්මක් මෛත‍්‍රී නැවත කැඳවීමට යයි

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ ජයග‍්‍රහණයෙන් පසු ආණ්ඩු ක‍්‍රමයේ වෙනසක් ඇතිකිරීම සඳහා යෝජනා කර ඇති දින සියයේ වැඩසටහන ව්‍යර්ථ කිරීමේ අරමුණෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින් ජනාධිපතිවරණය සඳහා ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා…


ආණ්ඩුව දියවෙයි

ජනාධිපතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන්වීමට නියමිතව තිබෙන ඉදිරි දින කිහිපය තුළදී ආණ්ඩුවේ ඉහළ මට්ටමේ හා සැලකිය යුතු පිරිසක් පොදු විපක්ෂයට එක්වී පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට නියමිත බව රාවයට වාර්තා වෙයි. මේ ගැන රාවය…


ජනපති ප‍්‍රචාරයට හමුදාවෙන් ලියුම් ලක්ෂ 2

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඡන්ද ප‍්‍රචාරයට වාසියක් ගෙන දෙන අයුරින් යුද හමුදාව විසින් ඔවුන්ගේ සුබ සාධන කටයුතු සඳහන් පත‍්‍රිකාවක් තැපැල් දෙපාර්තමේන්තුව හරහා බෙදීමට කටයුතු කරමින් සිටී. එම පත‍්‍රිකාව බහාලූ ලිපි යුද හමුදා සාමාජිකයන් විසින්…


මෛත‍්‍රී රැල්ලක්

ජනාධිපතිවරණය ඡන්දදායකයන්ගේ හැසිරීම පිළිබඳව කර තිබෙන සමහර අධ්‍යයනයන් අනුව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාලට තිබෙන මහජන පිළිගැනීම ශීඝ‍්‍ර ලෙස ඉහළ යමින් ජනාධිපති මහින්ද රාජපක්ෂට තිබෙන පිළිගැනීම ශීඝ‍්‍රයෙන් පහළ වැටෙමින් පවතී. නාමයෝජනාවලින් පසුව මුල් දින හය තුළ පොදු…