ප්‍රවෘත්ති

ග්ලයිෆොසෙට් තහනම ඇමති ළඟ හිරවේ

ලසන්ත රුහුණගේ ග්ලයිෆොසෙට් වල්නාශකය රට තුළ තහනම් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩල තීන්දුවට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය ලබා නොදී මේ වනවිට පවතින්නේ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ළඟ බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග ප‍්‍රකාශ…


රවිරාජ් ඝාතන පරීක්ෂණ පමාව නාවික හමුදා නීති උපදේශකට චෝදනා

කේ.සංජීව 2006 නොවැම්බර් 10 වැනි දින වෙඩිතබා ඝාතනය කරන ලද යාපනය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ එම ඝාතනය පිළිබඳව කෙරෙන පොලිස් පරීක්ෂණ සහ ඉදිරි නීති ක‍්‍රියාමාර්ග සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නාවික හමුදාවේ…


රාජපක්ෂලා බෙදෙති චමල් ආණ්ඩුවට මහින්ද, නාමල් විපක්ෂයට

කේ. සංජීව එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගොඩනැගීමට නියමිත ජාතික ආණ්ඩුව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් 96 දෙනාගෙන් 70 දෙනකු කැමැත්ත පළ කර ඇති අතර රාජපක්ෂවරුන්ගේ කැමැත්ත එහිදී…


එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුවක් සන්ධානය අහෝසිවෙයිද ?

එක්සත් ජාතික පක්ෂය සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වී වසර දෙකක කාලයකට ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අගෝස්තු 20 වැනිදා පෙරවරුවේ පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම්…


දිනුවත් අගමැති ඔබ නොවෙයි මෛත‍්‍රී මහින්දට ලියයි

කේ.සංජීව එළැඹෙන මහ මැතිවරණය එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 113ක බහුතර බලයක් ලබාගෙන ජයග‍්‍රහණය කළත් අගමැති විය යුත්තේ ඔබ නොව, වෙනත් නායකයෙක් බවද එයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජ්‍යෙෂ්ඨ නායකයන් සිටින බවද සඳහන් කරමින්…


තාජුදීන් පැහැරගත්තේ ශිරන්තිට දුන් වාහනයකින්

අබිරහස් ලෙස ඝාතනය කරන ලද රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන තෙක් කර ඇති විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ජීප් රථයකින් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවය. එම ජීප් රථය හිටපු…


මහින්ද පිලේ සැලසුම් අවුල් වේ

මහ මැතිවරණය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගතහොත් අගමැති අපේක්ෂකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කිරීමටත්, ශ‍්‍රීලනිප සාමාජිකයන් ආණ්ඩුවේ ඇමති ධුරවලින් ඉවත්වීමටත් තීරණය කර තිබූ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම…


මහින්ද නිසා රූපවාහිනියට මි.176ක් පාඩුයි

  පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රචාරක දැන්වීම් සඳහා අයථා විශේෂ වරප‍්‍රසාද ලබාදීම හේතුවෙන් ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ආසන්න වශයෙන් රුපියල් මිලියන 176ක මූල්‍යමය පාඩුවක් සිදුවී ඇති බව ඒ සම්බන්ධයෙන් රූපවාහිනී සංස්ථාව විසින් සිදුකරන…


මහින්ද මට නාමයෝජනා දෙන්න කිව්වා | දුමින්ද සිල්වා

තමන්ට නාමයෝජනා ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එජනිස නාමයෝජනා මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදුකළද එය ලබා නොදුන්නේ තමන්ට එරෙහිව මොනයම් හෝ කුමන්ත‍්‍රණයක් තිබෙන නිසා බව සන්ධානයේ කොළඹ දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ප‍්‍රකාශ…


මෛත‍්‍රී ජනවරම පාවාදෙයි

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඔහු වෙනුවෙන් පෙනී සිටි කණ්ඩායමට නාමයෝජනා ලබාදීම මගින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී ඔහුට ඡන්දය ලබා දුන් හැට දෙලක්ෂයකට අධික ජනතාවගේ ජනවරම පාවාදී ඇතැ’යි එම ජයග‍්‍රහණයට උර දුන්…


No Picture

මෛතී‍්‍රට එරෙහි වාරණ තැතක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගනිමින් තිබෙන උත්සාහය ව්‍යර්ථ වුවහොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් හොබවන ශ‍්‍රීලනිප හා සන්ධාන නායකත්වය අභියෝගයට…


මහින්ද වෙනම එයි |ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයත් හදලා නාම යෝජනා ලැබෙන්නෙ නෑ : ගම්මන්පිල

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හා එහි අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබුණහොත් වෙනම තරග කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති අතර ඊට අදාළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක්ද මේ…


මහින්දගේ පාර්ලිමේන්තු ලේකම්ට මූල්‍ය චෝදනා

නිමල් අබේසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සභාපතිත්වය දැරූ ජාතික උරුම උයන භාරය නම් සංවිධානය ජාතික උරුම සංකල්ප කෞතුකාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලින් ලබාගත් රුපියල් මිලියන 30.5ක මුදලින් රුපියල්…


පාර්ලිමේන්තුව විසුරුවන්න | සෝභිත හිමි සහ සිවිල් සංවිධාන ඉල්ලයි

නිමල් අබේසිංහ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් ඇප කැපවී ක‍්‍රියා කළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ප‍්‍රමුඛ සිවිල් සංවිධාන නියෝජිතයන් මැයි 4 දින සවස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මුණ…