මෛත්‍රි- මහින්ද දෙපැත්තට අදිති
කෝසල කුරුවිට බණ්ඩාර/ වින්ද්‍යා ගමගේ/ ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ ශ්‍රීලනිපයේ ඉතිරි වී සිටින මන්ත්‍රීවරුන් 20කට ආසන්න පිරිසගේ දේශපාලන අනාගතය පිළිබඳ ප්රශ්නයේදී ශ්රීලනිපය සහ පොදුජන පෙරමුණ (පොහොට්ටුව) අතර ප්‍රබල මත ගැටුමක් හටගෙන ඇතැයි දැනගන්නට…