ප්‍රවෘත්ති

අලුත් පක්ෂය ගැන ඒකාබද්ධයේ මත ගැටුම්

තරිඳු උඩුවරගෙදර ශ්‍රීලනිපයෙන් ඉවත්ව වෙනම පක්ෂයක් පිහිටුවිය යුතු බවට ඉදිරිපත් කර ඇති අදහසට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප සහ ශ්‍රීලනිප නොවන පිරිසක් විරෝධය දක්වා ඇති නිසා එම වෙනම පක්ෂ යෝජනාව ...


මන්ත්‍රීන්ට කෝටි 200ක වාහන ණයක්

ලසන්ත රුහුණගේ තීරු බදු රහිතව ආනයනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති වාහන ආනයන බලපත්‍රය මගින් වාහන ගෙන්වීම සඳහා එම බලපත්‍රයේ වටිනාකමට සමාන ණය මුදලක් එම මන්ත්‍රීවරුන්ට ලබාදෙන ...


මහින්ද ඇතුළු ඒකාබද්ධය සංවත්සරයට නෑ

තරිඳු උඩුවරගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර සමුළුවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි නොවීමට තීරණය කර ඇති බවත්, හිටපු ජනාධිපති මහින්ද ර ...


මිලියන 572ක තවත් සීඑස්එන් දේපළ

නිමල් අබේසිංහ buy celebrex online | most tempting prices for meds ever quoted. මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කාල්ටන් ස්පෝට් සමාගම සතුයැයි අධිකරණයට ඉදිරිපත්කළ පෑන් ඒෂියා බැංකුවේ අංක 312583900111 දරණ ගිණුමේ තැන්පත්කර තිබු අයිතිකරුවෙක් ...


දුමින්දගේ ගොඩනැගිල්ලට තව 402ක්

ලසන්ත රුහුණගේ කෘෂිකර්ම අමාත්‍යාංශය වසර පහක කාලයක් පවත්වාගෙන යෑම සඳහා රුපියල් මිලියන 1855ක පමණ මුදලක් ගෙවීමේ පදනම මත ලබාගත් ගොඩනැගිල්ල අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා යළි සකස් කිරීමට අවශ්‍ය ...


ශ‍්‍රීලනිප දෙකඩවීම ස්ථිරයි

කේ. සංජීව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ කොළඹ පිහිටි නිවසට පසුගිය ජූලි 25 වැනිදා කැඳවා ශ‍්‍රීලනිපය ආරක්ෂා කරගැනීම හා එහි විනය පිළිබඳව කරුණු දැක්වීම් සිදුකළද ඒ කිසිවක් මායි ...


වංචා දූෂණ නඩු අහන්න වෙනම උසාවියක්

 තිවංක සපරමාදු පසුගිය රජය සමයේ වංචා දූෂණ හා මහජන මුදල් මංකොල්ලකෑමේ යෙදුණු දේශපාලකයන්ට හා විවිධ පුද්ගලයන්ට එරෙහිව ගොනු කෙරෙන නඩු ශීඝ‍්‍රයෙන් අසා අවසන් කිරීම සඳහා වෙනම මහාධිකරණයක් පිහිටුව ...


හෙලෝකෝප් ගත්තේ කෙසේද? නාමල්ට තවත් චෝදනාවක්

ලසන්ත රුහුණගේ/නිමල් අබේසිංහ කොළඹ කොටුවේ ක‍්‍රිෂ් වෙළඳ සංකීර්ණය ඉදිකරන ඉන්දීය සමාගමේ අධ්‍යක්ෂවරයකුගෙන් කාල්ටන් රගර් තරගාවලියට අනුග‍්‍රහයක් වශයෙන් ලබාගත් රුපියල් මිලියන හැත්තෑවක මුදලක ...


බලවේගය ශ‍්‍රීලනිපයෙන් දොට්ට

කේ. සංජීව ඉදිරි කාලය තුළ පවතින ආණ්ඩුවට විරුද්ධව කුමන බලවේගයක් නිර්මාණය කළත් එහි මූලිකත්වය ගන්නා සියල්ලන් ශ‍්‍රීලනිපයෙන් නෙරපා හරින්නට සියලූ සැලසුම් සකස් කර ඇතැයි ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක ...


මහින්ද ශ‍්‍රීලනිපය දෙකට කඩයි

කේ. සංජීව ශ‍්‍රීලනිපය දෙකඩ කරමින් ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ රාජපක්ෂවරුන් නව පක්ෂයක් නිර්මාණය කිරීමට තීරණය කර ඇතැයිද එයට එකට එක කිරීමක් ලෙස එම නව දේශපාලන ව්‍යාපාරයට සහාය දෙන ශ‍්‍රීලනිපයේ ක ...


මහ බැංකු මුල් පුටුවට වෙනත් නම්

කේ. සංජීව විවාදයට තුඩු දී ඇති වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය යම් හෙයකින් දීර්ඝ කරනු නොලැබුවහොත් මීළඟ මහ බැංකු අධිපති ලෙස පත්කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයන් දෙදෙනකුග ...


අර්ජුන් වෙනුවෙන් රනිල් තදට හිටියි

කේ. සංජීව විවාදයට තුඩුදී ඇති මහබැංකු අධිපති පදවියේ මීළඟ ධුර කාලයද වත්මන් අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට හිමිවිය යුතුය යන ස්ථාවරයේ් අගමැති රනිල් වික‍්‍රමසිංහ දැඩිව සිටින බව රාවයට වාර්ත ...


බැසිල් ‘රණවිරුවන්’ ලවා බල්ලන් නාවලා

අරුණ ජයවර්ධන බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ කාලයේ ඔහුගේ වටිනා සුනඛයන් දෙදෙනාට සත්කාර කිරීම සඳහා නාවික හමුදාවේ සෙබළුන් හය දෙනකු යොදවා තිබුණු බව වාර්තා වෙයි. ‘සුනඛ සං ...


කට්ටිපැන්න මහේස්ත‍්‍රාත් භාරවෙයි‍. හිතවත් මහේස්ත‍්‍රාත් ඇප දෙයි

අරුණ ජයවර්ධන නීති විරෝධී ලෙස කැළයෙන් අල්ලා ගන්නා ලද අලි පැටියකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඞී) ඉදිරිපත් නොවී දින 20ක පමණ ...


Page 4 of 12« First...23456...10...Last »