ගෝලීය වත

සුකි හමුදාවත් එක්ක සම්මුතියකට යාවිද?

මහි මියන්මාරයේ ප‍්‍රජා තන්ත‍්‍රවාදය සඳහා වූ අරගලයේ සංකේතයක් වූ අවුන් සාන් සුකි දශක දෙකහමාරක් තිස්සේ අපේක්ෂා කළ මොහොත ළඟා වූයේ පසුගිය ඉරිදාය. නොවැම්බර් 8 පැවති මහා මැතිවරණයෙන් ඇයට අඩ සියවස ...


යුරෝපයේ අනවසර සංක‍්‍රමණික අර්බුදය

එස්. නන්දලාල් යුරෝපයට අන වසරයෙන් පිවිසෙන්නට තැත් කරන අනවසර සංක‍්‍රමණිකයන් තොග පිටින් මියගොස් සිටින අයුරු පසුගිය දෙසතිය පුරා පුවත් වාර්තාවල මුල් තැනක් ගත්තේ ය. එම මනුෂ්‍ය ජීවිතවලට ලංසු තබ ...


යුකේ‍්‍රන සිනමාකරු ඔලෙග් සෙන්ට්සොව් 20ක් ඇතුළට

එස්. නන්දලාල් පසුගිය 25දා රුසියානු අධිකරණයක් යුකේ‍්‍රන සිනමාකරු ඔලෙග් සෙන්ට්සොව්ට විසි වසරක සිරද`ඩුවමක් නියම කළේ ය. සැලසුම්සහගත ලෙස ඔප්පු කරන ලද චෝදනාව වූයේ කි‍්‍රමියාවේ දීි රුසියානු රජයට ...


චීන ආර්ථිකය ප‍්‍රපාතයට

එස්. නන්දලාල් ලෝක ව්‍යාපාරික ප‍්‍ර ජා ව ගේ වි ශ් වා ස ය දිනාගැනීිම සඳහා සහ ආයෝජකයන් කලබල වීම වළක්වා ගනු වස් චීන බලධාරීන් අනුගමනය කරමින් ගන්නා ලද සියලූ පියවර ව්‍යර්ථ කරමින් පසුගිය සඳුදා චීනයේ ...


ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්සන් තැබේ

මාස 20කට අධික කාලයක් පුරාවට ඇදෙමින් පැවැති ඉරාන න්‍යෂ්ටික අර්බුදය පසුගිය 13දා නිමාව දිටී ය. ඒ ඉරානය එක් පාර්ශ්වයකටත් එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනා සහ ජර්මනිය (P5+1) ...


හැකරකු හැක් කිරීම

  අනුන්ගේ පරි ගණක වලට අනවසරයෙන් පිවිස ඒවායේ දත්ත සොරා ගැනීම යන්නට ඉංගී‍්‍රසියෙන් යෙදෙන්නේ hack යන කි‍්‍රයා පදයයි. එසේ කරන්නාට hacker යන්න යෙදෙයි. හැක් කිරීමට අදාළ පරිගණක වැඩසටහන් නිපදවන Hacking Team නම ...


රැකියා කප්පාදුවලට එරෙහි ගී‍්‍රක ජනමතය යුරෝපා සංගමය වෙව්ලවයි

  පසුගිය ඉරිදා අප මේ පිටුවේ සඳහන් කළ ආකාරයට ගී‍්‍රසියේ ජනමත විචාරණයක් පැවැත්විණි. ඉදිරිපත් කැරුණු කාරණය වූයේ ‘ආර්ථිකය කඩාවැටීමෙන් වැළැක්වීමට ණය ලබාදෙන ණයහිමියන් ඉදිරිපත් කරන ප‍්‍රතිසං ...


විරල සාක්‍ෂියක්

  ඇෆ්නිස්තානයේ පිටිසරබද ගමක තවමත් මුල් විසි ගණන්වල තරුණියක සිය පියා විසින්  දූෂණය කරමින් අපහරණයට ලක් කිරීම පිළිබඳ ව එරට අධිකරණයක් විසින් අපූර්ව නඩු තින්දුවක් දී තිබේ. මේ එරට ජනයා මෙවැන්න ...


ගී‍්‍රක ණය බර ලොවට ම බරක්

  ග්‍රීසිය විසින් ලබා ගන්නා ලද රාජ්‍ය ණය ආපසු ගෙවීම පැහැර හැරීම නිසා උද්ගතව ඇති තත්ත්වය ලොවටම බලපාන්නක් බවට පත් ව තිබේ. මේ වනවිට ආසියානු මිල දර්ශක පවා පසුබෑමක් පෙන්වයි. 28 සිට සතියක් එරට බැංක ...


අවතැන්වූවන් මිලියන හැටක්

ලොව පුරා බලහත්කාරයෙන් අවතැන් කරන ලද්දවුන්ගේ සංඛ්‍යාව පසුගිය වසර අවසානය වනවිට මිලියන 59.5 ඉක්මවා ගිය බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම විසින් පසුගිය දා නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ. සංඛ්‍යා ...


ඊස‍්‍රායෙලයට සහ පලස්තීනයට යුද අපරාධ චෝදනා

  පසුගිය වසරේ ජුලි 8 දා සිට අගෝස්තු 26 දක්වා දින 50 තුළ ගාසා තීරයේ ‘ආරක්‍ෂණ අන්ත කි‍්‍රයාන්විතය’ නම් සටනක් ඇවිළී පැවැතිණි. හමාස් සංවිධානය හා ඊස‍්‍රායෙල් හමුදාව දෙපාර්ශ්වයේ ම නොපෙනෙන ඉලක්කවල ...


අපට දැන් ඇතිවෙලා

දේශපාලන පවුල්වල සාමාජිකයන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වීම අසන්නට ලැබීමෙන් තමන් විඩාවට පත්ව සිටින බව අමෙරිකානු තරුණ ජනයා පවසන්නේයැ’යි පසුගිය දා අමෙරිකානු වෙබ් අඩවියක සඳහන් වී තිබිණි. ‘ක්ලි ...


ජපානය විදේශවල යුද කරන්නට සැරසෙයි

  සිය රට හමුදාවලට විදේශයන්හි සටන් කිරීමට හැකිවන අයුරින් නීති සම්පාදනය කළ යුතු බව අග‍්‍රාමාත්‍ය ෂිින්සො අබෙ ප‍්‍රකාශයට පත් කිරීම නිසා ජපානයේ මේ වනවිට දේශපාලන වශයෙන් බලවත් නොසන්සුන් බවක් ...


භූමිකම්පා සිදුවීමට හේතු

  පසුගිය 05 සිකුරාදා අග්නිදිග ආසියාවේ උසම කඳුවලින් එකක් වන මැලේසියාවේ සබා පළාතේ කිනබාලූ කන්දේ භූමි කම්පාවක් සිදුවිය. රික්ටාර් මාපකයේ 6.4 සටහන් කළ එහි ප‍්‍රතිඵලයක් ලෙස මරු මුව පත් 16ක් පමණ දෙන ...


Page 1 of 812345...Last »