ගෝලීය වත

භූමිකම්පා සිදුවීමට හේතු

  පසුගිය 05 සිකුරාදා අග්නිදිග ආසියාවේ උසම කඳුවලින් එකක් වන මැලේසියාවේ සබා පළාතේ කිනබාලූ කන්දේ භූමි කම්පාවක් සිදුවිය. රික්ටාර් මාපකයේ 6.4 සටහන් කළ එහි ප‍්‍රතිඵලයක් ලෙස මරු මුව පත් 16ක් පමණ දෙන ...


ඉන්දියා බංගලාදේශ මායිම්වලින් පිට අනාථයන්ට පිළිසරණක්

පසුගිය 8දා ඉන්දීිය විදේශාමාත්‍ය ෂුස්මා ස්වරාජ් සහ බංග්ලාදේශ විදේශාමාත්‍ය අබුල් හසන් මහ්මුද් අලි දෙරටේ අග‍්‍රාමාත්‍යවරුන් වන නරේන්ද්‍ර මෝදි සහ ෂෙයික් හසීනා ඉදිරියේ බංග්ලාදේශ ධකා අගනුවර ...


FIFA අර්බුදයක. සභාපති ඉල්ලා අස්වෙයි

  ජාත්‍යන්තර පාපන්දු සම්මේලන ෆෙඩරේෂණය හෙවත් ෆිෆාහි සභාපති ජෝස්ප් එස්. ‘‘සෙප්’’ බ්ලැටර් (79) පසුගිය දෙවෙනිදා ඉල්ලා අස්විය. ඊට හේතු වී ඇත්තේ සම්මේලනයේ ඉහළ පෙළේ බලධාරීන් 14ට එරෙහිව ගොඩ නැගී ඇති ...


කියුබා-අමෙරිකා සබඳතාවලට වතිකාන කපුකම්

  කියුබා ජනරජය ත‍්‍රස්තවාදීන්ට සහාය දෙන රාජ්‍යයන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරන්නට තීරණය කරන ලදැ’යි ධවල මන්දිරය පසුගිය 29දා ප‍්‍රකාශයට පත් කළේ ය. පසුගිය අපේ‍්‍රල් 14දා ජනාධිපති බරක් ඔබාමා විසින ...


අවුන් සාන් සූ කීගේ මානව හිමිකම්

  බුරුම විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී මානව හිමිකම් කි‍්‍රයාධාරිනියක ලෙස ප‍්‍රකට ය. හමුදා රජය පැවැති සමයේ බුරුම ජනයාගේ මානව හිමිකම් වෙනුවෙන් සටන් කිරීම උදෙසා ඇයට 1991 දී නෝබල් සාම ත්‍යාගය පව ...


මැලේසියාවේ සමූහ සුසාන

  මැලේසියානු – තායිලන්ත දේශ සීමාවේ මැලේසියාවට අයත් බිමේ සමූහ මිනීවළ 140ක් පමණ සොයාගත් බව පසුගිය සතියේ මැලේසියා රජය අනාවරණය කළේ ය. ඒ සමග ම සරණාගත කඳවුරු සේ සැක කළ හැකි ස්ථාන 20ක් පමණ ද සොයාගෙන ...


අමෙරිකානු පොලීසියට සීමා

  ඇමෙරිකානු පොලීසියේ හමුදා අම්පන්න භාවිත කිරීම් සීමා කරන්නට ජනාධිපති බරක් ඔබාමා පියවර ගනිමින් සිටියි. මීට හේතු වශයෙන් පෙන්වා දෙන්නේ පොලීසිය භාරයට පත්වන සහ ප‍්‍රශ්න කිරීම්වලට ලක්වන සිවි ...


ඉන්දු චීන සබඳතා නව මඟකට

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ චීන චාරිකාව පසුගිය 15 නිමාව දුටුවේ ය. ඒ ගැන ලොව ප‍්‍රධාන මාධ්‍ය සියල්ලේ ම අවධානය යොමු වී තිබෙනු මේ සතිය පුරා ම දැකිය හැකිවිය. පසුගිය සැප්තැම්බර් 17 සිට 19 ...


හවුහරණක් නැති රොහිංයා අනාථයෝ

මෙලොව අඩු ම ඉල්ලූමක් ඇති ජනයා කවුරුන්දැ’යි නගන ප‍්‍රශ්නයකට පිළිතුරු දෙන ‘දේශ සීමා නැති වෛද්‍යවරු’ සංවිධානය පවසන්නේ ඒ රොහිංයා ජන කණ්ඩායම බවයි. එසේ ම ලොව වැඩියෙන් ම හිංසාවට බඳුන් වන්නෝ ද ඔවු ...


ජයලලිතා ආපසු දේශපාලනයට

තමිල්නාඩු ප‍්‍රාන් තයේ හිටපු මහ ඇමතිනි ජය ලලිතා ජයරාම් නිදොස් කොට නිදහස් කරන්නට පසුගිය සඳුදා කර්ණාටක මහාධිකරණය තීන්දු කළේ ය. අධික වත්කම් ගොඩගසා ගැනීම ඇතු`ඵ චෝදනා හතකට වරදකරු කරනු ලැබූ ඇයට ...


නේපාල ඛේදය හිගන්නාගේ පාත්තරේට වැටුණු හෙනහුරා

පසුගිය 25 වන සෙනසුරාදා නේපාලයේ සිදු වූ භූමි කම්පාවෙන් වූ මරණ සංඛ්‍යාවේ ‘මීටරය’ කරකැවෙන්නේ ඉතා වේගයෙනි. අවසානයේ එය කෙතරම් අගයක නවතීදැයි අවිනිශ්චිත බව නේපාල බලධාරීන් ප‍්‍රකාශ කළ බව මාධ්‍ය වා ...


චීන පාකිස්තාන බරාඳය

චීනය සහ පාකිස්තානය අතර පසුගිය සතියේ ‘චීන පාකිස්තාන ආර්ථික බරාඳය’ නම් ගිවිසුමකට අත්සන් තැබිණි. චීනය මෙහි ආයෝජනය කරනු මුළු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 46කි. මේ සඳහා චීන ජනාධිපති ක්‍ෂි ජිං පිං ...


හිටපු ඊජිප්තු ජනාධිපති විසි අවුරුද්දක් ඇතුළට

ඊජිප්තුවේ මහජන ඡන්දයෙන් තේරී පත් වු ප‍්‍රථම ජනාධිපති මොහමඞ් මෝර්සිට ඊජිප්තු අධිකරණයක් විසින් පසුගියදා විසි අවුරුදු සිර ද`ඩුවම් නියම කරන ලදි. ජනඝාතනය ඇතුළු චෝදනා හයක් ඉදිරිපත් ව තිබුණු නම ...


ඉරාන අර්බුදයට විසඳුම්

ඉරානයේ න්‍යෂ් ටික පර්යේෂණ ගැන අමෙරිකා එක්සත් ජනපදය සහ එහි බටහිර සගයන් විසින් වසර කිහිපයක් මුළුල්ලේ ඉරානයට කරන ලද නොයෙක් තාඩන පීඩන අවසන් වන ලක්‍ෂණ දැන් පහළ වී තිබේ. පසුගිය 02 දා ස්විට්සර්ලන්ත ...


Page 2 of 812345...Last »