ගෝලීය වත

චීනයේ දූෂණයට වැට

වත්මන් චීන ජනාධිපති ක්ෂි ජිංපිං 2012 වසරේ බලයට පත්වීමෙන් පසු ඔහුගේ න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛ විෂයයක් වූයේ චීන මහජන සමූහාණ්ඩුවේ වංචා හා දූෂණ පිටුදැකීමයි. මේ නිසා සංවර්ධනය යන විෂයයෙන් නොව දූෂණ ...


ඔබාමාට හිස රුජාවක්

  පසුගියදා පැවැති ඊස‍්‍රායෙල් මහ මැතිවරණයෙන් බෙන්යෙමින් නෙතන්යාහු ජයගැනීම අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට හිසේ ඇම්මක් ඇති කරවන්නට හේතු වී ඇතැ’යි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම ...


පුරාවෘතයක් වන ලී ක්වාන් යූ

පසුගිය 23 දා 1959 ජුනි 02දා සිට 1990 නොවැම් බර් 16 දක්වා සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍යවරයාව සිටි ලී ක්වාන් යූ අභාවප‍්‍රාප්ත විය. ඔහු සමග එක්තරා යුගයක් නිමවිණැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ලී ක්වාන් ...


චීනයේ අලූත් ජාත්‍යන්තර බැංකුවට අමෙරිකාවෙන් බාධා

  චීන රජයේ ප‍්‍රධානත්වයෙන් අලූතින් අර ඹන්නට නියමිත ආසියාවේ යටිතල පහසුකම් ආයෝජන බැංකුව (Asian Infrastructure Investment Bank (AIIB) සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදයේ වක‍්‍ර විරෝධය පළකරමින් සිටියි. චීනයේ වැඩවලට අම ...


අයිවරිකෝස්ට් හිටපු ආර්යාව හිරේට

2000 ඔක්තෝබර් 26 සිට 2011 අපේ‍්‍රල් 11 දක්වා අයිවරිකෝස්ට් හි හිටපු ජනාධිපති ලෝරන්ට් බැග්බෝගේ බිරිඳ වන සිමෝනේ බැග්බොට පසුගිය සතියේ විසි අවුරුදු සිරදඩුවමක් පනවනු ලැබීය. චෝදනා වූයේ පොදු නීතිය උල්ලං ...


ඕස්ටේ‍්‍රලියාවට මානව හිමිකම් චෝදනා

මානව හිමිකම් සම්බන්ධයෙන් බහුතරයක් රටවල් අනුගමනය කරන්නේ දෙබිඩි ප‍්‍රතිපත්තියකැයි කීවොත් එය නිවැරදි ය. බොහෝ දෙනාට තමන්ගේ විශාල දෝශයක් වුව නොපෙනෙන අතර අනෙකාගේ සුළු දොස වුව විශාලනය වී පෙනේ. ...


මෝදිට ජයක්

  ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් සමන්විත පාලක භාරතීය ජනතා පක්‍ෂය පසුගිය දෙසැම්බරයේ පැවැති ජම්මු කාශ්මීර් ප‍්‍රාන්තයේ සමස්ත ආසන සංඛ්‍යාව වූ 87න් 25ක් දිනා ගැනීම නිසා ප ...


පුටින්ගේ ප‍්‍රබල විරුද්ධවාදියෙක් ඝාතනය වෙයි

  පසුගිය සෙන සුරාදාට එළි වන්නට මිනිත්තු කිහිපයක් පමණක් තිබිය දී රුසියාවේ මොස්කව් අගනුවර ක්‍රෙම්ලින් මන්දිරය සහ රතු චතුරස‍්‍රය අතර පාලම මත දී ආචාර්ය බොරිස් නෙම්ට්සොව් නම් රුසියානු දේශපා ...


මාලේ හිටපු ජනපති අත්අඩංගුවට

  නෙවැම්බර් 11 සිට 2012 පෙබරවාරි 07 දක්වා කාලය තුළ මාලදිවයිනේ ජනාධිපති ධුරය දැරූ මොහමඞ් නෂීඞ් පසුගිය 22 ඉරිදා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදි. අධිකරණය වෙත රැගෙන ...


කොස්ස වැඩ අරඹයි

  ඉන්දීය ආම් ආද්මි පක්‍ෂය (ඒඒපී) පසුගිය 7 දා පැවැති දිල්ලි ප‍්‍රාන්ත මැතිවරණයේ දී අග‍්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් පාලක බීජේපී ප‍්‍රමුඛ සන්ධානය 67:3 ලෙස පරාජයට පත් කළේ ය. බලයට ප ...


ඉසිස් ත‍්‍රස්තයන්ගේ ඇග කිලිපොලන ඝාතන

ඉසිස් ත‍්‍රස්තයන් මිනිසුන් ඝාතනය කරන්නේ ආගමික පිළිවෙතක් ලෙස ය. ඊට පූර්ව සූදානම ලෙස ඝාතනය කෙරෙන්නන් නාවා තැඹිලි පැහැති ජම්පරයක් අන්දවනු ලබන අතර මරණයට ‘දක්කා ගෙන’ යන්නේ ඉන් අනතුරු ව ය. මෙසේ ...


ඉස්ලාමීය රාජ්‍යය ලිබියාවේ

  පසුගිය 15දා ඉස්ලාමීය රාජ්‍යයේ ත‍්‍රස්ත යන් විසින් ඊජිප්තු පුරවැසියන් වූ කොප්ටික් කි‍්‍රස්තියානි ලබ්ධිකයන් 21 දෙනෙකුගේ හිස් ගසා මරා දැමීමෙන් අනතුරු ව අන්තර්ජාලයට මුදාහැර තිබූ වීඩියෝ දර ...


ඇන්ජෙලා මර්කෙල් මැදිහත්වෙයි

  සිය දිගු දේශපාලන ජීවිතයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් බලවත් බලවේග දෙකක් අතර ඇවිලෙන්නට යන භයානක ගින්නක් නිවා දමන්නට සිය කැමැත්තෙන් ම ඉදිරිපත්ව සිටින ...


පුතින් නම් ආක‍්‍රමණිකයා

රුසියානු ජනාධි පති ව්ලදිමීර් පුතින් පසුගිය නොවැම්බර් 20දා ක්‍රෙම්ලින් අසල අලෙක්සන්ද්‍රොව්ස්කි උද්‍යානයේ  I අලෙක්සන්දර් අධිරාජයාගේ් පිළිරුවකට මුල්ගල් තබන උත්සවයකට සහභාගි විය. මේ උද්‍යාන ...


Page 3 of 812345...Last »