ගෝලීය වත

මෝදිට ඇතුළෙන් ම තර්ජන

ඉන්දීය අග‍්‍රාමාත්‍ය මෝදි පොරොන්දු ඉටු කරන්නට පියවර නොගන්නේයැ’යි පාලක භාරතීය පක්ෂයේ සාමාජික මන්තී‍්‍රවරයෙක් චෝදනා කරයි. ‘මෙහෙම ගියොත් ඔහුට වැඩිකල් පාලනය කරන්නට ලැබෙන එකක් නෑ. මා, මගේ තත් ...


මෝදි දින 100 කඩකළා හසාරේ අයියා නැවතත් සටනට

  නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග‍්‍රාමාත්‍ය වරයා ලෙස කාර්යාලය භාර ගත්තේ ගිය වසරේ මැයි 26දා ය. ඒ කියන්නේ මේ වනවිට ගතවූ කාලය යාන්තම් මාස අටක් පමණක් බව ය. ඔහු ඉන්දීය ජනරජ දිනයට අමෙරිකානු ජනාධිපතිවරය ...


කියුබාවට අමෙරිකානු නව ප‍්‍රවේශයක්

පසුගිය 22 හා 23 දිනවල අමෙරිකානු රාජ්‍ය තාන්ති‍්‍රක නියෝජිත පිරිසක් කියුබාවට ගොස් එරට පාලකයන් හමුව සාකච්ඡා පැවැත්වූහ. දෙරට අතර මෙබඳු සාකච්ඡාවක් පැවැත්වුණේ වසර 30කට පසුව ය. එය ඉතා සාර්ථක මට්ටමෙ ...


එන පොට හොඳ නෑ

ඒන පොට හොඳ නැත. ඒ නිසා තදබල ආරක්‍ෂක විධිවිධාන අවශ්‍ය ය.‘ එසේ පවසන්නේ යුරෝපා සංගමයේ ත‍්‍රස්ත විරෝ්ධී ඒකකයේ සම්බන්ධීකාරක ගිලෙස් ඩි කර්චොව් ය. පසුගිය 07දා පැරිසියේ චාලි හෙබ්ඩෝ සතිපතා ප‍්‍රකාශන ...


පැරිසියට ත‍්‍රස්ත ප‍්‍රහාර

පසුගිය 7 දා පැරීසියේ පවත් වාගෙන යන ‘චාලී හෙබ්ඩො’ නමැති කාටුන් පුවත්පතේ කාර්යාලයට කඩා වැදුණු අවිගත් ත‍්‍රස්තයෝ දෙදෙනෙක් එහි කාර්ය මණ්ඩලයට එසැණ වෙඩි ප‍්‍රහාරයන් එල්ල කළෝ ය. ඉන් 12 දෙනෙකු එතැන ...


ජනාධිපතිවරණය ගැන විදෙස් මාධ්‍ය උපුටන

  සිය ගණනක් දෙමළ මිනිස්සු පසුගිය ඉරිදා සල්මන් ඛාන්ගේ මුම්බායි නිවස ඉදිරියේ උද්ඝෝෂණයක නිරත වූහ. මේ බොලිවුඞ් සුපිරි තරුව ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය ...


සම්මුඛ සාකච්ඡාව – The Interview

ඇමෙරිකානු මාධ්‍ය වේදීහු දෙදෙ නෙක් බොහෝ අපහසුවෙන් උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං උන්ගෙන් සම්මුඛ සකච්ඡාවක් සඳහා දිනයක් ලබා ගනිති. ඒ සඳහා ප්යොංයෑං බලා පිටත් වන්නට පෙර ඔවුන්ට කිම් ඝාතන කොන ...


එකලා වෘකයෝ

  පසුගිය සඳුදා උදේ 9.45ට පමණ ඕස්ටෙ‍්‍රලියාවේ සිඞ්නි නුවර මධ්‍යයේ සුප‍්‍රකට සිඞ්නි ඔපෙරා හවුස්ට නුදුරුව මාටින් පෙදෙසේ ලින්ඞ්ට් කැෆේ නම් අවන්හලට අවි අතැතිව කඩා පිනූ ත‍්‍රස්තයකු විසින් ඒ වේල ...


මුගාබේ බිරින්දෑට මඟ හෙළි කරයි

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පසුගියදා සිය උප ජනාධිපතිනි ජොයිස් මජුරු ධුරයෙන් පහ කළේ ය. එ මතු නොවේ. ඇය පක්ෂයේ සියලූ තනතුරුවලින් ද නෙරපන ලද්දා ය. මේ ඇයි? කවර දොසක් විණි ද ඇයගේ? නැත. ඒ ඇයගේ දොස ...


ජම්මු කාශ්මීර පාලනය දිනා ගන්නට මෝදි ප‍්‍රබල උත්සාහයක

  ආසන 87කින් සමන්විත ඉන්දීය ජම්මු කාශ්මීර් ස්වාධිපත්‍ය පාලන ප‍්‍රදේශයේ මන්ත‍්‍රණ සභාවේ මැතිවරණය මේ දිනවල පැවැත්වේ. මේ නිසා ඒ පළාතේ කරදරකාරී ස්වභාවය ඉහළ යාම සහ එනයින් එය මාතෘකාවක් බවට පත්වී ...


ලෝකයේ දුප්පත්ම ජනාධිපති

අරවින්ද තිසර රතුවිතාන පිටිසර ගම්මානයක ගොවිපළක්. කොළ පැහැති තහඩු සෙවිලි කළ නිවසක්. අක‍්‍රමවත්ව තැනින් තැන වැවුණු තණ කොළ සහිත මිදුලක්. එළිපත්තේ, සේදීමට නියමිතව මල්ලකට දමා ඇති කිලිටි රෙදි මල් ...


ඇෆ්ගනිස්තානයේ තලේබාන් නැවතත් හිස ඔසවයි

ඇෆ්ගනිස්තානයේ සැමතින් ම වට වූ අධි ආරක්‍ෂිත කාබුල් අගනුවරට පසුගිය 29දා මරාගෙන මැරෙන බෝම්බකරුවකු ඇතු`ඵ ගිනිඅවි සහ ගිනිකෙළිධාරීන් තිදෙනකු විසින් ප‍්‍රහාරයක් එල්ල කරන ලදි. ඒ ප‍්‍රහාරයෙන් මරණ ...


ෂර්ට් ෆ‍්‍රන්ට් ශබ්ද කෝෂයට

  මීට සති කිහිපයකට පෙර ඔස්ටේ‍්‍රලියානු ජනාධිපති ටෝනි ඇබොට්, රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් 20 දෙනාගේ කණ්ඩායමේ රැු ස්වීමට සහභාගිවීමට සිය රටට පැමිණි වහාම ෂර්ට්ෆ‍්‍රන්ට් කරන බව බොහෝ ආව ...


ජනාධිපතිකමේ හැමදාම ඉන්න අදහසක් නෑ

සදහටම ජනාධි පතිධුරයේ රැඳී සිටින්නට තමාගේ කිසිදු අදහසක් නැතැ’යි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත. ‘එහෙත් 2024 තෙක් ජනාධිපතිධුරය අල්ලා ගෙන සිටින්නට මම අදහස් කරමි. ඒ නිසා මා වෙනුවෙන ...


Page 4 of 8« First...23456...Last »