Untitled-1

Untitled-1
ගෝලීය වත

ඔබාමා නිසා හිලරි අනාථවෙයිද?

පසුගිය 04 පැවැති අමෙරිකානු මධ්‍යවාර මහ මැතිවරණයෙන් ඩිමො ක‍්‍රැටික් පක්ෂය පරදවන්නට රිපබ්ලිකන් පක්ෂය සමත් වූයේ ය. ප‍්‍රතිඵල අනුව කොන්ග‍්‍රසයේ ආසන 435න් 244ක් දැන් රිපබ්ලිකන් පක්‍ෂය සතු ය. සෙනෙට ...


G 20 සමුඵව ඇරඹෙන්නටත් පෙර කැළඹීම්

  ලබන සති අන්තයේ ඔස් ටේ‍්‍රලියාවේ බ්‍රෙස් බේන් නුවර පැවැත්වෙන ජී20 රාජ්‍ය නායක සමු`ඵවට සහභාගිවන්නට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් පැමිණියහොත් තමා ඔහු ෂර්ට්ෆ්රන්ට් (shirtfront) කරන බව ඔස්ටෙ ...


ඉරාකය දැන් දියේ ගිලෙමින්

එස්. නන්දලාල් මේ වනවිට ඉරාකයේ බෑග්ඩෑඞ් නුවර වට කැර ඉසිස් ත‍්‍රස්වාදීහු වාඩි ලා සිටිති. එහෙත් විදේශීය පාබල හමුදාවක් සහායට ගෙන්වා ගන්නේ නැතැ’යි ඉරාක රජය අවධාරණයෙන් කියා සිටියි. ඒ වෙනුවට ත‍්‍ ...


කිම් ජොං උන් ආපසු ඇවිත්

කොරියානු නායක කිම් ජොං උන් පසුගිය සැප් තැම්බර් 03 දින සිට උතුරු කොරියානු දර්ශන තලයේ පෙනී නොසිටියේ ය. ඔහුට කුමක් විණිදැයි බලවත් සැකයක් මාධ්‍යවල තිබිණි. ඔහු බරපතළ ලෙස අසනීපයකට ගොදුරු වී සිටිතැ ...


කුර්දි සමූලඝාතනයක් අත ළග

  ඉස්ලාමීය රාජ්‍යයේ සටන්කරුවෝ තුර්කි – සිරියා දේශ සීමාවේ ප‍්‍රධාන නගරයක් වන කොබානේ තුන් පසෙකින් වටලා ගෙන සිටියෝ ය. මේ වනවිට සිරියාවේ නැගෙනහිර දේශ සීමාවේ ගම්දනව් බොහොමයක් ඉසිස් සටන්කාම ...


බළලා මල්ලෙන් එළියට

එස් නන්දලාල් පසුගිය 02 බ‍්‍රහස්පතින්දා අමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ජෝ බයිඩන් හාවඞ් විශ්වවිද්‍යාලයේ ආණ්ඩුක‍්‍රම ඉගැන්වීම් සඳහා වන ජෝන් එෆ්. කෙනඩි පාසලේ ආරාධිත දේශනයක් පැවැත්වී ය. දේ ...


ග්ලැක්සෝස්මිත්ක්ලයින්ට චීන දඩ

ලෝක ප‍්‍රකට බි‍්‍රතාන්‍ය ඖෂධ නිෂ්පාදන සමාගමක් වන ග්ලැක්සෝ ස්මිත්කලයින්(ටින)ට චීන රජය යුආන් බිලියන තුනක දඩයක් නියම කොට තිබේ. දළ වශයෙන් මේ ඇඩො මිලියන 490 ආසන්න ප‍්‍රමාණයකි. මෙසේ දඩ නියම කරන්නට ...


අල්ලාගෙන හිඳීම පැතිර යයි

අධිවාසනය නො එසේ නම් අල්ලාගෙන හිඳීම යන අරුතින් occupy යන වචනය භාවිත වන අවස්ථා දැන් සුලබ වෙමින් පවතී. දැන් හොංකොංහි ද එවැනි අධිවාසනයක් තිබේ. එහි නම මධ්‍යම අධිවාසනය (central occupy) වේ. දැන් දින කිහිපයක් පුරා ...


ඉරාකයට ගුවන් ප‍්‍රහාර නීත්‍යනුකූල නෑ

දැන් දින කිහිපයක සිට අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ ඔවුන් ගේ අරාබි සන්ධානය – ‘එක්සත් ජනපද මිලිටරියේ සහ සහාය අරාබි හමුදා‘ – එක්ව ඉරාකය සහ සිරියාව මත ගුවනින් බෝම්බ හෙළීම නොකඩවා කරගෙ ...


වෝල් වීදිය යටවෙයි

පසුගිය සඳුදා වෝල් වීදියට ගගක් ගලා ආයේ ය. වෝල් වීදිය ඉන් යටවිණි. ඒ වනාහි දිය පහරක් නොවේ, මහා ජන ගගකි. එහි විශාලත්වය මිනිස්-බල 310,000 පමණ විණැයි පැවසේ. ඉන්පසු ප‍්‍රවාහය වෝල්වීදියේ නතර විය. ට්වීටර් වි ...


අල්-කයිඩාවෙන් පසු ඔඩු දිවූ ඉස්ලාමීය ත‍්‍රස්ත සංවිධාන

ඉසිස් මර්දනය කළ හැක්කේ කෙසේ ද යන්න ගැන සාකච්ඡුා කෙරෙන සමු`ඵවක් 15දා පැරීසියේ පවත්වන්නට පෙර අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මැද පෙරදිග කලාපයේ රටවල් කිහිපයකට ම ජනාධිපති ඔබාමාගේ පණිවුඩය ගෙන ...


අපතේ යවන්න වෙලාවක් නෑ

පසුගිය සතියේ බි‍්‍රතාන්‍යයන්් දෙදෙනකු ම ඉස්ලාමීය රාජ්‍යය විසින් ගෙල සිඳ ඝාතනය කරන ලදී. 13දා ඝාතනය කැරුණු ඇලන් හෙනිං (44) නම් වු ඔහු ඒ අයුරින් ඝාතනය කරනු ලැබූ සිව්වැන්නා ය. මීට පෙර ඇමරිකානුවෝ දෙ ...


යුරෝපා සංගමය රුසියාවට බියවෙයි

  රුසියාවට එරෙහිව පනවන ලද සම්බාධක පැනවීම කි‍්‍රයාත්මක කිරීම යුරෝපා සංගමය විසින් තවදුරටත් පමා කරමින් සිටින බව බ්ලූම්බර්ග් බිස්නස්වීක් පෙන්වා දෙයි. එහි සඳහන් වන පරිදි පසුගිය 08දා බ‍්‍රසල් ...


ඔබාමා තුන්වන ලෝක යුද්ධයට අත වනයි

ඇතැම් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට තුන්වන ලෝක මහා යුද්ධය අතේ දුරිනි. මේ වන විට ලොව පුරා මුස්ලිම් අන්තවාදීන් අරඹා ඇති විවිධාකාර ත‍්‍රස්ත කි‍්‍රයා නිසා ලොව ම කැළඹිල්ලට පත් ව තිබේ. මේවායේ බලපෑම කෙ ...


Page 5 of 8« First...34567...Last »