ඊජිප්තු මාධ්‍යවේදිනිය අබිරහස් ලෙස මියයයි
August 6, 2014ඊජිප්තුවේ පළවන අල්-අශ්රාම් පත්‍රයේ සහාය කතුවරියක වන ආෂා සමි මරණයට පත් වූ බව පසුගිය 25දා මාධ්‍ය වාර්තා කළේ ය. ඇය මියගොස් සිටියේ කයිරේ තදාසන්න නිකේතනයක
තව කියවන්නඊජිප්තුවේ පළවන අල්-අශ්රාම් පත්‍රයේ සහාය කතුවරියක වන ආෂා සමි මරණයට පත් වූ බව පසුගිය 25දා මාධ්‍ය වාර්තා කළේ ය. ඇය මියගොස් සිටියේ කයිරේ තදාසන්න නිකේතනයක
තව කියවන්නදැන් සති හයක පමණ කාලයක් පුරා දෙස් විදෙස් ජනමාධ්‍ය ආසියාව දෙපැත්තේ සිදුවන මාරාන්තික කලබල දෙකක් ගැන වාර්තා කරමින් සිටියි. එකක් නැගෙනහිර ආසියාවේ යුකේ‍්‍රනයේ ය. අනෙක
තව කියවන්නඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායි දැන් සිටින්නේ සිය උරමත පැටවී ඇති බර කවදා බිම තබන්නට දෝ යන කල්පනාවෙනි. ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර ‘යන්නේ කවදාදැ’යි විමසූ
තව කියවන්නදැන්, මේ වනවිට ඊස්රායෙලය සහ පලස්තීනය අතර ඇවිළෙමින් පැවති සටනේ ගිනි දලූ නිවීගොසින් යළි ඇවිළෙමින් තිබේ. ඊස්රායෙල් පලස්තීන ගැටුම ඇරඹෙන්නේ එක්සත් ජාතීන් විසින් ගාසා
තව කියවන්නපසුගිය 03දා අමෙරිකාවට ඔත්තු සැපයූ ජර්මානුවකු ජර්මන් ඔත්තු සේවාවලට අනාවරණය වීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබීම දැඩි කැළඹිල්ලක් ඇති කළ බව ප්‍රකට ය. වාර්තා වන
තව කියවන්නපසුගිය සඳුදා බටහිර ඉවුරේ හෙබ්‍රොන් අසල කුඹුරක වූ අඩක් වසා දමන ලද වළක තිබී පසුගිය 12දා අතුරුදන් වු ඊශ්‍රායල් සිසුන් තිදෙනාගේ පණ සුන් සිරුරු සොයා
තව කියවන්නපසුගිය සඳුදා පාකිස්තානු රජයේ හමුදාව අන්තවාදී ත්රස්තයන්ගේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන එරට වයඹ දිග මායිමේ පිහිටි නැගෙනහිර වසිරිස්තානයේ මිරැුන්ෂා ගම්මානය සිය ග්‍රහණයට ගන්නට සමත් වූහ.
තව කියවන්නIslamic State of Iraq & Syria (ඉසිස්) නම් ඉස්ලාමීය සංවිධානයක් විසින් වර්තමාන මැදපෙරදිග තත්ත්වය ව්‍යාකූල බවට පත්කොට ඇති බව වාර්තාවෙයි. මෙම කණ්ඩායම ඉරාකය සහ සිරියාව සිය
තව කියවන්නධූරය හැරගිය ඊජිප්තු ජනාධි පති අද්ලි මන්සුර් විසින් පසුගිය 05 බ්‍රහස්පතින්දා සිට කි‍්‍රයාත්මක වන පරිදි කාන්තා හිංසනය අපරාධ වරදක් බව ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ
තව කියවන්නපසුගිය 09 සඳුදා පාකිස්තානයේ කරච්චි නුවර ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටට බරපතළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය. එයින් 29ක් මරණයට පත් ව තවත් 30කට බරපතළ තුවාල සිදුවිණැ’යි වාර්තා
තව කියවන්නතියැංනෑම් ව්‍යාපාරය නොඑසේ නම් ජුනි ව්‍යාපාරය ලෙස හැඳින්වෙන චීනයේ මහා මිනිස් ඝාතනයට සිදු වී පසුගිය 04දා වසර 25ක් පිරිණි. 1989 අපේ‍්‍රල් මස 15 දින සිදු
තව කියවන්නයුකේ්රන අර්බුදයත් සමග රුසියාව චීනය දෙසට නැඹුරු වෙමින් පවතින සෙයක් දිසෙයි. පසුගිය සතියේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ චීන සංචාරයට පෙර පළ කළ අදහස් අනුව
තව කියවන්නපසුගිය සතියේ බොකෝහරාම් තමන් විසින් අල්ලා ගන්නා ලද පාසල් සිසුවියන් 238 දෙනාගෙන් 138 දෙනෙකු සිටිනා වීඩියෝවක් මාධ්‍යයට නිකුත් කළේය. ඔවුහු අ`ඵ හෝ ක`ඵ හෝ
තව කියවන්නතායිලන්තයේ ව්‍යස්ථාදායක අධිකරණය පසුගිය 07දා එරට අග්‍රාමාත්‍ය යිංලක් ශිනවාත්රා එදින සිට සිය ධුරයෙන් ඉවත්ව යා යුතුයැ’යි නියෝග කළේ ය. ඇය සමග ඇගේ කැබිනට් සගයන්
තව කියවන්න