Latest News

සමාගමකට සලකන්න ගොස් ඇනගත් මිලියන 3543ක පොහොර ටෙන්ඩරය

ලසන්ත රුහුණගේ ජැට් හෝල්ඩින්ග්ස් (Jat Holdings) කිව් සැණින් ඔබේ මතකයට එන්නේ කුමක්ද? ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ අයෙකුට නම් අනිවාර්යයෙන්ම තීන්ත හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිහියට නංවාගනු නොඅනුමානය. එහෙත් අප මේ කියන්නට යන්නේ ඔවුන් අතගැසූ අලුත්…

Read More

යහපාලන දීගය බිඳවැටීම

  දැන් යහපාලන ආණ්ඩුව තිබෙන්නේ දෙපළුවීමක් ඇතිවීමට ආසන්න තත්ත්වයකය. මෛත්‍රීපාල සිරිසේන-රනිල් වික්‍රමසිංහ දීගය කඩා වැටෙන්නට ආසන්නම තත්ත්වයකය. මේ දීගය හොඳ අවබෝධයකින් ඇති කරගත් දෙයක් නොවූ අතර දෙපාර්ශ්වයම අවස්ථාවාදී හා බලලෝභී හේතු මත ඇති කරගත් බොරු…


2020දී අපේ ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් ඉන්න අපේ ආණ්ඩුවක් අවශ්‍යයි | එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායම දේශපාලනිකව ඉස්සරහට ආවා. ඔබේ කණ්ඩායම එකට අදහස් පළකරනවා. මේ විදියේ බලපෑම් කණ්ඩායමක් සංවිධානය වුණේ ඇයි? මේක ඉතාමත් වැදගත්. අපට මතකයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රීලනිපයෙන් එළියට බැහැලා කීවේ ඔවුන්ට කතා…


එන්ටර්ප්‍රයිස් ලංකාවේ බණ්ඩාරනායක පිළිමය

  කොළඹ ගාලු මුවදොර අසබඩ ඉදිවූ ෂැංග්‍රිලා හෝටල් ජාලයට අයත් අලුත්ම සුපිරි හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සහභාගි වූහ. මෙම විවෘත කිරීමට සමගාමීව ෆෙස්බුක් සමාජජාලා වෙබ්…


ගල්කොරි දහසයකට යටවූ දසදහස් ගණන් මිනිස්සු

  පාදුක්ක මීපේ නුරානි කන්ද නැති හෙට දවසක් ගැන හිතීම පුදුම වේදනාකාරී අදහසක් බව කල් තබාම ලියා තැබිය යුතුව ඇත. එය අපට එසේනම් ඒ කන්දේ පහසින් දිවි ගෙවූ අවට ගම්වල ජනයාට කෙසේද යන්න සිතා ගත…


විමල්ට නඩු ආදායම ලක්ෂ 248යි වත්කම ලක්ෂ 740යි

  අයථා මාර්ගවලින් රුපියල් හාරකෝටි අනූ දෙලක්ෂයක් (රු. 4,920,0000) මුදලක් උපයාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම විසින් නොවැම්බර් 30දා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. විමර්ශන සිදුකරන අවධියේදී ඔහු…


මුහුදු, දුම්රිය හා අධිවේග මාර්ග

වික්ටර් අයිවන් ලංකාව නිසි පිළිවෙළකට නිසි ප්‍රමිතියකට හෝ ප්‍රශ්න විසඳන විට තිබෙන ප්‍රශ්න අතරින් ප්‍රමුඛ ප්‍රශ්න තෝරා ගැනීමට දන්නේ නැති මෝඩ රටක් ලෙස සැලකිය හැකිය. නම්බුකාර ගණයෙහිලා සැලකිය හැකි පාසල් පවා කුණු ගඳගහන අපිරිසිදු වැසිකිළි…


ව්‍යවස්ථා විරෝධය හිතේ මවාගත්ත දේවල් නිසා ආ විරෝධයක් | ජාතික හෙළ උරුමයේ සභාපති කරුණාරත්න පරණවිතාන

තරිඳු උඩුවරගෙදර ජාතික හෙළ උරුමය ඉදිරිපත් කළ ව්‍යවස්ථා යෝජනාවල තියෙනවා ස්ථාවරභාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය සමබර කළ ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ව්‍යවස්ථාවකින් ප්‍රධාන කාරණා දෙකක් බලාපොරොත්තු වෙන්න ඕනෑ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සහ ස්ථාවරභාවය…


මහින්ද බොරු සමාජගත කිරීම ගැන මට කනගාටුයි| විපක්ෂ නායක ආර්. සම්බන්ධන්

තරිඳු උඩුවරගෙදර දෙමළ ජාතික සන්ධානය බලය බෙදන්නැයි ඉල්ලන්නේ කාලෙක පටන්. ‘බලය බෙදීමක් ඇයි?’ කියන්නෙ පරණ ප්‍රශ්නයක්. ඒ පරණ ප්‍රශ්නය යළිත් ඇහුවොත් ඔබ ලබාදෙන පිළිතුර මොකක්ද? ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ගොඩාක් රටවල් පිළිගන්නවා බලය බෙදීම ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් සුදුසුයි…


එස්ටීඑෆ් පැය දෙකක් දුන්නා. ඒ අතරේ අපිට ගැහුවා. ගිංතොට කළු නොවැම්බරයක කතාව

කේ. සංජීව දා 19 වැනි ඉරිදා. අපි ඇල්පිටියේ සිට කුමාරකන්ද දොඩන්දූව හරහා ගාල්ල ගිංතොට දෙසට යමින් සිටියෙමු. ඒ 17 වැනි සිකුරාදා දින රාත්‍රියේදී ප්‍රදේශය වෙලාගත් ජාතිවාදී ගිනිදැල්වල කතාව ලියන්නට තොරතුරු සොයන්නටය. මේ රාජකාරියට යන්නට ත්‍රීවීලරයට…


විශ්වාසභංගෙට එජාප ජවිපෙ සහාය

තරිඳු උඩුවරගෙදර පළාත් පාලන සහ පළාත් සභා කටයුතු පිළිබඳ අමාත්‍ය ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහ ජනතා විමුක්ති පෙරමුනේද සහයෝගය ලබාදෙන බව එම කණ්ඩායම් දෙකේ සාමාජිකයෝ පවසති. ඒකාබද්ධ…


මිලියන 2257ක් කාබාසිනියා කරන කෘෂිකර්ම ගොඩනැගිල්ල අගමැතිගේ සොඳුරු වැරදීමක්ද?

ලසන්ත රුහුණගේ මේ දිනවල පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන 2018 වසරට අදාළ අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ මතුවුණු එක් ප්‍රබල කාරණාවක් වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත ලබාගත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලය. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී වෛද්‍ය…


ආණ්ඩුවේ කැත මුහුණ

ආණ්ඩුව මාසයකට එක් වරක් හෝ දෙවරක් බැගින් තමන්ගේ අසමත්කම පෙන්වීමට කුමක් හෝ කරන බව මීට පෙර ලියා ඇත. ඊට එකතු කළ යුතු තවත් දෙයක් තිබේ. ආණ්ඩුව මාසයකට වරක් හෝ දෙවරක් තමන්ගේ කැත මුහුණ ද යළි…


පුනරුදයේ අවුරුද්ද

වික්ටර් අයිවන් පුනරුදය ව්‍යාපාරයට අවුරුද්දක් සම්පූර්ණවන්නේ නොවැම්බර් මාසයේදීය. පුනරුදය ව්‍යාපාරයේ පළමු අදියර අවසන් කිරීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් අවසානයේදීය. මෙය ගතවූ අවුරුද්ද දෙස ආපසු හැරී බැලීමකටත්, එළැඹෙන අවුරුද්ද තුළ සපුරා ගැනීමට අපේක්ෂා කරන දේවල් දෙස බැලීමටත්…