දේශපාලන

අඟුණකොළපැලැස්සේ රැඳවියන්ට පහරදීමේ අභ්‍යන්තර කතාව

කසුන් පුස්සවෙල “කෙසේ වෙතත් බන්ධනාගාරය සුද්ද කිරීමට ගත් පියවරත් සමඟ බන්ධනාගාර අධිකාරිවරුද මාරුකරන හරිනු ලැබූහ. එහෙත් හිරගෙදරට හොරබඩු ඒම නතර වූයේ නැත. දිගුකාලීන සාකච්ඡා, නිරීක්ෂණ ඈ සියල්ල අවසානයේ දැන් අලුත්ම ක්‍රියාමාර්ගය වී ඇත්තේ බන්ධනාගාර ආරක්ෂා…

Read More

ගෝඨා සූදානම් වීම සහ ඩඞ්ලිට හාල් කැවීම

ටිරන් කුමාර බංගගමආරච්චි “මා කුඩා දරුවකුව සිටියදී ඕනෑම මට්ටමේ පුද්ගලයකුට ජනාධිපති විය හැකියැයි උගන්වනු ලැබුණි. දැන් මම එය විශ්වාස කරමි.” ක්ලැරන්ස් ඩැරෝ ක්ලැරන්ස් ඩැරෝ ඇමරිකානුවෙකි. වෘත්තියෙන් නීතිඥයකු වන ඔහු ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් සංගමයේ සාමාජිකයෙකි. ඒ…


රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය නියාමනය කළ යුතුද?

විපුල කරුණාතිලක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනක මාධ්‍ය ආයතන කිහිපයක් කළු මාධ්‍ය ලෙස හඳුන්වාදී තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතාද එවන් විවේචනයක් කර තිබුණි. මේ හා සමානව කළු හැඳගත් පිරිසක්ද එම මාධ්‍ය ආයතන…


සූත්තර දාගෙන යන්න නම් ආණ්ඩුවක් මොකටද? -රවි කරුණානායක (නියෝජ්‍ය නායක-එක්සත් ජාතික පක්ෂය) විදුලි බල සහ ව්‍යාපාර සංවර්ධන ඇමති

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න මේ වන විට මාධ්‍ය වාර්තා පළවෙනවා තෙල් මිලට වගේ විදුලි ගාස්තු අය කිරීමට අදාළවත් සූත්‍රයක් හඳුන්වා දීමට යන බව. එය ඇත්තක්ද? ඒ වගේ ජනතාවට සූත්තර දාන කට්ටියක් ඉන්නවා. ඒත් අපි පාරිභෝගිකයාට අහිතකර…


දෙවැනි නිදහස් අරගලය (VI) අල්ලස හා දූෂණය තුරන් කිරීම

වික්ටර් අයිවන් ලංකාවේ සමස්ත රාජ්‍ය දේහය පුරා ඔඩුදුවා ගිය විනාශකාරී පිළිකාවක් ලෙස සැලකිය හැකි අල්ලස හා දූෂණය ලංකාවේ දුප්පත්කම, නොදියුණුකම හා ණයගැතිභාවය කෙරෙහි බලපා තිබෙන ලොකු සාධකයක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය බලය දරන්නන් ඒ බලය…


යහපාලනයේ සිව්වැනි සංවත්සරය සහ සිහින දැකීම

ජයදේව උයන්ගොඩ නව වසර සඳහා දෙසැම්බර් 31දා රෑ මා මටම ශපථ කරගත් අලුත් අවුරුදු අධිෂ්ඨානය වූයේ, මාස තුනක් යනතුරු පුවත්පත් වලට දේශපාලන ලිපි ලිවීම නවතා මගේ කාලය සම්පූර්ණයෙන්ම වෙනත් ශාස්ත්‍රීය වැඩ සඳහා යොමු කරන බවයි….


නොගෙනෙන ව්‍යවස්ථාවේ දේශපාලන අපරාධය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ වැඩිම කතාබහක් මතු වී ඇතැයි පෙනෙන්නේ අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳවය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරගැනීම උදෙසා වන ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත් කරනු ලැබූ විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරිපත්…


අයාලේ යන ජනමාධ්‍ය නිසි මගට ගැනීමට නිර්දේශ 101ක්

නාලක ගුණවර්ධන ravaya@nalaka.org ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සෘජුවම අදාළ වන වැදගත් සිදුවීම් දෙකක් 2019 ජනවාරි මාසයේ මුල් දින කිහිපය තුළ අප නිරීක්ෂණය කළා. එයින් පළමුවැන්න අභීත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුලු ඝාතනයට හෝ අතුරුදන් කිරීමට ලක්වූ…


ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ කොමඩිය!

නිමේෂ තිවංකර සෙනෙවිපාල ඔබට රූපවාහිනිය ස්පර්ශ කළ හැකිය. එහෙත් එහි විකාශනය වන ප්‍රවෘත්ති ස්පර්ශ කළ නොහැකිය. එලෙසින්ම පොතක් ස්පර්ශ කළ හැකිය. පොතේ අන්තර්ගතය ස්පර්ශ කළ නොහැකිය. මාධ්‍ය සහ සංදේශය යනු එකිනෙකට වෙනස් මානයන් දෙකකින් හඳුනාගෙන…


ආහාර ඇති ප්‍රජාතන්ත්‍රවාදය නැති වැල්වැටිතුරෙයි

රසික ගුණවර්ධන වැල්වැටිතුරෙයි දැන් යුද්ධයේ අළු ගසා දමා අහවරය. එහි බොහෝ දෙනා සිය ජීවිකාව බවට පත්කරගෙන ඇත්තේ ධීවර කර්මාන්තයයි. ඒ බව කියන්නේ වෙරළේ එක පෙළට නවතා ඇති බෝට්ටුය. වෙරළට මායිම්ව සාදා ඇත්තේ ගල් ඇල්ලු මංතීරුවකි….


ජනපතිවරණයක් ආවොත් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කේ. ඩී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණ

සාකච්ඡා කළේ- ශ්‍රීලාල් සෙනෙවිරත්න “ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය” පරාජය කරන්නට පෙරමුණ ගත් ජනතා විමුක්ති පෙරමුණ, ආණ්ඩුවේ ඉදිරි ගමනට බාධා වන ආකාරයෙන් ජනාධිපතිවරයා තවදුරටත් කරන කටයුතු සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි? අපි ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය පරාජය…


හැටදෙකේ කුමන්ත්‍රණය සැමරීම

ටිරන් කුමාර බංගගමආරච්චි ජනපති සිරිසේන සිව් වසරක අභිමානය තනිව සමරමින් සිටී. 2015 ජනවාරි 08 වැනිදා රටේ ජනතාව තමාව ජනපති කළ මහිමයට තමා පොළොන්නරුව සහ ඒ අවට ගොඩ දැමූ බව ඔහු මේ සිව් වසරක කාලය තුළ…


දූෂණයක් නැත්නම් රට දියුණු කළ හැකියි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්

(සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු) උතුරු පළාතේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු මොනවාද? ඒවා විසඳීමට රජය ගෙන තිබෙන පියවර ප්‍රමාණවත්ද? උතුරු – නැගෙනහිර දෙමළ ජනතාව අපේ රටින් පිටත් වෙලා වෙන රටවල්වලට ගියා. ඒ නිසා ඒගොල්ලන්ගේ පවුල්…


දෙවැනි නිදහස් අරගලය (V) අල්ලස හා දූෂණයේ මූල

වික්ටර් අයිවන් මා මෙම ලිපියෙන් සාකච්ඡාවට ලක් කරන්නේ ලංකාවේ රාජ්‍යය වෙලාගෙන තිබෙන අල්ලස හා දූෂණයේ මූල ගැනය. මහජනයා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කර නොගන්නා පාලක පක්ෂයට හෝ විධායකයට සීමා කළ ව්‍යවස්ථා සම්පාදනයකින් දූෂණය තුරන් කළ නොහැකිය…