දේශපාලන

ඡන්ද හොරු අරන්

ටිරන් කුමාර බංගගමආරච්චි මේ දිනවල දේශපාලන වේදිකාවල ප්‍රධාන මාතෘකාව මාකඳුරේ මධුෂ්ය. සේනා දළඹුවා තබා රට බෙදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන හෝ අද කතා නැත. කාලෙන් කාලෙට පතුරු හරින මාතෘකා දෙස බලන කල පැහැදිලි වනුයේ ආණ්ඩුව මෙන්ම…

Read More

දෙවන නිදහස් අරගලය හා මිථ්‍යාවේ අභියෝගය

විපුල අබේසිංහ ඒ 1982 වසරයි. එවකට මම අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙකි. දිනක් මා මිත්‍ර මහින්ද පාසලට රැගෙන ආවේ කුඩා අත් පත්‍රිකාවකි. එහි සඳහන්ව තිබූ සියල්ල මගේ මතකයේ නැතත් බොහෝ දේ අදටත් මගේ…


යුද්ධයේදීත් සාමයේදීත් උතුරේ ජනතාව ප්‍රේක්ෂකයෝ වුණා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ස්වාමිනාදන් විමල් – යාපනය විශ්වවිද්‍යාලය

රසික ගුණවර්ධන යුද්ධයෙන් පසු උතුරේ ජන ජීවිතය නැවත නගා සිටුවීම සහ යුද්ධයට හේතු වූ කාරණා සඳහා දේශපාලනික විසඳුමක් ලබා දීම යන උත්සාහයන් මේ මොහොතේ උතුර තුළ ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද? ඔය දෙකත් එක්කම අපි තුන්වෙනි කාරණයක්…


ව්‍යවස්ථාවේ අර්බුදය

වික්ටර් අයිවන් ආර්ථික වශයෙන් දැන් ලංකාව තිබෙන්නේ පරිපූර්ණ බංකොළොත්භාවයකට යෑම පාලනය කළ නොහැකි තත්ත්වයකය. ලංකාව දේශපාලන වශයෙන් තිබෙන්නේද අරාජික තත්ත්වයකට වැටෙන්නට ආසන්න තත්ත්වයකය. දේශපාලන අර්බුදයේ චලනයන් ආර්ථික අර්බුදය කෙරෙහිත්, ආර්ථික අර්බුදයේ චලනයන් දේශපාලන අර්බුදය කෙරෙහිත්…


ජාතික ආණ්ඩු යෝජනාව සහ දේශපාලන යථාර්ථය

ටෙරන්ස් පුරසිංහ ශ්‍රී ලංකාවේ දේශපාලන සංදර්භය තුළ ජාතික ආණ්ඩු සංකල්පය ඉස්මතු වූයේ වර්ෂ 2015දීය. ජාතික ආණ්ඩු බිහිවන්නේ ජාතික මට්ටමේ අවශ්‍යතා ඉටුකිරීම පිණිසය. ජාතික ආණ්ඩුවක් යනු ව්‍යවස්ථාදායකයේ හෙවත් පාර්ලිමේන්තුවේ සියලු නියෝජිතයන් දේශපාලන පක්ෂ භේදයකින් තොරව එක්සත්…


දිනේෂ්ලා, චම්පිකලා සහ රටේ ඉරණම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා පිළිබඳ මෙන්ම මීළඟ ආණ්ඩුව පිළිබඳවද ආරම්භ වී ඇත්තේ නොනවතින සාකච්ඡාවක් යැයි සැලකිය හැකිය. 2015දී යහපාලන ආණ්ඩුව පිහිටුවා, වසර දෙකකට අඩු කාලයකදී ආරම්භ වූ බව සිතිය හැකි මෙම සංවාදය,…


ජනපතිතුමනි නැතිකළ යුත්තේ පුද්ගලයා නොව අපරාධ මූලයයි.

චාල්ස් දයානන්ද ජනාධිපතිතුමනි, අප රටේ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම සඳහා ඔබතුමා ගන්නා දැඩි උත්සාහය පැසසිය යුත්තකි. එයට අපගේ ප්‍රණාමය පුද කරන අතර එම වැඩසටහනේ යම් යම් දුර්වලතා පෙන්වාදීමද අපගේ යුතුකමක් සේ සලකමු. මෑතක සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්…


අලුත් මැරයකු ඕනෑකර තිබේ

ටිරන් කුමාර බංගගමආරච්චි මාධ්‍යයට මෙන්ම ආණ්ඩුවටද කලින් කලට ජාමේ බේරා ගන්නට මොකක් හෝ මාතෘකාවක් ලැබෙන්නේය. පසුගිය සතිවල සේනාය. සේනා පසුබසින විට මාකඳුරේ මධුෂ්ය. දැන් සැවොම අවදි වූ තැන සිට නින්දට යන තැන දක්වා සිතනුයේ මධුෂ්…


සිරිසේනට මහින්ද බෑ කිවහොත් සජිත් හා කියයිද?

ටිරන් කුමාර බංගගමආරච්චි මේ මොහොතේ මෙරට දේශපාලනයේ නරකම සහ කැතම දේශපාලන භාවිතයක නියැලෙනුයේ කවුද යන පැනය නැගුවහොත් එයට විවිධාකාර පිළිතුරු ලැබෙනු ඇත. එකිනෙකාගේ දේශපාලන රුචි අරුචිකම් මැද පිළිතුර මැවෙන බව සහතිකය. එම පැනය මා මට…


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලිකම දේ උත්තරීතරභාවයයි – ආචාර්ය දීපිකා උඩගම

නිමල් අබේසිංහ නිරවුල් නොසෙල්වෙන හිදැස් රහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ වටිනාකම ගැන ඔබේ විග්‍රහය කුමනාකාරද? ප්‍රජාතන්ත්‍රවාදයට වැදගත් වන්නේ මූලික නීතිය නිසි ලෙස සකස් කර ගැනීමයි. මොකද? එයින් උඩට කවුරුත් නෑ. සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත්විය යුතුයි….


අධ්‍යාපනය හා කෘෂිකර්මය ආශ්‍රයෙන් ලංකාව තේරුම් ගැනීම

වික්ටර් අයිවන් ලංකාව බොහෝවිට දේවල් දකින හා කල්පනා කරන විධියේ ලොකු පසුගාමී භාවයක් සේ ම අවුල්සහගතභාවයක්ද පවතී. පිළිගත් ප්‍රතිපත්ති බවට පත්ව ඇති දේවල්වලද එම පසුගාමීභාවය හා අවුල්සහගතභාවය දැකිය හැකිය. එය රටේ හැම අංශයකම දක්නට තිබෙන…


ලෝක පිළිකා දිනයට යෙදෙන ශ්‍රී ලංකාවේ නිදහස

මහින්ද හත්තක පෙබරවාරි හතර ලෝක පිළිකා දිනය වශයෙන් නම් කිරීමේ දී එම දිනය වරක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය වූ ශ්‍රී ලංකාවේ නිදහස සමරණ දිනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සැලකිල්ලට නොගන්නට ඇත. එහෙත් ඒ දෙක…


අර්බුදය උග්‍ර කරන  ජාතික ආණ්ඩුව

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ රටේ මූලික නිතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීම නැතහොත් නීතියේ පාලනය පැවතීම, රටක සදාචාර සම්පන්නභාවයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයටද අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත් නීතිය, දූෂණය හා විනාශය උදෙසා මෙවලමක් සේ භාවිත කරන්නේ නම්…


සබරිමාලා: ස්ත්‍රීන්ගේ (අ)ශුද්ධත්වය සහ නීති දෙවඟනගේ පාරිශුද්ධත්වය

මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චි wasanthimanik@yahoo.com     පෙර‘පර දෙදිගම ඉතිහාසයේ විවිධ කාලවල පදනම් විරහිත විවිධ හේතු ඉදිරිපත් කරමින් ඍජු කර්කශ පරිභවයන්ට මෙන්ම ව්‍යංග අපහාස සහ උපහාසයන්ට අනාදිමත් කාලයක සිට ස්ත්‍රිය ලක්ව ඇති බව මුසාවක් හෝ අතිශයෝක්තියක් නොවේ. වෙනත්…