දේශපාලන

20 වන සංශෝධන මල්ලෙන් බළලා එළියට ගැනීම

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය එම පක්ෂය දේශපාලන වශයෙන් ඇද වැටී තිබෙන ඛේදජනක හා අවාසනාවන්ත තත්ත්වයේ ගැඹුර පෙන්නුම් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජවිපෙ…


අපේ නීතිමය සීමාවන් සමාලෝචන කමිටුවත් අදාළයි

සමන් ශ්‍රී රත්නායක ජාතික සීමා නීර්ණය කොමිසමේ ලේකම් සංවාදය හා ඡායා – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර පළාත් සභා සීමා නිර්ණයන් සම්බන්ධයෙන් ඔබ කමිටුව මගින් ඉදිරිපත් කරන ලද සීමා නිර්ණය වාර්තාව පහුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වුණා. සීමා නිර්ණය…


හාමුදුරුවරුන් දේශපාලකයන්ගේ වහළුන් වෙලා

මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර ස්ථවිර සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ අනුනායක ධුරයද, අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි ධුරයද දරන මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ රුසියාව ප්‍රමුඛ රටවල් රාශියක දීර්ඝ කාලයක් ධර්ම…


දේශපාලන ක්‍රමයේ බිඳ වැටීම වර්ධනය වීම

වික්ටර් අයිවන් රාජ්‍යයේ බිඳ වැටීමේ ක්‍රියාවලිය වේගවත් වෙමින් අරාජකත්වයක් කරා යන ගමන වේගවත් ලෙස වර්ධනය වෙමින් තිබෙන්නේ යැයි කිව හැකිය. මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇතිකර ගැනීමේ වැදගත්කම හුවා දක්වමින් ආණ්ඩුව දීර්ඝ කාලයක් පළාත් පාලන ඡන්ද නොපවත්වා…


බලය සහ බලහත්කාරය නැති පාලනයක් අපට නැද්ද?

මහින්ද හත්තක ජනතාවගේ විශ්වාසය සත්‍යය අභිබවා යන්නේයැයි ක්‍රිස්තු පූර්ව පස්වැනි සිය වසේ සිටි ග්‍රීක ඛේදාන්ත නාට්‍ය රචකයකු වූ සොපොක්ලීස් සඳහන් කෙළේය. ඔහුගේ මෙම කියමන අද හොඳින් වටහා ගෙන ඇත්තේ දේශපාලකයන්යැයි සිතේ. බලය ලබා ගැනීමටත් කෙසේ…


මනෝමූලික ලොවක සදා වෙසෙන නුගේගොඩ ප්‍රජාතන්ත්‍රවාදය

චින්තක රණසිංහ ජාතිවාදය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයද දැන් ඉතා නරක අප්‍රායෝගික අන්තයකට පැමිණ තිබේ. ප්‍රායෝගික සාධක මුළුමනින්ම නොතකා හරිමින් මනස් ලෝකවල සිට රටේ ප්‍රශ්න දෙස බැලීමටත්, ඉතා අලංකාර වාක් ප්‍රයෝග උපයෝගී කොට ගනිමින් ලිපි ලේඛන රචනා කිරීමත්…


සුනිලා අබේසේකර: ජීවිත පියසටහන් (1)

පිළිසඳර සුනන්ද දේශප්‍රිය මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහකට පෙර සැප්තැම්බර් මුලදීය. ඔබ අහන්නේ මගේ ජීවිතයේ…


දේශපාලකයා දෙවියකු ලෙස ඇදහීම අප අවසන් කළා – කඳුරට නවගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන ඇමති පලනි දිගම්බරන්

නිමල් අබේසිංහ පවතින දේශපාලන අර්බුදය අභිමුව දෙමළ නායකයෙන් හැටියට ඔබේ ස්ථාවරය මොකක්ද? මම වතුකරයේ දෙමළ නායකයෙක්. උතුර බැලුවොත් විග්නේෂ්වරන් ඉන්නවා. සම්බන්ධන් ඉන්නවා. ඒ වගේම මුස්ලිම් කොන්ග්‍රස් එක. රවුෆ් හකීම් වගේ නායකයෝ ඉන්නවා. ඊට පස්සේ දකුණේ…


කවුද ලොක්කෝ

ටිරන් කුමාර බංගගමආරච්චි 2015 ජනවාරි 08 වැනිදා වෙනස් වූයේ මහින්ද රාජපක්ෂ පාලනය පමණක් නොව මෙරට අධිපතිවාදී දේශපාලන රටාවම උඩු යටිකුරු වූ බව කිව යුතුය. ජනවාරි 8 වැනිදායින් පසු මෙරට දේශපාලනය අලුත් කියවීමකට බඳුන් විය. මෛත්‍රීපාල…


විකටරූපී තත්ත්වයකට යමින් තිබෙන මහජන නියෝජිත ආයතන ක්‍රමය

වික්ටර් අයිවන් රාජ්‍යයේ හා එහි ආයතන ක්‍රමයේ ගරා වැටීම සිදුවෙමින් තිබෙන්නේ වෙනදාට වඩා වේගයකින් හා විකටරූපී ස්වරූපයකිනි. මෙම ගරා හැලීම සංකේතවත් කරන වැදගත් සිදුවීම් දෙකක් ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී සිදුවිය. අපට තිබුණු පරණ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල…


සීමානිර්ණය හා දේශපාලක – නිලධාරී වගකීම

විමලනාත් වීරරත්න නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත්පට්ටයකුත්, තව චුට්ටක් ඕනෑ කියන කතාවත්, අඬන්නට සිටි එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ කතාවත් යන යෙදුම් දෙකම එකවර සිහිගන්වන සිදුවීමක් ඉකුත් සති අන්තයේ සිදුවිය. එය නම් පළාත් සභා ඡන්දයට අදාළ…


ඉම්රාන් ඛාන්, අර්ජුන රණතුංග ඔස්සේ සංගක්කාර වෙත

බන්ධුල ප්‍රියංකර සුබසිංහ ඉම්රාන් ඛාන් යනු පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරමින් 1992 වසරේ දී පාකිස්තානය එතෙක් මෙතෙක් දිනාගෙන ඇති එකම ලෝක එක්දින ක්‍රිකට් කුසලානය එ රටට ලබාදීමට ප්‍රබලතම දායකත්වය ලබාදුන් පාකිස්තානු ක්‍රිකට් තරු අතර…


ජනාධිපතිවරයාගේ රාජ්‍ය වගකීමත් එක්ක අපි ඉන්නවා මහාචාර්ය උපුල් අබේරත්න

සංවාදය හා ඡායා – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර හිටපු ජනාධිපතිවරුන්ට නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න ව්‍යවස්ථාමය ඉඩක් තියෙනවා කියන අදහස ආයෙම වටයකින් ඉස්සරහට ඇවිත් තියෙනවා? මේ අදහස ගේන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ඇතැම් කණ්ඩායම්ග විශේෂයෙන්ම ජීඑල්…


සම්බන්ධන් අතරමංවීම සහ විග්නේෂ්වරන් මහින්දට ඇඳීම

ටිරන් කුමාර බංගගමආරච්චි ලොකුම බොරුකාරයන් යනු දක්ෂ මැජික්කරුවන් බව ඇඩොල්ෆ් හිට්ලර් පවසා ඇත. එය දේශපාලකයන් ඉලක්ක කොටම කීවායැයි උපකල්පනය කරමු. ලංකාවේ මේ මැජික්කරුවන් අතරද අද ඇත්තේ නිම නොවන තරගයකි. වඩා ප්‍රබල මැජික්කරුවා කවුද යන්න තෝරා…