දේශපාලන

මේ පත් කිරීම සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධියි – මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර

නිමල් අබේසිංහ ඡායාරූප – රසික ගුණවර්ධන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අසම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ තුළ ව්‍යවස්තාවක් තුළ තිබිය යුතු ඒකාග්‍රතාව මෙන්ම මනා පිළිවෙළක් ද නොමැති බවයි පෙනෙන්නේ. ඒ ගැන ඔබේ මතය කුමක්ද? දේශපාලන මත දක්වනකොට…


අයියෝ සිරිසේන

ටිරන් කුමාර බංගගමආරච්චි ලංකාවේ දේශපාලනය ගැන මේ මොහොතේ විදග්ධ සාකච්ඡා කිරීම අමනකමක් බවට පත්වී ඇත. අද දවසේ දේශපාලනය පිළිබඳ ප්‍රාමාණිකයන්ට, ඔස්තාද්ලාට වඩා සාමාන්‍ය මිනිසාගේ කියවීම ප්‍රබල වී ඇත. පක්ෂ දෙක තුන බෙදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය…


අර්බුදයේ කෙළවර කුමක්ද?

වික්ටර් අයිවන් නීතියට පටහැනි අසම්මත දේවල් ආරම්භ කිරීම අමාරු නැත. එහෙත් ඒවා අවසන් කිරීම පහසු නැත. සිරිසේන ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පරාජය කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් කරළියට ගැනීම අවශ්‍ය වී නම් නීතියට පටහැනි…


මහින්දාගමනයේ හාත්පස තතු කෙසේද?

චින්තක රණසිංහ දැනට තිරගත වී තිබෙන අර්බුදයේ සමස්ත චිත්‍රය පිළිබඳ විමසීමක් කිරීම මෙම ලිපියේ අරමුණයි. මහින්ද අගමැති ලෙස දිවුරුම්දීමෙන් පසුව ඇතිවී තිබෙන දේශපාලන සමාජ වාතාවරණයත් ඒ සමගම ප්‍රධාන දේශපාලන පක්ෂ හා වෙනත් කුඩා කණ්ඩායම්වල හැසිරීමත්…


අර්බුදයට විසඳුම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මෝරා වැඩෙමින් පවතින්නේ ප්‍රධාන දේශපාලන කඳවුරු දෙක තමන්ම තීරණය කරගත් විසඳුම ම ඉල්ලා සිටින දේශපාලන අර්බුදයමය. ඔවුන් සිතන විසඳුම හැර වෙනත් විසඳුම් තිබේද යන්න නොසොයන්නේ, නැතහොත් විමසා නොබලන්නේ එක්කෝ අධිතක්සේරුවක පිහිටා සිටීම…


ඔක්. 26 දායින් පසු

ජයදේව උයන්ගොඩ ඔක්තෝබර් 26 වැනි සිකුරාදා සැන්දෑවේ වැහි අඳුර මැද සිදුවූ අනපේක්ෂිත දේශපාලන සිදුවීමත්, ඉන්පසුව සිදුවන සිද්ධි දාමයත් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ, ලංකාවේ සමකාලීන දේශපාලනය අවිනිශ්චිතභාවයේත්, අස්ථාවරභාවයේත්, අර්බුදයේත් නව අවධියකට පාත්‍රවී ඇති බවයි. මෙම පසුබිම තුළින්…


අනුකම්පාව නොව අයිතිය ලබාදෙන්න

ආකාස සභාපතිනී -නාරායනගෙදර කමලාවතී ඡායාරූප සහ සටහන – මෙලනි මානෙල් පෙරේරා යුද්ධයෙන් ආබාධිත වු දමිළ කාන්තාවන්ට වැඩි අවාධානයක් ලබාදී ඔවුන්ගේ ජීවිත සුරක්‍ෂිත කළ යුතු යැයි ඉල්ලා සිටින ඇය, 59 වියැති ආබාධිත සිංහල කාන්තාවකි. ආබාධිත වුව…


ජනපති සහ ගෝඨාභය ඝාතන චෝදනාව

සාකච්ඡා කළේ – වින්ද්‍යා ගමගේ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කිරීම පිළිබඳ චෝදනාවක් පොලිස්පතිවරයකුට එරෙහිව එල්ල වී තිබේ. චෝදනාව එල්ල කරන පුද්ගලයා හා චෝදනාවට ලක්වූ පුද්ගලයා පිළිබඳව මේ වනවිට සීඅයිඩී පරීක්ෂණයක් ආරම්භ වී…


මහින්දගේ තේරීම ශෂීන්ද්‍ර රාජපක්ෂද?

මහින්ද රාජපක්ෂගේ ඉන්දීය සංචාරය මේ මොහොතේ ටිකක් පරණ විය හැක. එහෙත් අමතක කළයුතු තරම් පැරණි නැති බව කිව යුතුය. රාජපක්ෂවාදීන්ට අතිසාර්ථක සංචාරයක් වන එය රාජපක්ෂ විරෝධීන්ට අසාර්ථක සංචාරයකි. මේ ලංකාවේ දේශපාලනයේ සාමාන්‍ය ස්වභාවයය. එහෙත් ඒ…


අගමැති බලවත් කිරීම හා ජනපතිගේ පරස්පරය

ජනපති මෛත්‍රී පසුගියදා නිවිතිගලදී කීවේ ශ්‍රීලනිප සහයෝගය නැතුව කිසිවකුටවත් ආණ්ඩු පිහිටුවිය නොහැකි බවකි. තම පක්ෂය ලක්ෂ 20ක් දක්වා ඡන්ද ප්‍රමාණය වර්ධනය කරගෙන තිබෙන බවද හෙතෙම කීවේය. කිසිවකුටවත් පැහැදිලි බලයක් ලබාගැනීමට නොහැකි පසුබිමක් උදාවීම රට දේශපාලනික…


20 වන සංශෝධන මල්ලෙන් බළලා එළියට ගැනීම

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය එම පක්ෂය දේශපාලන වශයෙන් ඇද වැටී තිබෙන ඛේදජනක හා අවාසනාවන්ත තත්ත්වයේ ගැඹුර පෙන්නුම් කරන ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජවිපෙ…


අපේ නීතිමය සීමාවන් සමාලෝචන කමිටුවත් අදාළයි

සමන් ශ්‍රී රත්නායක ජාතික සීමා නීර්ණය කොමිසමේ ලේකම් සංවාදය හා ඡායා – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර පළාත් සභා සීමා නිර්ණයන් සම්බන්ධයෙන් ඔබ කමිටුව මගින් ඉදිරිපත් කරන ලද සීමා නිර්ණය වාර්තාව පහුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වුණා. සීමා නිර්ණය…


හාමුදුරුවරුන් දේශපාලකයන්ගේ වහළුන් වෙලා

මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර ස්ථවිර සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වජිරවංශ පාර්ශ්වයේ අනුනායක ධුරයද, අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි ධුරයද දරන මහාචාර්ය පල්ලෙකන්දේ රතනසාර හිමියෝ රුසියාව ප්‍රමුඛ රටවල් රාශියක දීර්ඝ කාලයක් ධර්ම…


දේශපාලන ක්‍රමයේ බිඳ වැටීම වර්ධනය වීම

වික්ටර් අයිවන් රාජ්‍යයේ බිඳ වැටීමේ ක්‍රියාවලිය වේගවත් වෙමින් අරාජකත්වයක් කරා යන ගමන වේගවත් ලෙස වර්ධනය වෙමින් තිබෙන්නේ යැයි කිව හැකිය. මිශ්‍ර ඡන්ද ක්‍රමයක් ඇතිකර ගැනීමේ වැදගත්කම හුවා දක්වමින් ආණ්ඩුව දීර්ඝ කාලයක් පළාත් පාලන ඡන්ද නොපවත්වා…