දේශපාලන

මහින්ද ගේන්න කරු සුදානම් ද ?

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ නීති,රීති, සම්ප්‍රදායන් හා සත්‍ය අතර ඇත්තේ පැහැදිලි පරතරයකි. නීති හෝ රීති හෝ සම්ප්‍රදායන් යනු සත්‍ය මෙන්ම සාධාරණය වෙත පිවිසීම සඳහා අද දවසේ මිනිසා භාවිත කරනු ලබන ප්‍රධාන මෙවලම්ය. ප්‍රයෝගිකව තිබෙන සත්‍ය සොයායාම…


ජනතාව පාගා ගෙන වරප්‍රසාද භුක්ති විඳින හැටි

ලැසිල් ද සිල්වා – පාර්ලිමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ (පරිපාලන) “ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රශ්න පත්තරයක්” යන මැයෙන් වික්ටර් අයිවන් මහතා රාවය පුවත්පතට 2018 ජූනි මස 24 දින සැපයූ ලිපියට පිළිතුරු ලිපියක් රාවයට සැපයීමට මා අදහස් කළෙමි. අයිවන් මහතා…


යුරෝපයේ දේශපාලන සංහිඳියාවට බලපාන අනවසර සංක්‍රමණික ගැටලුව

එස්. නන්දලාල් යුරෝපය පුරා පැන නැගී ඇති සංක්‍රමණික ගැටලුව විසින් ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කෙල්ගේ පාලනය බරපතළ අර්බුදයකට හෙළනු ලැබූ අතර ඇය ඉන් ගැලවී ගත්තේ අසීරුවෙනි. ඔස්ටි්‍රයාව හරහා පැමිණ යුරෝපයේ අනෙක් රටවලට යන අතරතුරේ ජර්මනියේ සරණාගතයන්…


නඩුව දිනුම්. මම දිනුම්ද?

ශ්‍රීලාල් සෙනෙවිරත්න ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වන ‘ඇත්ත’ පුවත්පත ප්‍රකාශයට පත් කරන ‘ප්‍රගති ප්‍රෙස්’ පෞද්ගලික සමාගමට එරෙහිව මවිසින් පැවරූ නඩුවේ තීන්දුව ඉකුත් 21 වෙනිදා (2018-06-21) ප්‍රකාශයට පත් කෙරුණේ අසාධාරණ ලෙස රැකියාවෙන් පහකළ මට…


ආගම රාජ්‍ය පාලනයට අතපෙවීම

වින්ද්‍යා ගමගේ ආණ්ඩුව මොකද කරන්නේ? දියකඩුවේ සෝමානන්ද හිමි ආගමික සංස්ථාව රාජ්‍ය පාලනයට අනවශ්‍ය ප්‍රමාණයට අත පෙවීම දිගින් දිගටම සිදුවන්නකි.එය සිදුවන්නේ දේශපාලන සමාජයෙහිද පවතින හිස්කම නිසාය. එහෙත් අවසානයේදී උද්ගත වී ඇත්තේ මහත් ව්‍යාකූල තත්ත්වයකි. භික්ෂූන්වහන්සේලාගේ දේශපාලන…


බැඳුම්කරයට යට කළ විශ්වවිද්‍යාල අරමුදල්

රජිත් කීර්ති තෙන්නකෝන් විශ්වවිද්‍යාල සේවකයින්ට වෙනත් රජයේ සේවකයින්ට වඩා වැඩි වැටුපක් ලැබේ. එයට සාපේක්ෂව හොඳ පොලියක් ගෙවන තමන්ගේම, සේවක අර්ථසාධක අරමුදලක් ද තිබේ. කලකට ඉහත මම ද, එහි ප්‍රතිලාභ ලබා ඇත. 2005 පමණ වන විට…


කැබිනට් එක විද්‍යාත්මක වී ජනතාව අවිද්‍යාත්මකවීද?

ටිරන් කුමාර බංගගමආරච්චි දැනට පෙනෙන්නට ඇති පරිදි ආණ්ඩුව විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය පත්කර හමාර විය යුතුය. තව කවුරු වුව බඬේ ගායකට වුව කෙඳිරි ගානු ඇසුණහොත් ඔහුටද නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමති ධුරයක් පිරිනමනු නියතය. ඒ තරමට අමාත්‍ය…


සිංහල බෞද්ධ ඡන්ද පදනම හා සංහිඳියාව

විපුල කරුණාතිලක පසුගිය සතිය තුළ පුවත්පත්වල වාර්තා වූයේ නැවත පදිංචි කිරීමේ පුනරුත්ථාපන හා හින්දු කටයුතු පිළිබඳ අමාත්‍ය ස්වාමිනාදන් මහතා විසින් ගෙන එන ලද එල්ටීටීඊ සැකකරුවන් හා එම පවුල්වල සාමාජිකයන්ගේ හානිවූ දේපළ හා තම සමීපතමයන් වෙනුවෙන්…


හොඳ සිහිය අහිමි කරගැනීම

වික්ටර් අයිවන් රටේ විවිධ තල නියෝජනය කරන නායකයන් ලෙස සැලකිය හැකි පුද්ගලයන් පමණක් නොව, රාජ්‍ය නිලධරන්නන්, සාමාන්‍ය සමාජය සේ ම ජනමාධ්‍යයද හොඳ සිහිය අහිමි කර ගනිමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. මෙය රටට හෝ සමාජයකට…


ජනබලය කොල්ලකෑමට ප්‍රතිමුඛ සාධාරණයක් ඕනෑ

විමලනාත් වීරරත්න ලංකාව සිදුවීම්වලින් ගහණ රටකි. එකක් පසුපස එකක් වශයෙන් එන සිදුවීම් නිසා මෙරට ජනයාට අලසකමකින් තොරව දවසරින්නට හැකිවී තිබේ. ඥානසාර හිමිගේ සිද්ධිය කෙමෙන් යට යනවිට වෙඬරුවේ උපාලි හිමිගේ සිද්ධිය මතුවූයේ සති දෙකකට අඩු කාලයක්…


දිඹුල්කුඹුර නොදැක වෙඬරුවට යාම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ භික්ෂුන් වහන්සේ පිළිබඳ කතා පුවත් එකිනෙකට වෙනස් මාදිලි දරමින් දිගට ම ජනතා අවධානයට ලක්වෙමින් තිබේ. සාමාන්‍ය ජනතාවගේ අවධානය පමණක් නොව ඇතැම් කතා ඇසී, ඊළඟ තත්පරයේ ම ප්‍රතිචාර දක්වන්නට තරම් අගමැතිට හා ජනාධිපතිට…


පාපන්දු නිසා හුළං ගිය නීතිඥවරු

නිමල් අබේසිංහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් නීතිඥ සංගමයේ නීත්‍යනුකූල අවසරයක් හෝ අනුදැනීමක් නොමැතිව ස්පාඤ්ඤයේ පැවති ලෝක නීතිඥවරුන්ගේ පාපන්දු තරගාවලියට සහභාගිවීම සම්බන්ධයෙන් රාවය පුවත්පතේ ලිපියක් පළවීමෙන් පසුව නීතිඥ සංගමයේ ඇතැම් නිලධාරීහු ඉමහත් කලබලයට පත්වී…


බැඳුම්කර වාර්තාවේ කොටස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම

සාකච්ඡා කළේ – වින්ද්‍යා ගමගේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ හෙළි නොකළ පිටු පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම නිසා එම සිද්ධිය පිළිබඳ බරපතළ ලෙස සැක උපදවා ගත යුතු තත්ත්වයක් උද්ගතව තිබේ. හෙළි නොකළ පිටුවල සංවේදී…


ඥානසාර හිමි ජම්පරය සහ බුදුදහම

ටිරන් කුමාර බංගගමආරච්චි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හයමසක් බන්ධනාගාරයේය. එය දැනට තීන්දුවය. ජනපති මැදිහත්වීමෙන් හෝ උන්වහන්සේ ඉක්මනින් නිදහස් වනු නියතය. එයට හේතුව ඥානසාර හිමි බන්ධනාගාරගත කිරීමත් සමග ඒකරාශී වූ සංඝ සමූහය නිසාවෙනි. මේ සංඝ ඉල්ලීම දිනෙන්…