දේශපාලන

මාණ්ඩලික නිලධාරීන්ගේ වරප්‍රසාද, වගකීම් හා වගවීම

විපුල කරුණාතිලක මේ ලිපියට ප්‍රස්තුත වන්නේ හෙද ගිණුම් කාරක සභාවේදී විගණකාධිපතිවරයා රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතන පසුගිය වසර තුළ රජයට කර ඇති අලාභය රුපියල් බිලියන 50ක් ලෙස සඳහන් කිරීම, ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහතුන් ඔවුන්…


සාධාරණ පරීක්ෂණයක් නොකර දූෂණ චෝදනා එල්ල කළාට වැඩක් නෑ චමල් රාජපක්ෂ

නිමල් අබේසිංහ රාජපක්ෂ පවුලට බරපතළ ආකාරයේ දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. ඔබ ඒවා ප්‍රතික්ෂේප කරනවාද? ප්‍රතික්ෂේප කරනවා නෙමෙයි.ඒ ආයතන වලින් පරීක්ෂණ පවත්වලා ඒ අවශ්‍ය සාක්ෂි හදාගෙන ලිඛිත සාක්ෂි, අනෙක් සාක්ෂි සියල්ලම සකස් කරගෙන චෝදනා පත්‍රයක්…


ඥානසාර හිමි හා ගෝනවල සුනිල් සමග පැරදවිය යුතු දැක්ම

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම අධිකරණයේ ලැබුණ බරපතළ වැඩ සහිත අවුරුද්දක සිර දඬුවම(මාස 6 කින් ගෙවීයන පරිදි), කතරගම කිරි වෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමිට වෙහෙර මළුවේ දී…


ජනාධිපති අපේක්ෂකයන්ට ප්‍රශ්න පත්තරයක්

වික්ටර් අයිවන් රට තිබෙන්නේ ලොකු කඩා වැටීමකට හසුවූ තත්ත්වයකය. ඒ අනුව කාලසටහනකට අනුව රටේ දේවල් සිදුවනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් තාමත් මහජනයා පමණක් නොව උගතුන් පවා සිතන බව පෙනෙන්නේ හුරුපුරුදු පරණ ක්‍රමයටම දේවල් සිදුවනු…


හැන්ද ඇති අය බෙදා ගැනීම

කාලිංගගේ දේශපාලන විග්‍රහය දැන් ලංකාවේ දේවල් සිදුවෙමින් තිබෙනුයේ ඉතා විනාශකාරී හා විකටරූපී ස්වරූපයකිනි. ආණ්ඩුව අධිකරණ සේවයේ නිරත විනිසුරුවරුන්ගේ වැටුප් ඉතාමත් අසාමාන්‍ය ආකාරයකට වැඩි කළේය. එහි යටි අරමුණ ඒ මගින් ව්‍යවස්ථාදායකයේ සියලු නියෝජිතයන්ගේ වැටුප් ඊට අනුකූලව…


ජනපතිතුමනි, ඔය නම් සිංහ නාදය නොවේ.

උපාලි කොළඹගේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සිංහ නාද පවත්වන්නේ යැයි සිතා කැරෙන මීළඟ ප්‍රකාශය කුමක් දැයි අපිදූ ඉතා නොයිවසිල්ලෙන් බලා සිටිමු. ඒ එහි බරසාර බවක් පිළිබඳ පවත්නා අනුමානයක් නිසා නොව එය එතුමාටත් හොාඳ නැති…


විස්සේ දර්ශනය

ආචාර්ය අතුලසිරි සමරකෝන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය. 2020 ඉලක්කකොට ගනිමින් සිය ජනාධිපති අපේක්ෂකයන් තේරීමේ උභතෝකෝටිකයේ ප්‍රධාන දේශපාලන පක්ෂ පැටලී සිටින විට ජනතා විමුක්ති පෙරමුණ ‘විස්සක්’ (20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය) පිළිබඳව කතා කරයි. ‘විස්ස’ යනු…


අමෙරිකාව මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත් වෙයි.

එස්. නන්දලාල් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ සිහිනය අමෙරිකාව අංක 1 ස්ථානයේ සැමදා පවත්වා ගෙන යාමයි. තමා ලෝක මහා බලවතා නිසා තමා කියන සියල්ල මු`ඵ ලොව ම ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතුය’ල අනුග මනය කළ යුතු ය…


පරිපාලන සේවයේ නිලධාරීහු ඇමතිවරු ගොනාට අන්දති

ටිරන් කුමාර බංගගමආරච්චි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා ශ්‍රේණි අනුව විශේෂ දීමනාවක් ලබාදීම සඳහා ගෙනා කැබිනට් පත්‍රිකාව මේ වනවිට යට ගොස් ඇතත්, ඉවත් කර ගෙන නැති බව සිහි තබාගත යුතුය. මේ කූට ලියවිල්ල කෙසේ…


කැබිනට්ටුව අන්දවා පරිපාලන සේවයට අල්ලස් දීම

ටිරන් කුමාර බංගගමආරච්චි ඉතාම සරලව කිවහැක්කේ මේ යහපාලන ආණ්ඩුවට අමු කැවිලා ඇති බවය. ඔවුන් කරන හැමදේම රටට විනාශකාරී විනා රටට යහපතක් නම් නොවන තරම්ය. ඊට එකතු වී ඇති අලුත්ම කැබිනට් පත්‍රිකාව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ…


කිරි වෙහෙරේ ලේ තැවරීම.

නිමල් අබේසිංහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට සහ තවත් හිමිනමකට නාඳුනන තුවක්කුකරුවකු වෙඩි තැබීම මේ වනවිට රටේ ආන්දෝලනයකට ලක්ව ඇත්තේය. වෙඩි තැබීම සිදුව ඇත්තේ ඉකුත් 12 වැන දින රාත්‍රියේය….


රටක ආර්ථිකය දේශපාලන බලය රැකගැනීම වෙනුවෙන්ද?

විපුල කරුණාතිලක මේ ලිපියට ප්‍රස්තුත වන්නේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු හා රාජ්‍ය නිලධාරියකු වූ ආචාර්ය ජයන්ත කැලේගමගේ ප්‍රකාශයක් ,”Tell me a mans economics and I will tell you his politics: tell me mans politics and I’ll…


විස්සේ පුස්ස

ටිරන් කුමාර බංගගමආරච්චි මේ ආණ්ඩුවේ ගමන අහවර වෙ මි න ් පවතී. එයට තව ඇත්තේ කෙටිම කෙටි කාලයකි. එයද වේගයෙන් ගෙවී යනු ඇත. මින් මත්තට මෛත්‍රී-රනිල් යුගයක් උදා නොවන බව නම් සහ සුද්දෙටම කිව හැකිය….


ලංකාවේ ප්‍රහෙලිකාව

වික්ටර් අයිවන් දැන් ලංකාවේ ජනාධිපති ක්‍රමය තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. පාර්ලිමේන්තු ක්‍රමයද තිබෙන්නේද ඒ සමාන කුණුවූ තත්ත්වයකය. රටේ අනෙකුත් සියලු ආයතන ක්‍රම තිබෙන්නේද කුණුවූ තත්ත්වයකය. පවතින යථාර්ථය එසේ වී තිබියදී රටේ උගතුන්ගේ ප්‍රධාන සිහිනය බවට…