දේශපාලන

විස්සේ පුස්ස

ටිරන් කුමාර බංගගමආරච්චි මේ ආණ්ඩුවේ ගමන අහවර වෙ මි න ් පවතී. එයට තව ඇත්තේ කෙටිම කෙටි කාලයකි. එයද වේගයෙන් ගෙවී යනු ඇත. මින් මත්තට මෛත්‍රී-රනිල් යුගයක් උදා නොවන බව නම් සහ සුද්දෙටම කිව හැකිය….


ලංකාවේ ප්‍රහෙලිකාව

වික්ටර් අයිවන් දැන් ලංකාවේ ජනාධිපති ක්‍රමය තිබෙන්නේ හොඳටම කුණුවූ තත්ත්වයකය. පාර්ලිමේන්තු ක්‍රමයද තිබෙන්නේද ඒ සමාන කුණුවූ තත්ත්වයකය. රටේ අනෙකුත් සියලු ආයතන ක්‍රම තිබෙන්නේද කුණුවූ තත්ත්වයකය. පවතින යථාර්ථය එසේ වී තිබියදී රටේ උගතුන්ගේ ප්‍රධාන සිහිනය බවට…


මධ්‍යම වම සහ දක්ෂිණාංශික ජාතිවාදය දෙකම එකයි.

විමලනාත් වීරරත්න අන්තවාදය යනු අන්තවාදයම මිස සාපේක්ෂව හොඳ අන්තවාදයක් තිබිය නොහැකිය. ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු වන ආචාර්ය දයාන් ජයතිලක පසුගිය ඉරිදා ලක්බිම පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියා ඇත්තේ ගෝඨාභයගේ කල්ලියේ සිටින්නේ මහා ධන කුවේරයන් හා අන්තවාදී…


ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ සාමාන්‍යයෙන් භාණ්ඩ මිල ඉහළ යනවා මිස පහළ යන්නේ නැත. භාණ්ඩ හා සේවා මිල ඉහළ යන වේගයට සමාන වූ වේගයකින් ජනතාවගේ ආදායම/වැටුප ඉහළ නොගියහොත් මතුවන තත්ත්වය වන්නේ එම මුදල් වැටුපෙන් මිලට ගත හැකි…


අර්බුධයක් නොව ව්‍යාකූලත්වයකි.

ජයදේව උයන්ගොඩ ලංකාවේ දේශපාලනය පත්වී තිබෙන්නේ බරපතළ ව්‍යාකූලත්වයකටය. මෙය දේශපාලන අර්බුදයක් නොව ව්‍යාකූලත්වයක් ලෙස හැඳින්වීම වඩා නිවැරදි බව පෙනේ. අර්බුදවලට සාමාන්‍යයෙන් විසඳුම් තිබේ. එහෙත් ව්‍යාකූලතාවලට විසඳුම් නැත. දේශපාලන ව්‍යාකූලතාවල තිබෙන්නේ, පැටලුණු නූල් බෝලයක ස්වභාවයයි. ඒ…


ඇමතිකමක් දුන්නට අපි සන්තෝෂ වෙලා නැහැ – සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ

නිමල් අබේසිංහ ඔබට ලැබුණු අමාත්‍යංශය පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවාද? විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග ඇමතිතුමා සමඟ වැඩකිරීමේ අපහසුතාවක් නම් මට ඇති වෙන්නේ නැහැ. එහෙත් මට මගේ ප්‍රදේශය සංවර්ධන කිරීමට දායක කරගත නොහැකි අමාත්‍යංශයක් තමයි…


නීතිඥ පාපන්දු කණ්ඩායමේ ස්පාඤ්ඤ සංචාරය, නීතිඥ සංගමය දෙනු යෙහෙකිය පිළිතුරු

නිමල් අබේසිංහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීත්‍යනුකූල අනුදැනුමකින් තොරව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් 20 දෙනකුගෙන් යුත් නීතිඥ කණ්ඩායමක් ස්පාක්‍ද්ක්‍දයේ පැවති ලෝක නීතිඥ සංගමය විසින් පවත්වන පාපන්දු තරගයකට සහභාගි වී ඇත. බැලු බැල්මට මෙය…


මැණික් ගඟ රක්ෂිතයේ ගෝඨාගේ බංගලාව

දයා නෙත්තසිංහ තමන් අභිමත ලෙස තීන්දු ගත හැකි එම තීන්දු ක්‍රියාවට නැගිය හැකි බලසම්පන්න අමාත්‍යාංශ ලේකම්වරයෙක් මෙරට සිටියේ නම් හේ ගෝඨාභය රාජපක්ෂ මහතාය.ඉකුත් දිනවල මාධ්‍ය ක්ෂේත්‍රයේ කතාබහට ලක් වූයේ ඔහු විසින් කතරගම මැණික් ගඟ රක්ෂිතයේ…


මට ඕනෑ හොඳ මැනේජර් කෙනෙක් වෙන්න – අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්

නිමල් අබේසිංහ ඡායාරූප ටී. නඩරාසා දියුණු ලෝක තත්ත්වයන් ගත්තහම ලංකාවේ අධ්‍යාපනය තවමත් පවතින්නේ බොහොම පසුගාමී තත්ත්වයකයි. ඔබ මොකද ඒ ගැන කියන්නේ? නෑ. එහෙම කියන්න බෑ. මේ වෙනකොට අපි අවුරුදු තුනහමාරක් ඇතුළත ලෝක ප්‍රවණතාවන් හඳුනාගෙන ඒ…


මෛත්‍රී කුණාටුව

ටිරන් කුමාර බංගගමආරච්චි දේශපාලනයේදී පැත්තක් ගන්නේ නැහැ කියන්නේම තවත් ආකාරයට පැත්තක් ගන්නවා කියන එකයි. එසේ නම් මේ මොහොතේ ජනපති මෛත්‍රීපාල සිරිසේන සිටිනුයේ මොන පැත්තේද? හිටිගමන් ජනපති ටිකක් සැරට කතා කරන එකත් දැන් පරණ සෙල්ලමක් වී…


ක්‍රිකට් – මුරලි හා ලංකාවේ කුණුවීම

වික්ටර් අයිවන් රටේ සියලු දේ නැතිභංගවෙමින් තිබියදීත් ලංකාවේ මිනිස්සුන්ට සතුටු වන්නට එක දෙයක් ඉතිරි වී තිබුණි. ඒ ක්‍රිකට්ය. අපි ක්‍රිකට්වලදී සිටියේ ක්‍රිකට් ලෝකයේ බැබලෙන තත්ත්වයකය. ලංකාවේ ක්‍රිකට්වල සාර්ථකත්වය කෙරෙහි බලපෑ වැදගත් සාධක අතර බොහෝ දෙනකුට…


එළඹී තිබෙන්නේ කොරහා බිඳගෙන යන මොහොතද?

විමලනාත් වීරරත්න වත්මන් ජනපති තරම් ‘මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී’ වර්ගයේ අර්බුදයකට ලක් වූ නායකයකු මෑත අවධියේ ලංකාවේ දේශපාලනය තුළ සිටියේ නැත. මෛත්‍රී පුවක් ගසකට ගියත් එහි දෙබලක් හමු වන තත්ත්වයක් මේ…


No Picture

සිවිල් සංවිධාන හා මාධ්‍ය සමග 118 , ඇත්ත

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ මහ බැංකු බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන චූදිතයකු වන පර්පචුවල් ටේ‍රෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව කියන පක්ෂ-විපක්ෂ දේශපාලනඥයන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, ආගමික නායකයන්, මාධ්‍යවේදීන් ඇතුළු 166 ක හෝ 118 ක පිරිසක්…


විස්ස ආවත් ව්‍යවස්ථාව ඇනහිටින්නේ නැහැ – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ

සංවාදය – ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර විසිවන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ඒම කියන කාරණයත් එක්ක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන වැඩපිළිවෙළේ අනාගතය කොහොමද? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාව අපි ගිය අවුරුද්දේ…