දේශපාලන

ටී.එන්.එල්. සිද්ධි ඔස්සේ මතුවෙන යහපාලනයේ මාධ්‍ය භීතිකාව

නිමල් අබේසිංහ ඉකුත් 05දා ටී.එන්.එල්. ආයතනයේ පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානයට පැමිණි විදුලි සංදේශන කොමිසමේ නිලධාරීන් හා රහස් පොලිසියේ නිලධාරීන් එහි තිබූ විකාශන යන්ත්‍ර අත්අඩංගුවට ගෙන තිබේ. මේ සඳහා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක්ද ලබාගෙන තිබේ. නීති…


ගෝඨාභය පෙරහැර

සුනන්ද දේශප්‍රිය පෙරහැර සූදානම්ය. කසකරුවෝද හේවිසිකරුවෝද දැනටමත් මහපාරේය. කසකරුවන් දෙස බලන විට පෙරහැර යන අත තේරුම් ගැනීම අමාරු නැත. එක් කසකරුවෙක් නම් අද්මිරාල් සරත් වීරසේකරය. තවත් කසකරුවෙක් නම් මේජර් ජෙනරල් කමල් ගුණරත්නය. වීරවංස සහ ගම්මන්පිලද…


විස්සේ ඉරණම හා ජවිපෙ උපාය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ඉතා වේගවත් ක්‍රියාවලියක නිරත වී ජනතා විමුක්ති පෙරමුණ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නමින්, ව්‍යවස්ථා සංශෝධනයක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්ට භාර දී තිබේ. පවතින තත්ත්වයට එරෙහිව එමගින් අපේක්ෂා කරන…


ජවිපෙ 20 වැනි සංශෝධනය

කාලිංගගේ දේශපාලන විග්‍රහය ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ඇති කිරීම සඳහා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජවි පෙරමුණ ඉදිරිපත් කර තිබෙන 20 වැනි සංශෝධනය සැලකිය හැක්කේ ගඳගහන තරමටම කුණුවී තිබෙන දේශපාලන ක්‍රමයකට ලස්සන පෙනුමක්…


ගෝඨා බේරුවල ගියා වගේ

ටිරන් කුමාර බංගගමආරච්චි පැරණි කතාව නම් ‘කළුවා මාරපන් ගියා වගේ’ය. එය වර්තමානයේදී වියත්මග දිගේ ගොස් නවීකරණය වී ඇත්තේ, ‘ගෝඨා බේරුවල ගියා වගේ’ය. යනුවෙනි. ගෝඨාභයට බේරුවල යන්නට බැරිද? එහෙම අයිතියක් නැද්ද? ඕනෑම කෙනකුට පෙරළා ඇසිය හැකිය….


20 වැනි සංශෝධනය හා විධායකය

ජවිපෙ පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන එන විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාව පිළිබඳ පක්ෂ විපක්ෂ සංවාදයක් මේ වන විට ඇරඹි තිබේ. මේ එහි තවත් දිගුවකි. සංවාදය – වින්ද්‍යා ගමගේ යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යාපන අංශයේ…


2020 ජනාධිපතිවරණය හා දේශපාලන නායකත්වයේ අර්බුදය ! ප්‍රායෝගික සාකච්ඡාවක්

කථිකාචාර්ය චින්තක රණසිංහ ප්‍රවේශය රටේ බරපතළම අර්බුද ගණනාවක් පැමිණියත්, ඒ අතර බිහිසුණුම අර්බුදය ලෙස පෙනී යන්නේ දේශපාලන නායකත්වයේ අර්බුදයයි.මක්නිසාද යත් සියලු අර්බුද දේශපාලන නායකත්වය සමඟ බැඳී තිබෙන බැවිණි. රාජ්‍යයේ විවිධ ව්‍යුහ ප්‍රායෝගිකව වෙනස් කිරීම වෙනුවට…


අමෙරිකානු සම්බාධකවලට අනෙක් රටවල් එකඟ නෑ

එස්. නන්දලාල් (මෙය පසුගිය සතියේ ලිපියේ දිගුවකි) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඉරානය සමග පංච මහා බලවතුන් සහ ජර්මනිය විසින් 2015 අග භාගයේ දී අත්සන් තබන ලද ඒකාබද්ධ අවබෝධතා ක්‍රියාත්මක සැලැස්ම JCPOA හෙවත් ‘ඉරාන න්‍යෂ්ටික හසුරුවනය’…


අධ්‍යාපන උපදේශනය සහ වෘත්තීය මාර්ගෝපදේශක මධ්‍යස්ථානයක් පිළිබඳ අත්දැකීම

අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ විය යුත්තේ සංස්කෘතික මිනිසකු ඇති කිරීමයි. තම රටෙහි හෝ වෙනත් ඕනෑම රටක සුදුසු වෘත්තියක, ජීවන මාර්ගයක සාර්ථක ලෙස නිරතවීමට අවශ්‍ය කරන දැනුම, පුහුණුව හා ශික්‍ෂණය ඇති පුරවැසියකු තැනීමය. අධ්‍යාපන ක්‍රියාකාරකම් සකස් විය…


කැබිනට් මැරයා සහ මාධ්‍ය මැරයෝ

ටිරන් කුමාර බංගගමආරච්චි ඕනෑම දෙයක් එක මොහොතකින් අවුළුවාලන ගිනි දැල්ලක් සමාජයේ ඇත. ඒ සමාජ ජාලා මාධ්‍යය. එයට ඉවක් බවක් නැත. එහි නියැලෙන්නෝ හතර අත බෙදී හතර අත නෙළති. පක්ෂ විපක්ෂව සංවාද කරති. මරාගෙන මැරෙන්නට වුව…


ව්‍යාජ වියතුන් වෙනුවට සැබෑ වියතුන් අවශ්‍යය.

විපුල කරුණාතිලක පසුගිය සතියේ ජනමාධ්‍යයේ ප්‍රධාන අවධානය යොමුවී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ වියත්මග සංවිධානයේ දෙවර්ෂ පූර්ණයට කළ දේශනයයි. මේ සංවිධානයේ සිටින සියලුදෙනාම පාහේ (පෙනෙන නොපෙනෙන) පසුගිය ආණ්ඩුවේ තනතුරු දැරූ හෝ වක්‍රව එම ආණ්ඩුවෙන් වරප්‍රසාද…


ගෝඨාගේ විප්ලවය

වික්ටර් අයිවන් රටේ හොඳට හෝ නරකට ගෝඨාභය රාජපක්ෂ මේ කාලයේදී මහජනතාව අතර කතාබහට හේතුවී තිබෙන ප්‍රධානම දේශපාලන චරිතය බවට පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. රට තිබෙන්නේ ලොකු අර්බුදයකය. සියලු දේශපාලන නායකයන් සිටින්නේ සිය ප්‍රතිරූප කෙළෙසාගත්…


රණවිරු සැමරුමේ ස්වෝත්තමවාදය පිටු දැකිය යුතුය

විමලනාත් වීරරත්න ‘මතකය කඳුළකි’ යනුවෙන් නම් කැරුණු ඡායාරූපයක් පුවත්පතක පළවී තිබුණි. එහි දක්නට ලැබුණේ මැදිවිය ඉක්මවූ අම්මා කෙනකු මෙවර පැවති රණවිරු සැමරුමේදී මියගිය සෙබළුන්ගේ නම් සඳහන් ඵලකයකට හිස තබාගෙන කඳුළු සලන දර්ශනයකි. මියගිය රණවිරුවා ඇගේ…


යහපාලනය වෙනුවට දේශපාලනය කරමින් සිට මැයි 08 න් පසු හැදුන කඩි කුලප්පුව

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ 2015 ජනවාරි 08 බිහි කරනු ලැබූ හවුල් ආණ්ඩුවේ මේ වන විට පවතින්නේ වෙනදාටත් වඩා විසුළු සහගත හැසිරීමකි. ජනවාරි 08 ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවන් දෙදෙනකු සිටි අතර ඔවුහු එක් කණ්ඩායමක් ලෙස කටයුතු කරන ආකාරය…