දේශපාලන

දේශපාලන පාපන්දුවක් වූ වතු කම්කරු වැටුප

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි “ඡන්දය දුන්නොත් අපේ ළමයින්ට හොඳ අනාගතයක් හදනවා කියලා ඡන්දේ කාලෙට දේශපාලනඥයෝ ඇවිත් අපට කියනවා. ඒත් ඒ කතා ඔක්කෝම හැමදාම බොරු වුණා. ඒ අය හැමදාම අපිව රැවැට්ටුවා. ඒ හැම දේශපාලනඥයකුගේ ළමයි හොඳ ඉස්කෝලවල…


ඔඩු දුවන සුඩාන අර්බුදය

එස්. නන්දලාල් සුඩානයේ ඛාටුම් අගනුවර පසුගිය සතිය පුරා ද විරෝධතා පැවැත්විණි. එහි දී අහ්මඞ් අල්-ඛෙයිර් නම් 34 හැවිරිදි පාසල් ගුරුවරයකු පොලීසිය විසින් මරා දමනු ලැබීමත් සමග ජනාධිපති ඔමාර් අල්-බෂිර්ට එරෙහි උද්ඝෝෂණ තවත් දැඩි බවට පත්…


පුරවැසි සංවිධාන නායකයෝ ආණ්ඩුවට කඬේ යනවා

සාකච්ඡා කළේ – ශ්‍රීලාල් සෙනෙවිරත්න ආචාර්ය, කුමුදු කුසුම් කුමාර (කොළඹ විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යානාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය)   2015 ජනවාරි 08 වැනිදා දේශපාලන වෙනස විප්ලවයක් විදිහට සැලකුවොත්, මේ වෙන කොට එය පරාජය කරමින් ප්‍රතිවිප්ලවය ජයගෙන…


ජනපතිගේ කනෙන් රිංගා පොලිස්පතිගේ හුරතලුන්ටත් ජනාධිපති සම්මාන

නිමල් අබේසිංහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙතින් යහපත් කාර්යයක් සිදුවී තිබේ. ඒ මත්ද්‍රව්‍ය වැටලීම්වලට සහභාගි වී සක්‍රීය දායකත්වය සපයමින් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් සහ ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කළ පොලිසියේ නිලධාරීන්ට ජනාධිපති සම්මාන ප්‍රදානය කිරීමය. කනගාටුවට කාරණය…


කරු එජාපයේ කරුවක් වෙයිද?

ටිරන් කුමාර බංගගමආරච්චි දේශපාලනය විසින් මෙරට ජනයා නිර්වින්දනය කොට ඇත. කිසිවකුට ජීවිත අරගල පිළිබඳ හාංකවිසියක නිච්චියක් නැත. විසඳාලිය යුතු රටේ ප්‍රශ්න කොතෙක්වේද? ජයගත යුතු සමාජ අවශ්‍යතා කොපමණද? එහෙත් මේවා ගැන ඇත්ත වුවමනාවක් දේශපාලකයන්ට නැතිවා සේ…


පොහොට්ටුව සමග බිම් මට්ටමේ එකඟතාවක් නැහැ – දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සංවාදය : ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු සේයා රූ : රසික ගුණවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරන ඔබ ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණු රජයට…


ලංකාවේ ඊළඟ තෝරා ගැනීම මහජන ව්‍යවස්ථාවක් විය යුතුය.

වික්ටර් අයිවන් පුනරුද ව්‍යාපාරයේ කැඳවීමක් අනුව ජනවාරි 19 වැනිදා කොළඹ කොබ්බෑකඩුව ආයතනයට රැස්වූ මහජන සංවිධාන 46ක් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදාගත යුතු ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට පොදු එකඟතාවක් ඇතිකර ගත්හ. එසේ ඇති කරගත් පොදු…


නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා සහ විසකුරු ජාතිවාදය

ටෙරන්ස් පුරසිංහ දූෂිතයින් හා ඝාතකයින් ස්වකීය නිරුවත වසා ගැනීම සඳහා දේශප්‍රේමී සළුපට දවටා ගැනීම ඉතිහාසයේ විවිධ යුග වලදී සිදුවී තිබේ. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි රමණීය නිදසුන වන්නේ ජර්මනියේ නාසිවාදී ව්‍යාපාරයේ පීතෘ ඇඩොල්ෆ් හිට්ලර්ය. හිට්ලර්ගේ දේශානුරාගයේ…


1000ක් නොදී 45,000ක් දීමේ නිර්ලජ්ජිත දූෂණය

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ අල්ලස සහ දූෂණය, රට වෙළාගෙන සිටින බරපතළම ව්‍යසනයක් ලෙස සැලකිය හැකිය. එය, ජනතාව දුප්පත්කමින් ගොඩගෙන නීතිගරුක සහ විනයගරුක රටක් බිහිකරගත නොහැකිවීමේ තීරණාත්මක බාධකයක් ලෙසද හඳුන්වාදිය හැකිය. රාජ්‍ය අංශයේ පිළිලයක් සේ පැතිර ඇති…


විද්්‍යුත් මාධ්‍යයේ හැසිරීම පිළිබඳ කතිකාව කෙසේ ස්ථානගත කළයුතුද?

විජයානන්ද ජයවීර විද්‍යුත් මාධ්‍ය චර්යාව පිළිබඳ ඇති වී තිබෙන විවේචනය ස්ථානගත කළ යුත්තේ කිනම් ආකාරයක ප්‍රතිඵලයක් ළඟාකර ගැනීම සඳහාද යන කාරණය ඉතා වැදගත්. ඒ නිසා හුදු ව්‍යාපාරික ක්ෂේත්‍රයකට වඩා ජනමාධ්‍ය පද්ධතිය සමාජයීය ආයතනයක් වශයෙන් සලකා…


ත්‍රිපිටකයේ ඇතුළත් වන්නේ බුදු දහමේ ප්‍රකෘතිය යි ආචාර්ය, පූජ්‍ය ලෙනගල සිරිනිවාස හිමි අංශාධිපති – සංස්කෘත අධ්‍යයන අංශය ශ්‍රී ලංකා බෞද්ධ සහ පාලි විශ්වවිද්‍යාලය

මාතලේ අළුවිහාරයේදී පසුගියදා සිදු කෙරුණු ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීම මුල් කොට ගනිමින් බුදු දහමේ ප්‍රකෘතිය ලෙස ත්‍රිපිටකයේ විශ්වසනීයත්වය ප්‍රශ්න කෙරෙනු මාධ්‍ය තුළ දක්නට ලැබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සංස්කෘත…


ආරක්ෂක ලේකම්ට ගල්ගසන්නට පෙර මේ ගැනත් සිතන්න

  මේ දිනවල දේශපාලන කටගැස්ම බවට පත්ව ඇත්තේ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නාලන්දාවේ කළ කතාවය. හේමසිරි ප්‍රනානන්දු මහතා ආරක්ෂක ලේකම් වීම ගැන වගේ වගක් නැතිව සිටි බොහෝ දේශපාලකයෝ මේ කතාවත් සමග වලිග ගිනි තබාගෙන රට…


කෝප් හෙළි කරන හොරු ආණ්ඩුව ආරක්ෂා කරනවා සුනිල් හඳුන්නෙත්ති

සංවාදය – ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු කෝප් කමිටුව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් රාජ්‍ය ආයතන 17 අතරින් වැඩිම මූල්‍ය අපරාධ සිදුවී තිබෙන්නේ ආයතන 3කින්. ඒවායේ මූල්‍යමය අගය අතිවිශාලයි. අප කමිටුව විසින් ඉදිරිපත් කරන ලද්දේ…


ඉදිරියේදී රට බංකොලොත් වෙනවා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න

සංවාදය – ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු 2019 ජනවාරි මාසය සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම් සහගත විදේශ මුදල් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාව සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල්…