දේශපාලන

මැතිවරණ ප‍්‍රතිඵලය සහ ඉදිරියට විය හැක්කේ කුමක්ද?

පළාත් පාලන ඡන්ද ප‍්‍රතිඵලයේ සංකීර්ණතාව නිසා යහාපාලන ආණ්ඩුව බරපතළ අර්බුදයකට ගියේය. දින ගණනාවක් යනතුරු කිසිවකුටත් ඉදිරිය නොපෙනෙන තත්ත්වයක් උදා විය. මෙම සාකච්ඡුාවට විෂය වන්නේ මැතිවරණ ප‍්‍රතිඵලය සහ රටේ දේශපාලන ස්ථාවරත්වයයි. වින්ධ්‍යා ගමගේ / දිනී ජයසේකර…


අපේ දුර්වලකම් තිබුණා. ඒවා මගහරවා ගන්නවා

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ආණ්ඩුවක් විදියට ඔබතුමන්ලා අසාර්ථකයි කියලා ජනතාව තීන්දු කරලා හමාරයි. ඒ නිසයි ආණ්ඩුව ප‍්‍රතික්‍ෂේප කරලා කලින් ප‍්‍රතික්‍ෂේප කළ පිරිසක් පත්කරගන්නේ. ඒ අවිචාරවත් තීන්දුවට පාදක වන්නේ ආණ්ඩුවේ කි‍්‍රයාකලාපය. ඒ ගැන මොකද…


පළාත් පාලන ඡන්දයේ වෙන්නේ කුමක් ද?

අජිත් පැරකුම් ජයසිංහ පළාත් පාලන ඡන්ද උණුසුම ඉහළයමින් තිබේ. පෙබරවාරියේ සිට ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සන්ධිස්ථානයක් සලකුණු වනු ඇත. එහෙත්, ඒ වනාහි හුදෙක් අලූත් පළාත් පාලන පද්ධතියක් බිහිවීම හා ඒ සඳහා සභිකයන් තේරී පත්වීම නිසා නොවේ….


ආණ්ඩුව පරාද වුණේ ප‍්‍රතිසංස්කරණ අඩපණ කළ නිසයි

මහාචාර්ය උපුල් අබේරත්න පැවති පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල රටට ලබා දෙන සංඥාව මොකද්ද? මේ මැතිවරණය දිගටම ගියේ ප‍්‍රධාන තේමා කීපයක් පාදක කරගෙන. ඒ සටන් පාඨ බොහෝ විට පහුගිය ජනාධිපතිවරණයේදීම ඉදිරිපත් වුණ ඒවා. මේවා බොහෝ විට…


අපට ජනතාව දඬුවම් දුන්නා

ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය ගැන ඔබේ විග‍්‍රහය මොන කෙබදුද? මේ මැතිවරණයේදී පැහැදිළිවම ජනතාව තීන්දුවක් දීලා තියෙනවා. එයින් හැගෙන්නේ අප 2015 මැතිවරණයට පෙර දුන්න පොරොන්දු අනුව දූෂිතයින්ට…


නව පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය සභික සංඛ්‍යාව ඉහළ යෑම හා වැය පක්‍ෂය දෙගුණවීම

රසික ගුණවර්ධන 2017 නොවැම්බර් මස 02 දින අංක 2043 /56 සහ අංක 2043157 දරන අති විශේෂ ගැසට් පත‍්‍රයට අනුව එතෙක් පැවති පළාත් පාලන ඡුන්ද ක‍්‍රමය වෙනසකට පත්විය. එනම් එතෙක් පැවති මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි වී…


රාජ්‍ය යාන්ත‍්‍රණය ඇඟිලි ගහන තාක්කල් යුක්තිය ඉටුවෙන්නේ නෑ

ජ්‍යෙෂ්ඨ නීතීඥ චන්ද්‍රා කුමාරගේ නීතියේ ආධිපත්‍යයලංකාව තුළ ක‍්‍රියාත්මක වන ආකාරය ගැන ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු හැටියට ඔබේ තක්සේරුව කොයි වගේද? ඔය ගැන කතා කරද්දී කොටස් දෙකකට අනුව සලකලා බලන්න පුළුවන්. පහුගිය කාලයට සාපේක්ෂව බලද්දි නීතියේ ආධිපත්‍යය එක්තරා…


පළාත් පාලන ඡන්දය

ලංකා දේශපාලනයේ මේ මොහොතේ සිදුවන සියලූ දේවල් භ‍්‍රමණයවෙමින් තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය නමැති අක්ෂය වටාය. සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණවලදී ජය ලැබෙන්නේ පාලක පක්ෂයට මිස විපක්ෂයට නොවේ. එහෙත් ලංකාවේ පළාත් පාලන මැතිවරණවලට අදාළ එම ධර්මතාව මෙම…


අපේ පක්ෂය තනි තීන්දු ගත්ත කාලය අවසානයි

එජනිස මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ජනාධිපතිවරයා මේ දිනවල එජාපය ගැන තදින් කතා කරනවා. මැතිවරණයෙන් පස්සේ ජාතික පෙරමුණක් හදන බව කීවා. මේ ජාතික පෙරමුණ මොකක්ද? ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙන්නේ වංචාවට සහ දූෂණයට විරුද්ධ වෙන පිරිසිදු දේශපාලනඥයන් සියලූදෙනා…


මත්තල මහජන මුදල් කෑ හැටි

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ දියත් කළ සංවර්ධන ව්‍යාපෘති හුදු සංදර්ශන පමණක් මිසෙක ඵලදායක ඒවා නොවන බවට සාධක හෙළිවෙමින් තිබේ. ඩොලර් මිලියන 343.7ක් වැයකර ඉදි කළ මත්තල ගුවන්තොටුපොළ එවැන්නකි. ඒ බව තහවුරුවන්නේ 2016 විගණකාධිපති වාර්තාවෙනි. එහි…


ජනපති කඩුව වැනීම

තරිඳු උඩුවරගෙදර / රේඛා නිලුක්ෂි හේරත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෑත දිනවලදි ආණ්ඩුවේ එජාප පාර්ශ්වයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව තම නොසතුට දැඩිව පළ කළේය. ජනාධිපතිවරයා කඩුව අතට ගන්නා බව ප‍්‍රකාශ කළ අතර බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කොමිෂන් වාර්තාව…


ඌව චණ්ඩියාට කඩු කොපුවෙන් පහර දීම

ඌව පළාත් මහඇමති චාමර සම්පත් දිසානායක මහතා බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මියට පරුෂ වචනයෙන් බැණවැදී ඇයව දණගස්වා ඇති බව රාවය ඇතුළුව මාධ්‍ය කිහිපයකින් පසුගිය සතියක වාර්තා කර තිබුණි. ඒ සිදුවීමත් සමඟ ඌව…


පොලීසිය හෙටත් ජීවිත බිලිගනු ඇත

රේඛා නිලුක්ෂි හේරත් / තරිදු උඩුවරගෙදර මොනවා වුණත් පොලිස්පතිවරයා හොඳ නිලධාරියෙක්. ප‍්‍රතිඵල පෙන්වලා තියෙනවා.පසුගිය සතියක රාවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පොලිස්පතිවරයා ගැන නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක කීවේ එසේය. පොලීසිය මහා වෙනසකට පරිවර්තනය කරමින්…


උමා ඔය සටන පළාත් පාලන ආයතනවලට

  සමන්ත විද්‍යාරත්න මධයම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ ජනයාට පැමිණි සුනාමිය වූ උමා ඔය විනාශකාරී ව්‍යාපෘ.තිය ජනයාට මහත් විපතක් ගෙනදුන්නේය. සුනාමියට වසර 10ක් සපිරුණු 2014 දෙසැම්බර් 26 දා උමා ඔය ප්‍රධාන උමෙඟ් මහා දිය කාන්දුව ආරම්භ…