දේශපාලන

තේ දළුත් කඳුළු සලන වතු කම්කරු ජීවිත සටන

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු 2017දී තේ අපනයනයෙන් රුපියල් බිලියන 233.3ක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති අතර එය 2018දී රුපියල් බිලියන 210.8ක අගයක් ගනු ලැබිණ. එපමණක් නොව ශ්‍රී ලංකාව විසින් අපනයනය කරනු ලබන බෝග වගාවන් අතර…


මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධවලට හේතු බින්දුවේ යුක්තිය හා පරිපූර්ණ දණ්ඩ මුක්තිය

 සීතා රංජනී මාධ්‍යවේදීන්ට එරෙහිව සිදු වූ අපරාධ ලැයිස්තුව විමසා බලන විට යුද සමය තුළ අදාල ප්‍රදේශවල සිදුවන ක්‍රියාකාරකම් ලෝකයට අනාවරණය වීම වැළැක්වීම සඳහා උපක්‍රමයක් ලෙස මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සහ මාධ්‍ය සේවකයන් මර්දනය කිරීම ප්‍රමුඛ වී…


බොරුවට ඡන්ද ඉල්ලීම සහ ඇත්තට පාඩුවේ හිඳීම

ටිරන් කුමාර බංගගමආරච්චි ජනපති සිරිසේන යනු මේ මොහොතේ ආණ්ඩුවක් නැති ජනපතිය. ඔහු දැන් ක්‍රියා කරනුයේ අගමැති රනිල් ප්‍රමුඛ ආණ්ඩුව අමතක කොටය. තමා එහි කිසිදු කොටස්කරුවකු නොවන ගාණටය. ජනතාවට පෙන්වනුයේ තමා ආණ්ඩුව පසෙකලා ජනතාවට සේවය කිරීමට…


නොබෙදුනු රටක බලය බෙදීම දෙමළ ජනතාවගේ අභිලාෂයයි – එම්. ඒ. සුමන්තිරන් දෙමළ ජාතික සන්ධානයේ පා. ම

සංවාදය- ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු රට බෙදීම සඳහා ප්‍රභාකරන් අවි ආයුධ මගින් ගෙන ගිය සටන දෙමළ ජාතික සන්ධානය විසින් දේශපාලනිකව කරගෙන යන බව ඒකාබද්ධ විපක්ෂය නිතර චෝදනා කරනවා. ඒ ගැන ඔබට කිව හැක්කේ කුමක්ද? අමූලික බොරුවක්. අපේ…


සූදානම් ශරීරය

විමලනාත් වීරරත්න කියන විදියට නම් දේශපාලන නායකයෝ සූදානම්ව සිටිති. ඔවුන් සූදානම් වන අවස්ථාව වන විට ජනතාවත් ඒ ඕනෑම පදයකට නැටීමට සූදානම් විය යුතුව ඇතැයි ඔවුහු ඉතා වැඩවසම් අර්ථයකින් සිතති. ලංකාව තුළ දිගටම සිදුවූයේ ජනතාව සූදානම්…


යහපාලනයේ දූෂණ සෙවීම

වික්ටර් අයිවන් යහපාලන ආණ්ඩුවේ ආරම්භක කාලයේදී ආණ්ඩුව වෙත පැවරී තිබෙන වැදගත්ම වගකීම කොට සලකන ලද්දේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ සිදුවූ දූෂණ හා භීෂණ ගැන සෙවීමය. ජනාධිපති හා අගමැති අතර පැවති දේශපාලන දීගය අවසන්වීමෙන් පසු ජනාධිපතිවරයා…


ගෝඨාභයගේ අලුත් බෝතලේ පරණ වයින්වලින් රටට සෙතක් වේද?

මහින්ද හත්තක 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව මෙම වසරේ නොවැම්බර් මස ඉකුත්වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එසේ සඳහන් වුවත් ඒ කිසිත් නොසලකා ක්‍රියා කිරීමේ දේශපාලන භාවිතාවක් පවතින වාතාවරණයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයටම…


විශමතාවයේ උත්ප්‍රාසය පහළ මධ්‍යම පන්තියේ වේදනාව සහ ලිබරල් රාජ්‍යයේ බිඳ වැටීම.

කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ 2018/12/24 Daily News  පුවත්පතේ පළවූ  IRONY OF INEQUALITY  ලිපියේ පරිවර්තනය. (පරිවර්තනය : ඊ.එම්.ඩී.උපාලි) ශ්‍රී ලංකාවේ පුරවැසියන් සමස්තයම පාහේ අකුරු කියවීමේ හැකියාවෙන් යුක්ත වීමත්, වැඩිහිටි ජනයාගේ බහුතරය ඉහළ අධ්‍යාපන…


ජාතිවාදී සර්පයා අපේ නිර්මාණයක් නෙමෙයි- පාර්ලිමේන්තු මන්ත්‍රී, ඩලස් අලහප්පෙරුම

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න පළාත් සභා මැතිවරණ කල් තැබීමට සිදුවීම ගැන ඔබගේ නිරීක්ෂණ මොනවාද? උතුරු මැද පළාත් සභාව විසිරී යාමට පෙර දින තමයි ආණ්ඩුව 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පනත සාකච්ඡාවට ගන්නේ. එවකට පාර්ලිමේන්තු…


අඟුණකොළපැලැස්සේ රැඳවියන්ට පහරදීමේ අභ්‍යන්තර කතාව

කසුන් පුස්සවෙල “කෙසේ වෙතත් බන්ධනාගාරය සුද්ද කිරීමට ගත් පියවරත් සමඟ බන්ධනාගාර අධිකාරිවරුද මාරුකරන හරිනු ලැබූහ. එහෙත් හිරගෙදරට හොරබඩු ඒම නතර වූයේ නැත. දිගුකාලීන සාකච්ඡා, නිරීක්ෂණ ඈ සියල්ල අවසානයේ දැන් අලුත්ම ක්‍රියාමාර්ගය වී ඇත්තේ බන්ධනාගාර ආරක්ෂා…


ගෝඨා සූදානම් වීම සහ ඩඞ්ලිට හාල් කැවීම

ටිරන් කුමාර බංගගමආරච්චි “මා කුඩා දරුවකුව සිටියදී ඕනෑම මට්ටමේ පුද්ගලයකුට ජනාධිපති විය හැකියැයි උගන්වනු ලැබුණි. දැන් මම එය විශ්වාස කරමි.” ක්ලැරන්ස් ඩැරෝ ක්ලැරන්ස් ඩැරෝ ඇමරිකානුවෙකි. වෘත්තියෙන් නීතිඥයකු වන ඔහු ඇමරිකානු සිවිල් අයිතිවාසිකම් සංගමයේ සාමාජිකයෙකි. ඒ…


රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය නියාමනය කළ යුතුද?

විපුල කරුණාතිලක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දිනක මාධ්‍ය ආයතන කිහිපයක් කළු මාධ්‍ය ලෙස හඳුන්වාදී තිබුණි. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතාද එවන් විවේචනයක් කර තිබුණි. මේ හා සමානව කළු හැඳගත් පිරිසක්ද එම මාධ්‍ය ආයතන…


සූත්තර දාගෙන යන්න නම් ආණ්ඩුවක් මොකටද? -රවි කරුණානායක (නියෝජ්‍ය නායක-එක්සත් ජාතික පක්ෂය) විදුලි බල සහ ව්‍යාපාර සංවර්ධන ඇමති

සාකච්ඡා කළේ-ශ්‍රීලාල් සෙනෙවිරත්න මේ වන විට මාධ්‍ය වාර්තා පළවෙනවා තෙල් මිලට වගේ විදුලි ගාස්තු අය කිරීමට අදාළවත් සූත්‍රයක් හඳුන්වා දීමට යන බව. එය ඇත්තක්ද? ඒ වගේ ජනතාවට සූත්තර දාන කට්ටියක් ඉන්නවා. ඒත් අපි පාරිභෝගිකයාට අහිතකර…


දෙවැනි නිදහස් අරගලය (VI) අල්ලස හා දූෂණය තුරන් කිරීම

වික්ටර් අයිවන් ලංකාවේ සමස්ත රාජ්‍ය දේහය පුරා ඔඩුදුවා ගිය විනාශකාරී පිළිකාවක් ලෙස සැලකිය හැකි අල්ලස හා දූෂණය ලංකාවේ දුප්පත්කම, නොදියුණුකම හා ණයගැතිභාවය කෙරෙහි බලපා තිබෙන ලොකු සාධකයක් ලෙස සැලකිය හැකිය. රාජ්‍ය බලය දරන්නන් ඒ බලය…