දේශපාලන

මත්තල මහජන මුදල් කෑ හැටි

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ දියත් කළ සංවර්ධන ව්‍යාපෘති හුදු සංදර්ශන පමණක් මිසෙක ඵලදායක ඒවා නොවන බවට සාධක හෙළිවෙමින් තිබේ. ඩොලර් මිලියන 343.7ක් වැයකර ඉදි කළ මත්තල ගුවන්තොටුපොළ එවැන්නකි. ඒ බව තහවුරුවන්නේ 2016 විගණකාධිපති වාර්තාවෙනි. එහි…


ජනපති කඩුව වැනීම

තරිඳු උඩුවරගෙදර / රේඛා නිලුක්ෂි හේරත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෑත දිනවලදි ආණ්ඩුවේ එජාප පාර්ශ්වයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳව තම නොසතුට දැඩිව පළ කළේය. ජනාධිපතිවරයා කඩුව අතට ගන්නා බව ප‍්‍රකාශ කළ අතර බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ කොමිෂන් වාර්තාව…


ඌව චණ්ඩියාට කඩු කොපුවෙන් පහර දීම

ඌව පළාත් මහඇමති චාමර සම්පත් දිසානායක මහතා බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මියට පරුෂ වචනයෙන් බැණවැදී ඇයව දණගස්වා ඇති බව රාවය ඇතුළුව මාධ්‍ය කිහිපයකින් පසුගිය සතියක වාර්තා කර තිබුණි. ඒ සිදුවීමත් සමඟ ඌව…


පොලීසිය හෙටත් ජීවිත බිලිගනු ඇත

රේඛා නිලුක්ෂි හේරත් / තරිදු උඩුවරගෙදර මොනවා වුණත් පොලිස්පතිවරයා හොඳ නිලධාරියෙක්. ප‍්‍රතිඵල පෙන්වලා තියෙනවා.පසුගිය සතියක රාවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පොලිස්පතිවරයා ගැන නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක කීවේ එසේය. පොලීසිය මහා වෙනසකට පරිවර්තනය කරමින්…


උමා ඔය සටන පළාත් පාලන ආයතනවලට

  සමන්ත විද්‍යාරත්න මධයම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ ජනයාට පැමිණි සුනාමිය වූ උමා ඔය විනාශකාරී ව්‍යාපෘ.තිය ජනයාට මහත් විපතක් ගෙනදුන්නේය. සුනාමියට වසර 10ක් සපිරුණු 2014 දෙසැම්බර් 26 දා උමා ඔය ප්‍රධාන උමෙඟ් මහා දිය කාන්දුව ආරම්භ…


මොහාන් පීරිස් බැගෑපත් වුණු හැටි

  පසුගිය 17වැනිදා ඇල්පිටියේ පැවැති මැතිවරණ ප‍්‍රචාරක රැුලියකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඔහුම මීට පෙර අඩු වැඩි වශයෙන් කියා ඇති දෙයක් යළිත් විස්තර සහිතව කිව්වේය. 2015 ජනවාරි 8 වැනිදා තමා ජනාධිපති පදවියට පත්වුණු වහාම එනම්, ජනවාරි…


ලෝකයේ දැනට සාර්ථකම ආර්ථික ක‍්‍රමය ඇත්තේ චීනයේ

ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු   ලෝක දේශපාලනික නැඹුරුතාවන් එක්ක ඔබට ලංකාව තේරුම් අරගෙන තියෙන්නේ කොහොමද? අපේ රටේ දේශපාලනය ලෝකයේ අනෙකුත් රටවල පෙනෙන්න තියෙන ආකාරයට ම ඉතා ව්‍යාකූල තත්ත්වයකට පත්වෙලා තියෙනවා කියන එක තමයි මගේ හැඟීම. ඇත්තටම…


දුෂණ විරෝධය – යහපාලනයේ ඉහිරුණු කිරි

වික්ටර් අයිවන් මහතා ‘රාවය’ පත්තරයට පසුගිය කාලයේ ලියූ ලිපිවලදී ඔහු නිතර භාවිත කළ වාක්‍යයක් තිබිණ. එය නම් ‘දේවල් සිදුවන්නේ විකාරරූපීවය’ කියායි. පසුගිය දින කිහිපය තුළ කොළඹ කේන්ද්‍ර කොටගත් දේශපාලනයේ සිදුවූ දේවල් විවරණය කරමින් වික්ටර් අයිවන්…


රට යන්නේ කොයිබටද?

ලංකාව ගමන් කරමින් තිබෙන්නේ පරිපූර්ණ අර්බුදයකටය. එම අර්බුදය තුළ වැදගත් බොහෝ දේ නොවැදගත් බවට පත්කිරීමට හේතුවී තිබේ. අගමැති රනිල් වික‍්‍රමසිංහ, බැඳුම්කර සිද්ධිය හා ඒ ගැන ඇතිවූ විවාදය තුළ සිය ප‍්‍රතිරූපය නැතිකර ගත්තේය. ජනාධිපතිවරයාද පහ, හය…


ආණ්ඩුවේ තෙවසරක ශේෂ පත‍්‍රය

අජිත් පැරකුම් ජයසිංහ   ජනවාරි 8 විප්ලවයේ අරමුණු බොහෝ දුරට සාර්ථක නො වූ බව ඇත්තක්. ඒ වුණාට ඒ පත් කළ ආණ්ඩුව අවුරුදු තුනකට පසුවත් තවමත් බලයේ ඉන්නවා. එය අද පෙරළනවා ය, හෙට පෙරළනවා ය කියා…


ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ආණ්ඩුකරණය සහ සංවිධිත මංකොල්ලකෑම

‘යහපාලන ආණ්ඩුව’, ‘ජාතික සමඟි ආණ්ඩුව’ සහ ‘සිරිසේන-වික‍්‍රමසිංහ ආණ්ඩුව’ සහ ‘එජාප-ශ‍්‍රීලනිප ආණ්ඩුව’ වැනි විවිධ නම්වලින් හැඳින්වෙන, වර්තමාන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වන්නේ මේ ලිපිය ලියන, ජනවාරි 9දාය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් අස්වී ගමට…


රට නිශ්චිත මූල්‍ය ස්ථාවරයකට ඇවිත් තිබෙන බව පෙනෙනවා.

  මහාචාර්ය  ඕ.ජී. දයාරත්න පීඨාධිපති, ශාස්ත‍්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ආණ්ඩුව නිශ්චිත ආර්ථික දර්ශනයක් දිහාවට ගමන් කරමින් ඉන්න බව පහුගිය අයවැය සහ ආණ්ඩුවේ සෙසු ආර්ථික වැඩපිළිවෙළ දිහා බලද්දී පෙනෙනවාද? අයවැයකින් සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ ඒ වෙලාවේ…


සමථ මණ්ඩලය චුදිතයාට වැඳවැටුණේය

ගලගොඩ අත්තේ ඥානසාර හිමි උසාවි භූමිය තුළදී මට බැන පරිභව කරනු ලැබුවේ 2016 ජනවාරි 25 වෙනිදාය. මා එදිනම හෝමාගම පොලීසියට කළ පැමිණිල්ලට අනුව 2016. 02. 09 දින බී වාර්තාවක් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ වින්දිතයන්…


තෙවසරක ප‍්‍රගති සමාලෝචනයක්

2015 වර්ෂයේ ජනවාරි මස 8 වැනි දින ශ‍්‍රී ලංකාවේ දේශපාලනය නොසිතූ විරූ ආකාරයෙන් වෙනස් විය.  සිය පුත‍්‍රයාට බලය පවරා දීමට සුදුසු අවස්ථාව පැමිණෙන තුරු ධුරයේ රැඳී සිටීමට අපේක්ෂා කළ ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත් විය. ඔහුගේම…