දේශපාලන

ජනයාට ඕනෑ මිදි කඩාගැනීමට ඉඩදෙන එජාපයකි

විමලනාත් වීරරත්න රනිල් වික්‍රමසිංහ යනු එජාපය අපේක්‍ෂික අභිමානවත් සිහිනය බිඳ දමන නායකයෙක්ද? මේ වන විට අගමැතිවරයාගේ බරපතළම විවේචකයා ලෙස පෙනෙන රංගේ බණ්ඩාර පසුගිය දිනක ජේ.ආර්ගෙන් පටන්ගෙන පේ්්‍රමදාස ලලිත් හරහා ගාමිණී දිසානායක යන හිටපු නායකයන් සිහිපත්…


ෆේස්බුක් දැන් අනාරක්‍ෂිතයි.

එස්. නන්දලාල් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ සාමාජිකයන්ගේ පෞද්ගලික තොරතුරු හැකරුන් විසින් සොරා ගනු ලැබ දේශපාලන ව්‍යාපෘති සඳහා යොදාගනු ලැබ ඇති බවට ගිය මස අග භාගයේ මාධ්‍ය වාර්තාවල දැක්විණි. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ෆේස්බුක් ආයතනයේ…


රටම පාතාලයේ ගිලී ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි මහනුවර කටුගස්තොට ජාතිවාදී ගිනි ඇවිළෙද්දී දුරකථනය සංඥා තුළ කෙටි පණිවිඩයක තිබුණේ කොළඹ අලුත්කඬේ උසාවි සංකීර්ණ පරීශ්‍රයේදී මිනිස් හිසක් හමු වූ බවය. ජාතිවාදි ගිනි දැල් තුළින් පෙනුණු මෙම පණිවිඩය ජනිත කළේ භයංකාර හෙවනැල්ලක්ය….


මැර ප්‍රහාර පොලිසියෙන්

රසික ගුණවර්ධන තඹුත්තේගම නගරයම යුද පිටියක් කරමින් අවසන් වූ ගොවි උද්ඝෝෂණය ගැන මහා ඉහළින් කථා කළ මාධ්‍ය මේ වන විට නිවී ගොසින් ය. ඒවාට තලු මැරීමට හොට් හොට් මාතෘකා ජාතිවාදීහු සපයා දුන්හ. මේ කතාව ඒ…


අපි වැදගත් නැද්ද?

විපුල කරුණාතිලක පසුගිය සතියේ දිනක මැදපෙරදිග සේවයේ යෙදී සිටි ශ්‍රී ලාංකීය කාන්තාවක් ඇයගේ සේවාදායකයාගේ පුතු විසින් වෙඩි තබා මරා දමන ලද බව විදෙස් මාධ්‍යවල හා පුවත්පත්වල සඳහන්ව තිබුණි. මීට පෙරද අවස්ථා ගණනාවකදී මැදපෙරදිග මරණයට පත්වූ…


අපි දැනටමත් ප්‍රමාදයි – හිටපු රාජ්‍ය පරිපාලන ලේකම් හා වත්මන් අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා උපදේශක ජිනසිරි දඩල්ලගේ

නිමල් අබේසිංහ ඡායාරූප – ටී. නඩරාසා ඒවා මෙහේ බෑ මචං රචනාවෙන්න තිබූ පසුබිම මොකක්ද? මගේ සිතේ කාලයක් තිස්සේ තිබුණ අදහසක් තමයි, ඒ වාගේම සමාජයෙත් තිබුණ අදහසක් තමයි මේ රටේ බොහෝ දේවල් දේශපාලනීකරණය වෙලයි කියන එක….


ගොඩෝ වෙනුවට ගෝඨා සොයා ගැනීම

විමලනාත් වීරරත්න පසුගිය දිනක ගෝඨාභය රාජපක්ෂ ජනමාධ්‍යවේදියෙක් කළ විමසුමකට පිළිතුරු වශයෙන් කීවේ තමා දේශපාලනයට ඒමට ලොකු සැලසුමක් සකස් කරමින් නොසිටියත් ඉදිරියේදී උද්ගතවිය හැකි අවශ්‍යතාවන් අනුව ඒ පිළිබඳව සැලකිල්ල දක්වන්නට අපේක්ෂා කරන බවය. මේ වනවිට සමාජයේ…


අගමැතිට විරුද්ධ විශ්වාසභංගය සහ සිංහල පාලක පන්තියේ බලඅරගලය

ජයදේව උයන්ගොඩ ලංකාවේ දේශපාලනයේ මේ දිනවල සිදුවන දේ, දේශපාලනය ගැන උනන්දුව දක්වන අයගේ සිත කළඹවන සහ පුබුදුවන ඒවාද වෙති. මන්දයත්, ලංකාවේ දේශපාලනයේ මූලික වෙනසක් වීමේ සලකුණු සෑම පැත්තකින්ම පාහේ පහළ වන හෙයිනි. මහනුවර දිස්ත්‍රික්කයේ ගිය…


ගැටුම් සංවේදී වීම හා කූට පුවත්

විජයානන්ද ජයවීර ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුළු ජාතික කොටස්, විශේෂයෙන් මුස්ලිම්වරුන් ඉලක්ක කර ගෙන සිදු වන කලහකාරී ප්‍රචණ්ඩත්වය යළි යළිත් සිදු වීම නිසා තමා බෙහෙවින් කම්පාවට පත් වෙන බව මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අල්…


රටට ඕනෑ සර්වපාක්ෂික ආණ්ඩුවක්

නිමල් අබේසිංහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ඡායා – ටී. නඩරාසා දැන් රට තුළ ජාතිවාදී ගින්දර ඇවිලීමේ ප්‍රවණතාවක් දකින්නට තිබෙනවා. එවැනි සිදුවීම් වැලක ආසන්නතම සිද්ධිය…


ආණ්ඩුවක් නැත්ද?

ටිරන් කුමාර බංගගමආරච්චි අප මතක තබාගත යුත්තේ ජීවිතයේ පරාජයන් නැති බවත්, ඇත්තේ ප්‍රතිඵල පමණක් බවය. එමෙන්ම නිත්‍ය ඛේදවාචක නැති බවත් ඇත්තේ පාඩම් පමණක් බවත්ය. 83 ජූලි කලබල ගත්තද? බේරුවල දර්ගා ප්‍රහාරය සැලකුවද? අම්පාර, මහනුවර, තෙල්දෙණිය,…


එකකු නොව පරයෝ බොහෝය!

උපාලි කොළඹගේ මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්ගේ සිට සියලුම ආගමික නායකයන්ද, ජනාධිපති අගමැතිගේ සිට මහින්ද රාජපක්ෂ හා විමල් වීරවංශ දක්වා වූ සියලුම දේශපාලනඥයෝද ජාති, ආගම් භේදයට එරෙහිව මේ දිනවල විවිධ ප්‍රකාශ, නිවේදන ආදිය නිකුත් කරති. ආරක්ෂක…


චීනය දිගටම ක්‍ෂිට

එස්. නන්දලාල් පසුගිය ඉරිදා (11දා) දක්වා චීන මහජන සමූහාණ්ඩුවේ පැවැති ව්‍යවස්ථාව අනුව එරට ජනාධිපතිවරයකුට ජනාධිපති ධුරයත්, උප ජනාධිපතිවරයකුට එම ධුරයත් දැරිය හැකි වූයේ උපරිම වශයෙන් වසර පහේ ධුර කාල දෙකක් පමණි. එදින එරට පාර්ලිමේන්තුව ඓතිහාසික…


පළාත් පාලන ආයතනල බලය පිහිටුවීම

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වී මසක් ගත ව තිබුණ ද තවමත් සභා පිහිටු වීමට නොහැකි වී තිබෙන තත්ත්වය මත විවිධ පාර්ශවයන්ගෙන් මෙම මැතිවරණ ක‍්‍රමය පිළිබද චෝදනා අදහස් ඉදිරිපත් වෙමින් පවතී. මෙවර සිදුවූ පළාත් පාලන පනතේ…