දේශපාලන

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ දේශපාලනය

ජයදේව උයන්ගොඩ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදය ඉතා තියුණු ලෙස ඉදිරියට යද්දී ලංකාවේ දේශපාලනයේ පොදුවේත්, මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ විශේෂයෙනුත්, ඇති ගැටලු සහ දුබලතා ගණනාවක්මද අනාවරණය වෙමින් පවතී. බොහෝවිට ඉඩ තිබෙන්නේ, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්, ජනාධිපති සහ අගමැතිතුමා දක්වන…


නීතිඥ සංගමය බළල් අතක්ද?

කේ ඩබ්ලිව් ජනරංජන ප්‍රශ්නය කෙළින්ම ඇසිය යුතුය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැන් රාජපක්‍ෂවරුන්ගේ බළල් අතක්ද? මේ සාධාරණ ප්‍රශ්නය පැනනගින්නේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන නීතිඥ සංගමයේ පසුගිය සඳුදා (23) පැවැති රැස්වීමෙන් පසු නිකුත්කරන ලද නිවේදනය…


තමන් කවුදැයි පෙන්වමින් සිටින ජනපතිවරයා

ලසන්ත රුහුණගේ යහපාලන පොරොන්දු දී බලයට පැමිණි පුද්ගලයාද, නැතහොත් තමා ඇත්තටම කවුදැයි යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත වරක් ඔප්පු කර ඇත. ඒ නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මාස දෙකකුත් දින තුනක කාලයකින් එම ධුරයෙන් විශ්‍රාම ගැන්වීමත්…


ශ්‍රී ලංකාව මතක ද? මතකයි!

තිසරණී ගුණසේකර ගිවිසුම මගින් සිංහලයන් අතරේ ජාතිකවාදී උන්මාදයක් ජනනය කෙළේය… “වෙලාව ඇවිල්ලා,” පූජණීය බෝ ගස යට පැවති උද්ඝෝෂණයේදී එක් තරුණ අන්තවාදී භික්ෂුවක් ප්‍රකාශ කෙළේය. “අපි අපේ ජීවිත පූජා කරන්න ලෑස්ති වෙන්න ඕනේ.” -විලියම් මැක්ගොවන් (මිනිසාම…


ව්‍යවස්ථාව අපට ද්විතීයික කාරණයක් | වාසුදේව නානායක්කාර ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී

තරිඳු උඩුවරගෙදර මේ දිනවල ප්‍රධාන ප්‍රශ්නය බවට ව්‍යවස්ථාව ගැන සංවාදය පත්වෙලා. ඒත් මෙතෙක් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගැන සංවාදයේ ඉදිරියෙන් සිටි ඔබ ඒකට සම්බන්ධයක් නැත්තේ ඇයි? ව්‍යවස්ථාවක් පිළිබඳ ප්‍රශ්නය ප්‍රධාන ප්‍රශ්නය බවට පත්කර තිබෙන්නේ ආණ්ඩුව විසින්. ඒක…


රාජපක්‍ෂ පාලනයේ වධක තුන්කට්ටුව

හිටපු හමුදා නිලධාරි කමල් ගුණරත්න ද්‍රෝහීන් මරාදැමීම ගැන කළ ප්‍රකාශය අනාගත රාජපක්‍ෂ ආණ්ඩුවක හැඩරුව මේයැයි පෙන්වන හොඳ කැඩපතකි. ඔහුගේ කතාවෙන් පෙනෙන විදියට ඔවුන් බලාගෙන ඉන්නේ තමන්ට ද්‍රෝහී වන අය මරාදමන්නට තමන්ට බලය ලැබෙන තෙක්ය. එහෙත්,…


සින්නයියාට වෙන්නේ මොකක්ද?

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි අගෝස්තු 22 දින මෙරට නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා පත්වන්නේ 2015 වසරේ ජනවාරි 8වැනි දා සිදුවූ වෙනස නැවතත් සිහි ගන්වමිනි. එහෙත් අගෝස්තු මස 26 වැනි දින වයස අවුරුදු 55 සපිරීම…


ජාත්‍යන්තරය අපට විරුද්ධ වුණේ ඇයි කියලා අපි බලන්න ඕනෑ |බැසිල් රාජපක්ෂ

රේඛා නිලුක්ෂි හේරත් ඔබ දැන් වසර තුනකට ආසන්න කාලයක් විපක්ෂයේ ඉන්නවා. විපක්ෂයේ ඉඳන් ලබපු අත්දැකීම් මොනවද? දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂය ආණ්ඩුවේම කොටසක් වෙලා. ඡන්දය පාවිච්චි කිරීමේදී පවා ඒක පෙනෙනවා. අපි තමයි විපක්ෂය හැටියට කටයුතු කරන්නේ. පාලනයේ…


කොළඹ නගරයේ විසිදාහකට වැසිකිළි නැහැ ඒත් අපි අධිවේගී මාර්ග හදනවා | ජාතික හෙළ උරුමයේ ලේකම්, අමාත්‍ය පාඨලි චම්පික රණවක

තරිඳු උඩුවරගෙදර පහුගිය අවුරුදු තුනක් ඇතුළේ යහපාලන ආණ්ඩුවේ ඔබ දුටු සතුටුදායක තැන් සහ සතුටුවිය නොහැකි තැන් මොනවාද? ආණ්ඩුව පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂවල ඡන්ද ලැබුණත් වැඩිපුරම මේ රටේ මධ්‍යම පන්තියේ ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ ආණ්ඩුව බලයට…


දූෂණ නඩු විභාගයට මාස හයක් තුළ වෙනම මහාධිකරණ

අරුණ ජයවර්ධන පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු (දූෂන විරෝධී) හා මාධය කටයුතු පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ, අපරාධ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්‍ෂමව සිදුකිරීමට අදාළව නිර්දේශ පිළිබඳ වාර්තාව ඔක්තෝබර් 12වැනිදා ජනාධිපතිවරයාට පිළිගන්වන ලදි. පසුගිය පාලන කාලයේ රටේ…


තවමත් සුළු ජාතික විරෝධී මහින්ද

පවතින ආණ්ඩුව වට්ටවා කොයි මොහොතක හෝ පාලන බලය ලබාගැනීමේ විලිරුදාවෙන් පෙළෙන මහින්ද රාජපක්‍ෂ මහතා, ඒ නමුත් 2015 ජනවාරි මාසයේ ජනාධිපතිකම අතහැරදා යන විට එතෙක් කරමින් සිටි බරපතළ වැරදි එකකින්වත් මිදෙන්නට තවමත් කල්පනා කර නැති බව…


ලංකාවේ අසමත්කම කෙරෙහි බලපා ඇති ඇතැම් සාධක

වික්ටර් අයිවන් අපේ රටේ දක්නට තිබෙන අසමත්කම හෝ කාලකණ්ණි භාවය එක හේතුවක් නිසා නොව ප්‍රබල හේතු ගණනාවක් එකට එකතුවීම තුළ ඇතිවූ අවාසනාවන්ත තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. අප අවුරුදු 2000කටත් වැඩි දීර්ඝ කාලයක් බුද්ධාගම දැනුම ලබාගැනීමට…


සංශෝධනයට ජනමත විචාරණයක් ඕනෑමයි

සරත් සී. මායාදුන්නේ විශ්‍රාමික විගණකාධිපති හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ගැන කථා කරන බොහෝ දෙනා නොදකින, එහෙත් මූලිකවම කථා කළ යුතු කරුණක් නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මතුව ඇති ව්‍යුහගත අර්බුදය නිමා කළ…


රාවය මුලින්ම හෙළිදරව් කළ කළු සල්ලි සුදු කළ නාමල්ගේ සමාගම්

ලසන්ත රුහුණගේ බටපොළ ආරච්චිගේ ඔනෙර්ලා ඉරේෂා සිල්වා ජනමාධ්‍යවල මාතෘකාවක් බවට අද පත්වී ඇත. ඒ පසුගිය ඔක්තෝබර් 09 දින ශ්‍රී ලංකාවට පැමිණිවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ඇය අත්අඩංගුවට ගැනීමත් ඉන්පසු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇය බාරදීමත්,…