වර්ණ

දැවෙන විහඟුන් ඔහු පොළෝපසේ සුන්දර පැහැවලින් දයාබර ලෙස ශ්‍රී ලංකාව හසුකර ගනී.

පරිවර්තනය – මනුබන්දු විද්‍යාපති සැමියෙක් නැතිව, මුදල් අත නැතිව දරුවන් අටදෙනෙක් සමග කාන්තාවක්. මෙවැනි වාතාවරණයක් ඇතුළත ශ්‍රී ලංකාවේ දුර ඈත ප්‍රදේශයක කාන්තාවක් පණ නළ ගැටගසා ගන්නේ කෙසේද? අධ්‍යක්ෂ සංජීව පුෂ්පකුමාර කුසුම් නම් මේ හුදෙකලා මවට…

Read More

ඉක්කා නැරඹූ කෙනෙකුට චිත්‍රපටි කරන්න බය නැතිවෙනව – කෞෂල්‍ය මාධව පතිරණ

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ඔහු තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ඔහුගේ පළමු දීර්ඝ චිත්‍රපටය වන ‘ඉක්කා’ පසුගියදා පැවති දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම සිනමා නිර්මාණයට හිමි සම්මානයෙන් ද පිදුම් ලබන්නේය. ඊට ප්‍රථම කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට, මියුසික් වීඩියෝ…


සෝමවීර හා සෝමවීරලා අහිමිවීම

විමලනාත් වීරරත්න “අපේ සීයත් එක්ක සිල් ගන්න යනකොට මං පන්සිය පනස් ජාතක පොත ගෞරවය වැඩිකමට ඔළුව උඩ තියාගෙනයි යන්නේ. මං ඒ පොත ඔළුව උඩ තියාගෙන අත්දෙකෙන්ම අල්ලගෙන යනකොට සමහරදාට මගෙ සරම කඩාගෙන වැටෙනවා. ඒත් ඔළුව…


මම නතර වුණේ ආදරය ළඟ – ප්‍රවීණ රංගවේදී ආචාර්ය ජයලත් මනෝරත්න

මනෝ ජනේලයකින් ඇතුළු වූ නළුවෙකි. ජනේලයකින් ඇතුළු වූ විට සිදුවීම් රැසක් එහි වන බව රංගවේදය තුළ තිබෙන විශ්වාසයයි. ඔහු ජනේලයකින් ඇතුළු වූයේ කෙසේද? මේ ඒ ගැනය. පිළිසඳර විමලනාත් වීරරත්න ඡායා රසික ගුණවර්ධන මනෝගෙ ගම හඟුරන්කෙත….


රජ හොරු

ශාන්ති දිසානායක ඇවිස්සෙන්නට පෙරුම් පුරාගෙන ගුරුපාරේ සැතපෙන දුහුවිල්ල ආණ්ඩුමට්ටු කරන්නට මහ ඇළේ ගලා යන දිය දහරට නුපුළුවන. ඒ හින්දාම කෙල්ලට ඇළට බහින පඩි කීපයේම පහළම පඩිය මත ලගින්නට සිදු වේ. ඇළ දෙගොඩ තලා යන දවසක…


මම කවියක් ලියපුවම කතා කරන්නේ නැත්තේ කවියො විතරයි – නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්

දිනී ජයසේකර කවියෙක් කියන්නේ සමස්ත සිතුවිලි සමුදායක්. ඉතිං එක පුද්ගලයෙක් මේ සිතුවිලි සමුදාය කොහොමද එකින් එක පිළිවෙළකට පෙළගස්වන්නේ? මිනිහෙකුට ඔළුවක් තිබිල වැඩක් නෑ පපුවක් නැත්නම්. ඒ නිසා මම ඉස්සරවෙලාම කවිය දනවන්නේ හදවතට. ඉන් පස්සේ යම්කිසි…


මම සිංහල බෞද්ධ ජාතිකවාදියෙක් මාලින්ද සෙනෙවිරත්න

ටිරන් කුමාර බංගගමආරච්චි ඡායා: අසංක රූපංජන මාලින්ද සෙනෙවිරත්න. ඔහු වඩා ජනප්‍රිය වුණේ ‘නේෂන්’ පුවත්පතේ කර්තෘ ධුරයෙහි සිටි සමයේ ජනමාධ්‍ය අභ්‍යාසයත් සමගය. කොහොම වුණත් ඔහුත් කතා කළ යුතු අපූරු චරිතයක්. මේ ඔහුගේ භාවිතාව ගැන බිඳක්. ගොඩක්…


කැහි ගෑනියි හොටු ගෑනියි

ශාන්ති දිසානායක අනෝරා වැස්සකට අත වනන්නා වාගෙ අතු ඉති වේගයෙන් සැලේ. මෙතෙක් වේලා පොළොව දැවූ හිරුද මන්දාරමට බියව සැඟවුණු ගාණය. වියළි සුළඟ තුරුලිය පමණක් නොව පියැසිද සොලවා උගුළුවා ගන්නට වෙර දරයි. ගෙරවුම් හඬත් එක්ක විදුලි…


සුපිරි නළු මාලන් බ‍්‍රැන්ඩෝගේ දිවිසැරියේ හා චින්තනයේ අසිරිය

කැත්ලීන් ජයවර්ධන මාලන් බ‍්‍රැන්ඩෝගේ ස්වයං චරිතාපදානය මා හඳුනා ගන්නේ ලෝක ප‍්‍රකට රංගන ශිල්පියකුගේ ජීවිතය පිළිබඳ අන්දරයකට එහා ගිය (එහි සීමාමායිම් ඉක්ම වූ) කෘතියක් ලෙසිනි. ‘මගේ ජීවිතය යනු පෞද්ගලික කාරණාවක් බවත්, ඒ ගැන දැන ගැනීම මගේ…


තුන්වැනි යාමයට සිදුවූයේ කුමක්ද යන්න හා චිත‍්‍රපට සංරක්ෂණාගාරයක අවශ්‍යතාව පිළිබඳව කෙරුණු සාකච්ඡුාවකි. සිනමා ඉතිහාසය රටකට අත්හළ නොහැකියි

සංවාදය – විමලනාත් වීරරත්න ප‍්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක ‘තුන්වැනි යාමය’ චිත‍්‍රපටය නිර්මාණය කැරුණු පසුබිමේ ඉඳලම අපි මේ කතාබහ ආරම්භ කරමුද? තුන්වැනි යාමය 1979දී ලියැවුණු තිරරචනයක්. එවකදී චිත‍්‍රපට සංස්ථාව පිටපත් වර්ගීකරණය කරලා 100%ක ණය සහනයක් ලබාදෙන…


කවි කවි කවි

පියන්කාරගේ බන්දුල ජයවීර ‘‘රෑට වැංජනේට මාළු කපනවා පේන්නැද්ද මාළු කප කපා කොහොම ද කවි අහන්නෙ පස්සෙ පස්සෙ” ‘‘කොලූවො දෙන්නා හෝම් වර්ක් පැත්තකට දාලා අර පොරකනවා මොන කවිද මේ ජංජාලේ” ‘‘අනේ දැන් නම් බෑ මට නිදිමතයි…


ආදරයේ සුවද රැදි ආදරෙයි මං

රුවන් ජයනාත් ආදරෙයි මං ඇත්තටම ආදරනීයයි, මෑත කාලීනව යොවුන් ආදරය ගැන නිර්මාණය වූ බොහෝ චිත‍්‍රපට සමග සසදා බැලීමේදී චිත‍්‍රපටය පුරාම ආදරය ගලා හැලෙන ආදරණීය චිත‍්‍රපටයක් ආදරෙයි මං. යොවුන් පේ‍්‍රමය සර්ව කාලීන තේමාවක් වුවත් මේ වන…


විජය කුමාරණතුංග කැරිස්මාවේ මූලයන් ඒ කැඩපතෙන් අපිත් මූණ බලමුද?

සිරිල් බී. පෙරේරා. විජය කුමාරණතුංග ඝාතනය කෙරුණේ 1988 පෙබරවාරි මාසයේදීය. තත්කාලීන ලංකාවේ සමාජ මනස තේරුම් ගැනීමට විජය විෂයයක් සේ සලකා අධ්‍යයනය කළ යුතු යැයි 88 ජුනි මාසයේ ‘සුරතුර’ පත‍්‍රයේ මුල්වරට පළවූ මෙම ලිපිය සිරිල් බී….


ශාස්ත‍්‍ර බිමේ සැරිසැරූ යතිවරයාණෝ

සුදත් මෙනේරිපිටිය ජාති, ආගම්, නිකාය, කුලමල ආදී විවිධ පාර්ශ්වයන් සම්බන්ධයෙන් කිසිදු විටෙක පක්‍ෂග‍්‍රාහි නොවී, අන්තවාදී හැගීම් මතුකොට නොගෙන, ත‍්‍රයිනිකායික සංඝයා වහන්සේ සමගත්, අන්‍ය ආගමික නායකයන් මතු නොව දේශපාලකයන් සමගත් සුහදත්වයෙන් හා අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව රටට,…