වර්ණ

මේක මගේ අතිශය පෞද්ගලික පේ‍්‍රමයක් මහාචාර්ය සුනිල් ආරියරත්න

‘සුළු කළිඟු දාවත’ වැනි සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් මෙවැනි මොහොතක එළිදැක්වීමට හේතුව කුමක්ද? ඔබ අදහස් කරන දේ හරි. පොතක් එළිදකිනවා නම් ඒක කාලයට ගැළපෙන, යුගයට අවශ්‍ය පොතක් විය යුතුයි. ඒ අනුව බැලූවම මේ කෘතිය කාලයට නොගැළපෙන,…


‘‘ඩාලි හොද නිර්මාණකරුවෙක්, මෙන්ම අශික්ෂිත මනුෂයෙක්’’

සැල්වර්දෝර් ඩාලිගේ ස්වයං චරිතපදානය සදහා ජෝන් ඔවෙල්ගේ විචාරය පරිවර්තනය – වින්ද්‍යා සවිත‍්‍රි ගමගේ අන් සියලූ දෙනාගෙන් අප අපේක්‍ෂා කරන මානුෂික විනීතභාවය කලාකරුවන් තුළත් තිබිය යුතුද? කුුසලතා පූර්ණ පුද්ගලයන්ගෙන් සැමවිටම සදාචාරාත්මක හැසිරීමක් බලාපොරොත්තු නොවී, ඔවුන්ට නිර්මාණකරණයේදී…


මුනිවර පේ‍්‍රමයක සරාගය ‘විරාග රාගය’ තුළ අහිමි කළ ස්ත‍්‍රියගේ ආශාව

චමින්ද විජේසිංහ   පේ‍්‍රමය කියන්නේ හදවත මුල්කරගත්තු කාරණාවක්, මනෝමූලික සංකල්පයක්. ජීවත් වීමේදී හුරු පුරුදු වුණ සම්ප‍්‍රදාය, සංස්කෘතිය වගේ කාරණා නිසාවෙනුත් පේ‍්‍රමයට බලපෑම් එල්ල වෙනවා. අනෙක් අතට පේ‍්‍රමය උපදින්නෙත් අපිට උගන්නපු රාමුවක් ඇතුළෙයි. අකලංක, පරම, නික්ලේෂී…


No Picture

ජනාධිපති පියෙක් අකාලයේ මියගිය දරුවෙක් සොහොන් බිමක් සහ Lincoln in the Bardo

වින්ධ්‍යා ගම්ලත් මම ඇවිද යන්නෙමි. මේ සොහොන් බිමේ, ශ්වේත වර්ණ සොහොන් කොත් සිප හඹා එන සීතල සුළෙඟ් පහස විඳිමින්, ඈතින් පෙනෙන අඳුරු අහුමුළු අතර කොහේ හෝ තැනක ඔහු සැඟව ඇතැයි සිතමින්, නොනැවතී ඇවිද යමි. මළවුන්…


ආස්වාදනීය මතකයක් තුළ බිහිවන හැම්ලට්

  නූතන සාහිත්‍යාදී කලා ක්‍ෂේත‍්‍රයන් තුළ ඉදිරියෙන්ම සිටිනුයේ නූතන වේදිකා නාට්‍යය යන්න සැකයක් නැත. නූතන වේදිකා නාට්‍ය නිර්මාණකරුවන්ගෙන් බොහොමයක් අති දක්‍ෂ නිර්මාණකරුවන්ය. ඔවුනගේ නිර්මාණාත්මක හැකියාව මෙන්ම විවිධ නව්‍ය ප‍්‍රස්තුත සොයා යාමේ පිපාසාව පේ‍්‍රක්‍ෂකයන් තුළ දනවනුයේ…


ගිම්හානයේ සිහිනයක් පේ‍්‍රමවන්ත කුමාරයෝ වූ හැටි

පසුගිය වසරේ රාජ්‍ය නාට්‍යඋළෙලේ හොඳම පරිවර්තිත නාට්‍ය පිටපතට හිමි සම්මානයට හිමිකම් ලබන්නේ ප‍්‍රියංකර රත්නායක විසින් නිෂ්පාදිත ‘පේ‍්‍රමවන්ත කුමාරයෝ’ නාට්‍යයයි. ශේක්ස්පියර්ගේ නාට්‍යයක් වන Midsum mer Night’s Dream නම් එම නාට්‍යය සිංහලට පරිවර්තනය කර ඇත්තේ ජයවතී ජයසිංහ…


පියල් සහ ජිනදාස අතරින් මාරක ළිඳක යන අපේ සංස්කෘතික ගමන

ලියනගේ අමරකීර්ති මෙරට නාට්‍ය කලාව යනු ඉතා වෙහෙස මහන්සියෙන් කරගෙන යන්නකි. නාට්‍ය කලාවට අලූතින් එන අය මෝඩයන් යැයි සිතෙන තරමට එය දුෂ්කරය. කොළඹ කේන්ද්‍රීය ව්‍යාපාරික ලෝකය සහ එන්ජී ඕ ලෝකය සමග සම්බන්ධතා නැති අයට නාට්‍ය…


මට ආසයි හිනැහෙන්න මුළු ජීවිතේ

  සෝනියා දිසා ඔබවත් නොසිතූ මොහොතක ඔබ නිළියක වුණායැයි කීම නිවැරදිද? මගේ ජීවිතේ බොහෝ දේවල් සිදුවෙලා තියෙන්නේ මම කෙසේවත් නොසිතූ නොපැතූ ආකාරයකට. ඒ සමහර දේ සුන්දරයි. සමහර දේ වේදනාකාරීයි. ඒ මොනවා වුණත් ජීවිතයට ධෛර්යයෙන් මුහුණදීමේ…


මන්දගාමී සිනමාවේ ආසියානු සලකුණ

වින්ද්‍යා සාවිත්‍රි ගමගේ     සායි  මින්  ලියන් ‘මිනිස් සිරුරට මගේ චිත‍්‍රපටවල වැදගත් භූමිකාවක් හිමිවෙනවා. අපට තියන සුන්දරම දෙය නැතිනම් අසුන්දරම දෙය ශරීරය කියලා කියන්න පුළුවන්. අපට සිරුර විකිණිය හැකියි, එයට ආදරය කළ  හැකියි, නැතිනම්…


කලාව අමතක කළ අවුරුදු තුනක්

  2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ පරාජය කරමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වන්නේ යහපාලනයක් සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් සැමදාම කැපවූ සටන් කළ කලාකරුවන් තුළ අලූත් බලාපොරොත්තු රැසක් ජනිත කරමින්ය. ඒ බලාපොරොත්තු මහින්ද රාජපක්ෂගේ පසුපසු…


බිඳ වැටුණු සමාජයක සේකර මතක

මහගම සේකර ගැන මතකය අවදි කරන්නට දින වකවානුවෙන් නොකෙරුවත් ඔහු ගැන මතකය නිරන්තරයෙන් අවදි වන්නෙකි. කෙසේ වෙතත් ජනවාරි 14 වෙනිදාට යෙදෙන මහගම සේකර අනුස්මරණ දිනය වෙනුවෙන් යම්කිසි සටහනක් තැබිය යුතුයයි සිතට කලබල කිරීම නිසා මෙම…


ඝෝෂාව නවතිනවා ඒත් කවිය පවතිනවා

ෆාමිඩා රියාස් පකිස්ථානය වැනි දැඩි මතධාරී පුරුෂ මූලික සමාජයක් පවතින රටත් තුළ කිවිඳියක වීම පමණක් මහා කරදර ගොන්නකට අත වැනීමකි. එහෙත් ඇය, ෆාමිඩා රියාස් කිවිඳියක පමණක් නොව ස්ත‍්‍රීවාදි ක‍්‍රියාකාරිනියකි. ප‍්‍රගතිශීලී අදහස් දරන්නියකි, දැඩි මතධාරී, සාම්ප‍්‍රදායික…


අතහැරීම, Disgrace yd J M Coetzee

‘ඔව්, මං දන්නවා. ඒක හරිම නින්දාසහගතයි කියලා‘ ලූසී සිය පියාට පැවසුවා. ‘සමහරවිට, මං බොහොම සතුටින් බාරගන්න ඕන දේ ඒක වෙන්නැති. කිසිමදෙයක් නැතිව හැමදේම මුල ඉඳන්ම පටන්ගන්න. හැඳුනුම්පතක් නැහැ, ආරක්ෂාවට ආයුධයක් නැහැ, මගේම කියලා වත්කමක් නැහැ,…


සීතාගේ කතාව සහ මුද්‍රා නාට්‍ය සොයා යෑම

  මුද්‍රා නාට්‍ය යනු වත්මනෙහි අත්හැර දැමූ කලා මාධ්‍යයක් බවට පත්ව තිබේ. ඒ බව වර්තමානයේ මුද්‍රා නාට්‍ය නිෂ්පාදනය නොවීමෙන් පමණක් නොව, කලා මණ්ඩලය යටතේ පවතින අනෙකුත් සියලූම අනුමණ්ඩලවල රාජ්‍ය උත්සව නොකඩවා පැවැත්වෙන පසුබිමක රාජ්‍ය මුද්‍රා…