Wednesday, 23/8/2017 | 12:39 UTC+0
රාවය
  • ‘වෙනම’ අධිකරණයක් පිළිබඳ විජයදාස රාජපක්ෂගේ දුර්මත

    අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ‘විශේෂ’ අධිකරණයක් ගැන කතා කරයි. අප කතා කරන්නේ ‘වෙනම’ අධිකරණයක් ගැනයි. මේ දෙක අතර විශාල වෙනසක් තිබේ. එසේ තිබියදී, ‘විශේෂ’ අධිකරණයක් පිහිටුවීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් නොකොට කළ නොහැකි දෙයක් යැයි විජයදාස රාජපක්ෂ නැවත නැවතත් කියන විට එයින් අදහස් වන්නේ, අදාළ ප්‍රශ්නය මගහැර යාම සඳහා ඔහු ‘විශේෂ’ කෑල්ලක් හිතමතාම මීට එක් කරගන්නා

    Read more
  • ළඟින් ගියොත් ඇහැක් නැති තල් මෝරු රජයන ගජමිතුරු ධනවාදය

    අර්ජුන ඇලෝසියස්ට තවම වයස 31 ලු. එහෙත්, මහින්ද රාජපක්ෂගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා වන දේශපාලන යෝධයන් සෘජුව හෝ වක්‍රව ආම්බාන් කර ගැනීමට තරම් ගජමිතුරු ධනවාදය තුළ ඔහු ‘වැඩිහිටියෙකු’ බව පෙනේ. ලංකාවේ ව්‍යාපාරික ලෝකය යනු, හුදෙක් ඉල්ලුම සහ සැපයුම මත තීන්දු වන, පූර්ණ තරගකාරීත්වයක් ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රපංචයක් නොවේ. සම්භාව්‍ය ධනවාදය වෙනුවට අප තවම ගත කරන්නේ,

    Read more
  • රවි කරුණානායක යහපාලන මුහුණේ දැලි ගෑම

    යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට ක්‍රියාවට නැගීමට බලාපොරොත්තු වූ සෑම ප්‍රගතිශීලී පියවරකටම එරෙහිව යම් ප්‍රබන්ධයක්/බොරුවක් සමාජගත කිරීමට රාජපක්ෂ කඳවුර උත්සාහ කෙළේය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සිට අද දක්වා මේ ආණ්ඩුව කරන ලද සෑම යහපත් දෙයක් ගැනම, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ගැන පවා, වැරදි චිත්‍රයක් මවා පෑමට එම කඳවුර නොගත් උත්සාහයක් නැත. එහෙත් ඔවුන්ගේ එම

    Read more