සිව්මංසල කොලු ගැටයා

රජුන්ට හකුරු හැදූ ආකාරයේ මාධ්‍ය ස්වයං නියාමනය ඉක්මවා යාමට කාලය ඇවිත්!

නාලක ගුණවර්ධන – ravaya@nalaka.org ඇම්බියුලන්ස් එකක් හෙවත් ගිලන් රථයකට මහ පාරේ විශේෂ වරප්‍රසාද ලැබී තිබෙනවා. එම වාහනවලට ආවේනික අනන්‍යතාවක් තිබෙනවා. රෝගියකු ප්‍රවාහනය කිරීමට නලාව පිඹගෙන ගමන් කරද්දී, පාරේ අනෙකුත් වාහන සහ පදිකයන් හැකි තරමට ඉඩ…

Read More

ඉතින් ඊට පස්සේ? ලක්වැසියන් තොරතුරු සමාජයට පිවිසෙන හැටි

නාලක ගුණවර්ධන ravaya@nalaka.org ශ්‍රී ලංකාවට ජංගම දුරකථන මුල් වරට හඳුන්වා දුන්නේ 1989 ජූනි මාසයේදී. මුලින් සෙල්ටෙල් යන වෙළඳ නාමයෙන් ක්‍රියාත්මක වූ එම පුරෝගාමී ජාලය, පසුව හිමිකාරීත්වය කිහිප වරක් වෙනස් වී අද වන විට එටිසලාට් ලෙස අප…


අන්තවාදයට සහ ප්‍රචණ්ඩත්වයට සමාජ මාධ්‍ය කෙතරම් හේතු වේද?

නාලක ගුණවර්ධන – ravaya@nalaka.org රැඩිකල් (radical) කියන ඉංග්‍රීසි වචනයේ අරුත තමයි යමක් ගැන මූලධර්මීය වශයෙන්ම වෙනස්කමක් කිරීම, නැතිනම් ප්‍රබල ලෙස වෙනස් මතයක් දැරීම. බහුත්වවාදී සමාජයක මූලධර්මීය මට්ටමෙන් වෙනසක් වෙනුවෙන් පෙනී සිටින අයටත් අවකාශය තිබිය යුතුයි. එහෙත්…


පාස්කු ඉරිදා බිහිසුණු ප්‍රහාරය සහ අර්බුද අවස්ථාවල විශ්වසනීය සන්නිවේදනය

නාලක ගුණවර්ධන – ravaya@nalaka.org අප්‍රේල් 21 පාස්කු ඉරිදා රටේ ජනාකීර්ණ පල්ලි 3කටත් ඉහළ පෙළේ හෝටල් තුනකටත් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල කම්පනය තවමත් පහව ගොස් නැහැ. මේ දක්වා එතරම් අවධානයට ලක් නොවූ මෙරට මුස්ලිම්…


සිංහරාජ-යාල-විල්පත්තු ත්‍රිත්වයේ සිර වූ අපේ ‘හරිත වීරයෝ’

නාලක ගුණවර්ධන ravaya@nalaka.org පසුගිය සියවසේ මෙරට විසූ කීර්තිමත් උද්භිද විiාඥයකු සහ ලේඛකයකු වූ මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස, පරිසර සංරක්ෂණය ගැන විiාත්මක සහ සමාජ විiාත්මක මානයන්ගෙන් විග්‍රහ කළ අයෙක්. සරසවි ඇඳුරකු ලෙස ඉගැන්වීම සහ පර්යේෂණ කිරීමට අමතරව, ජනමාධ්‍ය…


ඉන්දියානු මහ මැතිවරණය: දුස්තොරතුරුවලින් ඡන්දදායකයන් බේරා ගත හැකිද?

නාලක ගුණවර්ධන ravaya@nalaka.org ලෝකයේ දැවැන්තම ප්‍රජාතාන්ත්‍රීය මහමැතිවරණ පැවැත්වෙන්නේ ඉන්දියාවේ. ලෝක් සභා නමින් හැඳින්වෙන එරට පාර්ලිමේන්තුවේ මහජන නියෝජිත සභාවට මන්ත්‍රීවරුන් 545 දෙනෙක් පත් කර ගැනීම සඳහා නැවත වරක් මහ මැතිවරණයක් පැවැත්වීම 2019 අප්‍රේල් මස 11දා ඇරඹුනා….


මාධ්‍ය විශිෂ්ටත්වයේ ප්‍රතිමූර්තිය ඩැරිල් ඩිමොන්ටෙ නික්ම යාම

නාලක ගුණවර්ධන ravaya@nalaka.org මාධ්‍ය කලාව අතිශයින් කලබලකාරී වැඩක්. විශේෂයෙන්ම දිනපතා පුවත්පතක, ටෙලිවිෂන් නැතිනම් රේඩියෝ පුවත් කාමරයක හෝ පුවත් වෙබ් අඩවියක සේවය කරන මාධ්‍යවේදීන්ට සහ කතුවරුන්ට නිතිපතා තිබෙන අභියෝගය නම් නිසි කලට හා නිසි ප්‍රමිතියට ප්‍රවෘත්ති,…


මාධ්‍ය ව්‍යාධියට සියුම් හා කඩිනම් ප්‍රතිකාර ඕනෑ!

නාලක ගුණවර්ධන ravaya@nalaka.org හොඳ අර්බුදයක් කවදාවත් අපතේ යවන්න එපා කියනවා (Never let a good crisis go waste) ඒ කියන්නේ ඕනැම දුෂ්කර අත්දැකීමකින් වැදගත් පාඩම් උගත හැකි බවයි! 2018 දේශපාලන අර්බුදය දිග හැරුණු දින 51 හරියට ප්‍රිස්මයක්…


තොරතුරු අයිතිය දිනා ගැනීමේ දකුණු ආසියාතික පුරෝගාමී ක්‍රියාකාරිණීය

අරුනා රෝයි නාලක ගුණවර්ධන ravaya@nalaka.org තොරතුරු දැනගැනීම පිළිබඳ අයිතිය උත්කර්ෂවත් කැරෙන සතියේ (2018 සැප්තැම්බර් 21-28) ප්‍රධාන විදේශ ආරාධිතයා ලෙස මෙරටට අවේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ සමාජ ක්‍රියාකාරිණීයක වන අරුනා රෝයි (Aruna Roy) මහත්මියයි. තොරතුරු අයිතිය නීතිගත…


ප්‍රකාශන නිදහස වෙනුවෙන් සිරගතව සිටින බංගලාදේශයේ ෂහිදුල් අලාම්

නාලක ගුණවර්ධන  ravaya@nalaka.org අපරිණත ප්‍රජාතන්ත්‍රවාදයන් පවතින අපේ වැනි රටවල රාජ්‍යය බෙහෙවින් බලගතුයි. පුරවැසි අයිතීන් අනිසි ලෙස සීමා කරන්නට, ප්‍රකාශන නිදහස මර්දනය කරන්නට නීතිය හා අධිකරණ ක්‍රියාදාමයන් බලයේ සිටින දේශපාලකයන් විසින් අවභාවිත කිරීම බහුලව දැකිය හැකියි….


අත්ත බිඳෙයි පය බුරුලෙන්: සමාජ මාධ්‍ය නියාමනයේ යුරෝපීය අත්දැකීම්

නාලක ගුණවර්ධන මා සාම්ප්‍රදායික පොතේ උගතකු නොවෙයි. එහෙත් උද්‍යොගිමත්ව දැනුම ගවේෂණයට හා විචාරශීලීව ඕනෑම මාතෘකාවක් විමර්ශනයට සමත් නිසාදෝ ලොව විවිධ රටවලින් වැඩමලු, සම්මන්ත්‍රණ ආදියේ කතා කිරීමට නිතර ආරාධනා ලබනවාග 2018 ජූනි 11-13 තෙදින තුළ ජර්මනියේ…


ව්‍යාජ පුවත්වලට නීතියෙන් වැට බැඳිය හැකිද?

නාලක ගුණවර්ධන ව්‍යාජ පුවත් හෙවත් Fake News ගැන මීට පෙර දෙවතාවක් මා විග්‍රහ කළා. 2017 ජූනි 18 වැනිදා ‘ව්‍යාජ පුවත්වලින් මතුවන සැබෑ අභියෝග’ මැයෙන්ද, 2017 මැයි 14 වැනිදා ‘ව්‍යාජ පුවත් ප්‍රවාහයෙන් තොරතුරු සමාජය බේරා ගත හැකිද?’…


ඉන්දියාවේ ග්‍රාමීය යථාර්ථය සොයා යන මාධ්‍යවේදියා – පී. සයිනාත්

නාලක ගුණවර්ධන ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය 90%ක් පමණ කොළඹ දිස්ත්‍රික්කයේත්, ඉතිරියෙන් බහුතරයක් යාපනය දිස්ත්‍රික්කයේත් සංකේන්ද්‍රණය වී තිබෙනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙතුන් දහසක් රටේ සිටියත්, ඔවුන් ආවරණය කරන පුවත්පත්වල පරාසය සීමිතයි. දේශපාලකයන්ගේ ප්‍රකාශයන් හා ක්‍රියාකාරකම් මේ අතර…


පන්ති කාමරයට පරිගණක ආගමනය, ‘ළිංමැඬියාව’ මර්දනයට අත්වැලක්

නාලක ගුණවර්ධන රජයේ පාසල්වල පන්ති කාමර භාවිතයට පරිගණක ලබා දිය යුතුද නැද්ද යන්න ගැන විවාදයක් පවතිනවා. මේ ගැන 2018 මාර්තු 4 වනදා තීරු ලිපියෙන් අප කීවේ මෙයයිථ ‘ජනාධිපතිවරයා උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ්ලට් ලබා…